WEBVTT 00:00:00.000 --> 00:00:06.196 cineru.lk 00:00:06.666 --> 00:00:09.291 සේනාංක කැඳවන්න. වෙලාව හරි. 00:00:09.666 --> 00:00:11.458 අපේ සතුරා පහරදෙන බවට දිවුරුම් දෙනවා. 00:00:11.541 --> 00:00:14.541 ඔයාලා අතරින් නැගී හිටලා සටන් කරන්නෙ කවුද? 00:00:14.625 --> 00:00:15.833 ඔයාලා මැරිලා යයි. 00:00:15.916 --> 00:00:18.250 මේ දවස වෙනුවෙන් මම ලොකු කාලයක් බලන් හිටියා. 00:00:18.333 --> 00:00:21.375 මම සවුරෝන් වෙත මගේ පක්ෂපාතිත්වය දිවුරනවා. 00:00:22.375 --> 00:00:23.652 අපේ අයගෙන් බාගයක්ම යන්න ගියා. 00:00:23.666 --> 00:00:25.041 ඒත් බාගයක් නැවතුනා. 00:00:25.333 --> 00:00:27.000 ගවේෂණයට මාව තෝර නොගත්තෙ ඇයි? 00:00:27.083 --> 00:00:28.666 ඔයා බටහිරට යනවා කියලා හිතුවේ. 00:00:28.750 --> 00:00:30.916 නුමෙනෝර් වෙනුවෙන් මම වටින දෙයක් කරනකං නෑ. 00:00:31.000 --> 00:00:33.916 මම ඔයාගේ මිනිස්සුන්ට උදව් කරන්න කියලා නැව් පහකුයි 00:00:34.000 --> 00:00:36.666 මිනිස්සු පන්සීයක් යවන්න වගේම ඔයාගේ ඔළුවේ කිරුළක් පළන්දවන්න 00:00:36.791 --> 00:00:38.500 නුමෙනෝර් වලට ඒත්තු ගැන්නුවා. 00:00:38.583 --> 00:00:41.583 මම ආයේ කවදාවත් යන්නෙ නෑ කියලා දිවුරපු තැනකට යන්න කියලයි ඔයා මගෙන් ඉල්ලන්නෙ. 00:00:41.666 --> 00:00:43.666 ඇයි ඔයා දිගටම සටන් කරන්නෙ? 00:00:43.750 --> 00:00:45.375 මොකද මට නවත්තන්න බෑ. 00:00:45.958 --> 00:00:49.250 මාත් එක්ක එන්න, ඒ වගේම අපි එකතුවෙලා අපේ ලේ උරුමයන් දෙකම මුදවා ගම්මු. 00:00:50.916 --> 00:00:52.250 අපේ යන්නෙ නැගෙනහිරට. 00:00:53.000 --> 00:00:55.041 මධ්‍යම පෘථිවියට. 00:00:57.208 --> 00:00:59.791 ඒක කඩුවක් නෙවෙයි. ඒක බලයක්. 00:00:59.875 --> 00:01:01.250 උඹ සවුරෝන් ගැන අහලා තියෙනවද? 00:01:02.666 --> 00:01:03.958 මම මේක මීට කලින් දැකලා තියෙනවා. 00:01:04.250 --> 00:01:05.500 මේක යතුරක්. 00:01:06.083 --> 00:01:09.583 සතුරු අණදෙන්නා ඕර්ක්ස්ලට මේ භූමියේ නිවහනක් දෙන එක ගැන කතා කලා. 00:01:09.708 --> 00:01:11.833 උගෙ නිර්මාණය මොකක් උනත්, මෙච්චරක් පැහැදිළියි. 00:01:12.333 --> 00:01:15.333 අපේ සතුරා දන්නවා ඒක ක්‍රියාත්මක කරන්න ඕන දේ ඔයාගේ පුතා ගාව තියෙනවා කියලා. 00:01:16.250 --> 00:01:17.375 කොච්චර වෙලාවක්ද? 00:01:18.458 --> 00:01:19.458 සමහරවිට පැය ගානක්. 00:01:25.337 --> 00:02:12.853 Precented by cineru team -2022 00:02:36.469 --> 00:02:44.634 THE LORD OF THE RINGS RINGS OF POWER S01 EP 06 "udun" 00:03:25.333 --> 00:03:27.583 මරණයට පිටුපාමින්..... 00:03:29.708 --> 00:03:32.000 නව ජීවිතයක්. 00:03:50.791 --> 00:03:52.083 මගේ දරුවනේ, 00:03:53.916 --> 00:03:56.625 අපි ගොඩක් දේවල් විඳ දරා ගත්තා. 00:03:59.916 --> 00:04:04.291 අපි අපේ විලංගු ගලව ගත්තා. 00:04:07.166 --> 00:04:09.958 අපෙන් ලේ වැගිරිලා කකුල් ජරා වෙනකන්ම, 00:04:11.000 --> 00:04:12.666 අපි කඳු,කෙත්, හිම වගේම වගුරු 00:04:13.291 --> 00:04:15.250 මතින් තරණය කලා. 00:04:18.000 --> 00:04:22.666 ඒරෙඩි මිත්‍රීන් වල ඉඳලා එෆල් ආර්නෙන් වෙනකං, 00:04:24.875 --> 00:04:26.291 අපි විඳ දරාගත්තා. 00:04:30.625 --> 00:04:35.416 ඒත් අද රාත්‍රියේත්,අපි වෙනුවෙන් පරීක්ෂණයක් බලාගෙන ඉන්නවා. 00:04:37.166 --> 00:04:41.583 අපේ සතුරා දුර්වල වෙන්න පුළුවන්, උන්ගේ සංඛ්‍යාව ඉතාමත් අල්පයි... 00:04:43.750 --> 00:04:48.500 ...ඒත් තාමත් මේ රාත්‍රිය ඉවරවෙන්න කලින්, අපෙන් සමහරක් අය ඇදවැටෙන්න(මැරෙන්න) පුළුවන්. 00:04:49.708 --> 00:04:52.833 ඒත් පළමු වතාවට, ඔයාලා එහෙම කරන්නෙ 00:04:53.708 --> 00:04:58.083 දුර බැහැර භූමිවලින් ආව වහල්ලු විදිහට නෙවෙයි, 00:04:58.166 --> 00:04:59.583 සහෝදරයෝ විදිහට. 00:05:01.416 --> 00:05:04.458 අපේ නිවහනේ සහෝදර සහෝදරියන් විදිහට! 00:05:08.208 --> 00:05:09.583 නම්පට්. 00:05:10.125 --> 00:05:11.958 නම්පට්! නම්පට්! 00:05:12.041 --> 00:05:13.416 මේ තමයි රාත්‍රිය 00:05:13.500 --> 00:05:17.041 - අපි උරුක්ගේ ලෝහ හස්තය දිගු කරලා... - නම්පට්! නම්පට්! 00:05:17.125 --> 00:05:19.750 ...මේ ඉඩම් වටේට අපේ අත් වලින් වහගන්නෙ. 00:05:19.833 --> 00:05:21.500 නම්පට්! 00:05:23.791 --> 00:05:25.000 නම්පට්! 00:05:28.083 --> 00:05:29.208 නම්පට්! 00:05:31.875 --> 00:05:33.166 නම්පට්! 00:06:09.416 --> 00:06:10.791 මේක පරික්ෂා කරන්න. 00:06:11.166 --> 00:06:17.166 තොපි ඔක්කොම! විසිරිලා ගිහින්! උන්ව හොයාගනිල්ලා! 00:07:01.000 --> 00:07:04.208 වරදක් කියනවා නෙවෙයි, ස්වාමී-පියාණනි, ඒත් එයා කොහෙද? 00:07:05.291 --> 00:07:06.958 සවුරෝන්ට මොකද්ද උනේ? 00:07:10.041 --> 00:07:13.875 උන්ගෙ දතක්වත් වලිගයක්වත් හොයාගන්න නෑ. බුද්ධිමත් වෙලා පැනලා යන්න ඇති. 00:07:15.250 --> 00:07:18.250 නෑ. එල්ෆ් මෙතන ඉන්නවා. 00:07:19.458 --> 00:07:20.833 මට උගේ සුවඳ දැනෙනවා. 00:07:20.916 --> 00:07:22.000 එහෙමයි,පියාණනි. 00:07:22.625 --> 00:07:23.750 මෙතන උඩ! 00:07:29.541 --> 00:07:31.208 ඌව පහලට අරගනිං! 00:07:47.208 --> 00:07:48.500 එළියට යන්න,දැන්ම! 00:08:03.208 --> 00:08:04.375 ඔය දොර ඇරපං! 00:08:11.958 --> 00:08:13.208 එළියට පලයල්ලා! 00:08:16.125 --> 00:08:18.541 ස්වාමි-පියාණනි! ඔයා දැන්ම මෙතනින් අයින් උනොත් හොඳයි! 00:08:18.625 --> 00:08:20.416 ඔයා අයින් වෙන්න ඕන! 00:08:37.666 --> 00:08:39.916 ඒකෙන් උන් කී දෙනෙක් බේරෙන්න ඇතිද? 00:08:40.000 --> 00:08:41.458 අපිට කොච්චර වෙලාවක් තියෙනවද? 00:08:43.291 --> 00:08:44.500 ඇති තරම් නෑ. 00:08:45.208 --> 00:08:48.041 එන්න, අපිට ගම සූදානම් කරන්න තියෙනවා. 00:09:33.750 --> 00:09:36.750 සංසුන් වෙන්න,බෙරෙක්. සංසුන් වෙන්න,කොල්ලො. 00:09:50.125 --> 00:09:50.958 ඕක උඩට උස්සන්න! 00:10:04.416 --> 00:10:06.833 මම හිතුවේ සියලුම සෙබලු නිදාගන්න ඕන කියලා. 00:10:06.916 --> 00:10:08.875 මට සමාවෙන්න, සේනාපති තුමියනි. මම... මම මේ... 00:10:08.958 --> 00:10:11.291 ගොඩබිමේ මුල්ම දර්ශනය බලන්නද හිතුවේ? 00:10:12.208 --> 00:10:13.375 පහසුවෙන් ඉන්න. 00:10:14.625 --> 00:10:17.458 තව පොඩි මොහොතකින් ඒක ඔයාගේ ඇස් වලට දකින්න ලැබෙයි. 00:10:18.875 --> 00:10:20.708 ඒක දැනටමත් ඔයාගේ ඒවට පේනවද? 00:10:22.083 --> 00:10:23.750 පැයකට ලං වෙන්න කාලයක් තිස්සෙ පේනවා. 00:10:25.166 --> 00:10:26.833 එල්ව්ස්වරුන්ගෙ ඇස් තියුණුයි. 00:10:26.916 --> 00:10:30.166 ඒ උනත්, මගේ ඒවා මීට කලින් ඔයාව දැකලා නෑ. 00:10:31.125 --> 00:10:33.208 වානේ වනනවාවත් රුවල් උඩ යවනවාවත් දැකල නෑ. 00:10:34.500 --> 00:10:35.750 ඔයාගේ නිල තලය මොකද්ද? 00:10:38.000 --> 00:10:39.416 අස්ථාල පිරිසිදු කිරීම. 00:10:41.916 --> 00:10:44.916 හදවත නිහතමානී කරන ශ්‍රමය හෙළා දකින්න එපා. 00:10:45.000 --> 00:10:48.791 නිහතමානි බව මුළු රාජ්‍යන් රැකගත්තා වගේම ආඩම්බරය ඒවා විනාශය කරා අරගෙන ගියා විතරයි. 00:10:49.333 --> 00:10:52.916 මම මේ ගවේෂණයට සම්බන්ධ උනේ නිහතමානී වෙන්න නෙවෙයි, සේනාපති තුමියනි. 00:10:53.000 --> 00:10:54.750 එහෙනං ඔයා කුමක් වෙනුවෙන්ද සම්බන්ධ උනේ, සෙබල? 00:10:55.625 --> 00:10:57.458 මම පැනලා යන්නයි උත්සාහ කලේ. 00:10:58.625 --> 00:11:00.625 මට එතනින් පුළුවන් තරම් ඈතකට. 00:11:00.708 --> 00:11:01.875 නුමෙනෝර් වලින්? 00:11:02.875 --> 00:11:04.458 ඒ නුමෙනෝර් නෙවෙයි. 00:11:05.250 --> 00:11:07.083 ඇරත් ඇත්තම නුමෙනෝර් නෙවෙයි. 00:11:07.791 --> 00:11:09.208 කවදා හරි එහෙම එකක් පැවතුනා නං. 00:11:09.291 --> 00:11:10.875 ඒක පැවතුනා. 00:11:12.125 --> 00:11:14.083 ඒක තාමත් පවතිනවා... 00:11:14.166 --> 00:11:16.791 අස්තාලය පිරිසිදු කරන පහත්ම මට්ටමේ කෙනෙක්ගෙ හදවතේ උනත්. 00:11:18.125 --> 00:11:19.208 ඒ ඉසිල්දූර්. 00:11:20.208 --> 00:11:21.708 මට දැනගෙන ඉන්න තිබුණා. 00:11:24.041 --> 00:11:26.041 ඔයාගේ පෙනුම ඔයාගේ පියාණන්ගෙ වගේ. 00:11:27.916 --> 00:11:30.541 මට හැම වෙලාවෙම කිව්වෙ මගේ පෙනුම මගේ මෑණියන්ගෙ වගේ කියලා. 00:11:49.541 --> 00:11:50.708 සෙබල. 00:11:53.750 --> 00:11:55.000 කපිතාන්. 00:12:03.583 --> 00:12:05.000 එයාගේ මෑණියන්... 00:12:08.375 --> 00:12:09.791 එයාට මොකද්ද උනේ? 00:12:14.750 --> 00:12:16.166 ඒක හරි අමුතුයි. 00:12:18.166 --> 00:12:22.250 මගේ ජීවිතේ වැඩි හරියක්, මම නැගෙනහිර පැත්ත බැලුවේ සූර්යා මුහුදට ඉහලින් නැගෙනවා බලන්නයි. 00:12:23.250 --> 00:12:25.958 ඒ වගේම බටහිර බැලුවේ ඒක ගොඩ බිමට බැස යනවා බලන්න. 00:12:26.458 --> 00:12:28.541 අපි ගමන් කරන්නෙ අරුණෝදය පැත්තට, ඒත් තාමත් මට, 00:12:30.291 --> 00:12:32.291 ඒක දැනෙන්නෙ රාත්‍රිය උදා වෙනවා වගේ. 00:12:39.958 --> 00:12:41.166 එයා ගිලුණා. 00:12:54.125 --> 00:12:56.291 ගොඩබිමක් දකින්න ලැබිලා, උත්තමාවියනි. 00:12:56.375 --> 00:12:58.083 නැංගුරම්ලන්න තව කොච්චර වෙලාවක් යයිද? 00:12:59.000 --> 00:13:01.416 කඳුකරයට යන එක සම්පූර්ණ දිනයක යාත්‍රා කිරීමක්. 00:13:02.083 --> 00:13:05.958 එතකොට එතන ඉඳන්, නැගෙනහිර තියෙන වේල් වලට යන්න තවත් දවසක්. 00:13:06.041 --> 00:13:08.041 අනිත් නෞකා වලටත් සංඥා කරන්න. 00:13:08.125 --> 00:13:10.375 එයාලට පුළුවන් හැම දෙයක්ම ඉක්මන් කරන්න කියන්න. 00:13:54.166 --> 00:13:56.375 මේක විනාශ කරන එක අපේ හැකියාවෙන් ඔබ්බට ගිය දෙයක්. 00:14:00.708 --> 00:14:02.125 ඔයා ඕක කොහෙද හංගන්නෙ? 00:14:05.916 --> 00:14:07.458 කවුරුවත්ම දැනගන්න ඕන නෑ. 00:14:13.166 --> 00:14:14.500 ඔයාවත් නෑ. 00:14:23.500 --> 00:14:25.333 අපේ සතුරන් දකින්න ලැබිලා තියෙනවා. 00:14:29.666 --> 00:14:31.083 අපි මීට කලින් උන්ගෙන් ගැලවුණා. 00:14:32.833 --> 00:14:34.458 දැන් අපි ආයෙමත් එහෙම කරන්න ඕන. 00:14:38.833 --> 00:14:40.000 අද රෑ. 00:14:41.250 --> 00:14:44.250 අපි ඉන්න තැන අපිට වාසියක් ගෙනල්ලා දෙනවා. 00:14:46.666 --> 00:14:50.500 ඒත් ඒක පාවිච්චි කරන්න නං, අපි සතුරන්ව ළඟට ඇදගන්න ඕන. 00:14:53.416 --> 00:14:55.500 අපි අපේ ප්‍රහාරයන් දියත් කරන්න අන්තිම ඕර්ක් කෙනා පවා 00:14:55.583 --> 00:14:58.083 අර පාලම පහු කරගෙන එනකං අපි බලාගෙන ඉන්න ඕන. 00:14:59.416 --> 00:15:01.041 මේක ඔයාලගෙ ඉවසීම පරික්ෂා කරයි. 00:15:03.750 --> 00:15:04.958 ඒකට ඉඩ දෙන්න. 00:15:06.375 --> 00:15:09.875 සටන් කරන්න බැරි හැමෝම ඇතුලට වෙලා අවහිර කරගෙන ඉන්න ඕන. 00:15:09.958 --> 00:15:13.000 මේක අපේ බලකොටුව වෙයි. අපි පසුබහින තැන. 00:15:13.916 --> 00:15:16.916 හදවතේ තියාගන්න. ඔයාලා හැම කෙනෙක්ම. 00:15:18.708 --> 00:15:22.625 මම කුඩා හමුදාවන් විශාල සතුරන් පරදවනවා දැකලා තියෙනවා. 00:15:23.833 --> 00:15:25.416 ඉක්මනින්ම, ඉර බැහැලා යයි. 00:15:25.833 --> 00:15:30.666 ඔයාලගෙ කොටස කරන්න, ඒ වගේම මම ඔයාලට දිවුරනවා, ඔයාලා ඒක නැගෙනවා ආපහු දකියි කියලා. 00:15:31.875 --> 00:15:34.000 - ඔයාලා ඒක විශ්වාස කරනවද? - එහෙමයි. 00:15:35.125 --> 00:15:37.625 - ඔයාලා ඒක විශ්වාස කරනවද? - එහෙමයි! 00:15:39.000 --> 00:15:40.416 ඔයාලගෙ ස්ථාන වලට. 00:15:47.166 --> 00:15:48.250 මං ගැන මොකද? 00:15:48.958 --> 00:15:50.041 තැබෑරුමට. 00:15:50.125 --> 00:15:52.458 තැබෑරුම තුවාල උන අයටයි ළමයින්ටයි. මට සටන් කරන්න පුළුවන්. 00:15:52.541 --> 00:15:54.041 මම දන්නවා ඔයාට පුළුවන් කියලා. 00:15:54.125 --> 00:15:56.583 ඒ නිසයි මට ඔයාව එතනට ඕන කරන්නෙ, එහෙම කරන්න බැරි අයව ආරක්ෂා කරන්න. 00:16:04.666 --> 00:16:05.750 එන්න. 00:16:11.291 --> 00:16:15.500 මතකද මම පුංචි කාලේ... මට නරක හීන පෙනුණ හැටි? 00:16:16.708 --> 00:16:17.875 මට මතකයි. 00:16:19.125 --> 00:16:21.125 ඔයාට මතකයිද ඔයා කියන්න පුරුදුවෙලා හිටපු දේ? 00:16:22.500 --> 00:16:24.583 ඔයා මාව අඳුරේ තියාගෙන හිටපු කාලේ? 00:16:28.250 --> 00:16:29.875 ඔයා ඒක මට දැනුත් කියනවද? 00:16:32.875 --> 00:16:37.958 "අවසානයෙදි, මේ සෙවනැල්ල පුංචිම පුංචි වගේම නැතිවෙලා යන දෙයක් විතරයි. 00:16:40.541 --> 00:16:42.916 "ඒ සීමාවෙන් ඔබ්බට සදාකාලික ආලෝකයක් වගේම 00:16:45.041 --> 00:16:47.041 "මහා සුන්දරත්වයක් තියෙනවා. 00:16:47.958 --> 00:16:49.541 "ආලෝකය හොයාගන්න... 00:16:51.500 --> 00:16:53.875 "එතකොට සෙවනැල්ල ඔයාව හොයාගන්න එකක් නෑ." 00:17:05.208 --> 00:17:06.500 සමු ගන්නම්, අම්මේ. 00:17:27.458 --> 00:17:28.875 ඔයා සූදානම්ද? 00:17:30.083 --> 00:17:33.500 නෑ. ඔයා? 00:17:49.208 --> 00:17:50.708 ඇල්ෆිරින් ඇට... 00:17:54.666 --> 00:17:57.041 මේක එල්ව්ස්ලා අතර තියෙන සම්ප්‍රදායක්. 00:17:57.125 --> 00:18:00.541 සටන පටං ගන්න කලින්, එකක් හිටවන්න. 00:18:05.833 --> 00:18:09.458 මරණයට පිටුපාමින්, නව ජීවිතයක්ද? 00:18:28.250 --> 00:18:31.875 ඒකෙන් විශ්වාස කරනවා වලාර්ලගෙන් කෙනෙක් 00:18:34.333 --> 00:18:36.708 වැවෙන දේවල් ආරක්ෂා කරනවා කියලා... 00:18:45.208 --> 00:18:46.791 ඒ වගේම ඒවාට සාත්තු කරන අයවත්. 00:18:54.541 --> 00:18:55.791 ඉතුරුවා... 00:18:57.041 --> 00:18:59.416 අපි සටන ඉවර උනාට පස්සෙ හිටවමු. 00:19:02.916 --> 00:19:04.333 අලුත් ගෙවත්තක. 00:19:07.041 --> 00:19:08.375 ඔයයි මමයි. 00:19:10.750 --> 00:19:12.166 ඒ වගේම තියෝ. 00:19:13.625 --> 00:19:14.875 එකට. 00:19:17.625 --> 00:19:18.875 මට පොරොන්දු වෙන්න. 00:21:07.541 --> 00:21:09.583 උන් ඇවිල්ලා. 00:21:09.666 --> 00:21:10.875 අනේ,අපොයි... 00:23:13.583 --> 00:23:16.333 ලේ යන මෝඩයන්ට අපිව මගහැරුණා. 00:23:46.333 --> 00:23:47.958 වරෙල්ලා! 00:23:50.750 --> 00:23:51.875 උන් යන්නෙ තැබෑරුම පැත්තට. 00:24:10.416 --> 00:24:13.708 - දක්ෂිණ දේශය වෙනුවෙන් සටන් කරන්න! - දක්ෂිණ දේශය වෙනුවෙන් සටන් කරන්න! 00:27:21.208 --> 00:27:22.708 භූමිය අපෙයි! 00:27:32.250 --> 00:27:35.666 පොඩි නිර්භීතකමට වඩා දෙයක්, එල්ෆ්. පොඩ්ඩකට වඩා වැඩියි. 00:28:19.375 --> 00:28:20.541 බ්‍රොන්වින්. 00:29:10.500 --> 00:29:13.041 අපි සටන් කර කර ඉඳලා තියෙන්නෙ අපේම අයත් එක්ක. 00:29:16.541 --> 00:29:20.250 අපි උන්ව නිකම්ම බාරගනියි කියලා හිතුවද? 00:29:21.291 --> 00:29:23.125 ගාස්තුව ගෙවන්න උනා... 00:29:25.416 --> 00:29:29.458 එතකොට දැන්, තොපි ඔක්කොමත් ගෙවයි. 00:29:48.166 --> 00:29:49.000 ට්‍රෙඩ්විල්! 00:30:12.750 --> 00:30:13.916 අම්මේ! 00:30:16.583 --> 00:30:19.000 හැමෝම, බලකොටුවට! 00:30:21.208 --> 00:30:22.833 යන්න! යන්න! 00:30:24.000 --> 00:30:25.375 තැබෑරුම ඇතුලට! 00:30:34.375 --> 00:30:35.208 තැබෑරුමට! 00:30:36.625 --> 00:30:38.125 ඔයාලා හැමෝම! 00:30:41.750 --> 00:30:42.583 යන්න! 00:30:51.208 --> 00:30:52.541 මේසෙ! 00:30:52.625 --> 00:30:55.291 ඉක්මන් කරන්න! 00:31:09.916 --> 00:31:11.333 ඉක්මන් කරන්න! 00:31:14.000 --> 00:31:15.583 අම්මෙ. අම්මෙ. 00:31:20.375 --> 00:31:22.041 අරයට මුලින්ම උදව් කරන්න. 00:31:31.000 --> 00:31:33.625 එපා. 00:31:33.708 --> 00:31:35.250 අපි ඔයාට උදව් කරන්නං. 00:31:36.833 --> 00:31:38.083 අම්මේ. 00:31:38.166 --> 00:31:39.416 තියෝ... 00:31:41.541 --> 00:31:43.541 ඔයාට ලේ ගැලීම නවත්තන්න වෙනවා. 00:31:43.625 --> 00:31:44.833 මම... මම හිතන්නෙ නෑ මට... 00:31:44.916 --> 00:31:48.083 එක්කොත් ඔයා මේක කරන්න ඕන නැත්තං මම මැරෙයි. ඔයාට තේරුණාද? 00:31:50.875 --> 00:31:52.166 තියෝ. 00:32:05.125 --> 00:32:07.375 අම්මේ, ඔයා ලෑස්ති වෙන්න. 00:32:10.125 --> 00:32:11.250 මට කණගාටුයි. 00:32:23.958 --> 00:32:25.583 තුවාලය උඩ පීඩනයක් දෙන්න. 00:32:41.958 --> 00:32:42.791 පුච්චන්න... 00:32:43.875 --> 00:32:46.416 මෙයාට උණ වගේ. මෙයාගෙන් ගොඩක් ලේ ගිහින්. 00:32:46.500 --> 00:32:48.083 නෑ. නෑ. නෑ. 00:32:48.166 --> 00:32:49.666 මෙයා කියන්නෙ "පුච්චන්න" කියලා. 00:32:50.083 --> 00:32:53.041 ඇල්ෆිරින් ඇට. අපිට තුවාලය ගින්දර වලින් මුද්‍රා කරන්න වෙනවා. 00:32:53.625 --> 00:32:55.708 කවුරු හරි මට ගිනි පෙනෙල්ලක් ගෙනල්ල දෙන්න. ඉක්මනට! 00:33:04.750 --> 00:33:05.958 දැන්. 00:33:09.250 --> 00:33:11.125 දැන්. 00:33:16.791 --> 00:33:17.958 දැන් මේ පැත්ත. 00:33:23.125 --> 00:33:24.208 තියන්න. 00:33:30.541 --> 00:33:31.541 ඔය ඇති. 00:33:45.500 --> 00:33:46.500 බ්‍රොන්වින්? 00:33:47.916 --> 00:33:49.666 - අම්මේ? - බ්‍රොන්වින්? 00:33:49.750 --> 00:33:51.958 නැගිටින්නකෝ! අම්මේ! 00:34:25.291 --> 00:34:27.166 නම්පට්! 00:34:27.500 --> 00:34:30.083 නම්පට්! 00:34:30.166 --> 00:34:31.250 නම්පට්! 00:34:32.916 --> 00:34:34.000 නම්පට්! 00:34:35.458 --> 00:34:36.541 නම්පට්! 00:34:37.958 --> 00:34:39.291 නම්පට්! 00:34:40.375 --> 00:34:41.458 නම්පට්! 00:34:42.166 --> 00:34:44.166 - උන්ට පිටිපස්සෙන් ගහපං! - නම්පට්! 00:34:45.583 --> 00:34:46.625 නම්පට්! 00:34:48.166 --> 00:34:49.166 නම්පට්! 00:34:50.833 --> 00:34:51.875 නම්පට්! 00:35:53.250 --> 00:35:54.208 ඉඳ ගනිං! 00:36:31.416 --> 00:36:34.083 මම හොයන දේ. 00:36:34.166 --> 00:36:35.833 ඒක මට දෙනවා. 00:36:37.166 --> 00:36:38.583 මෙයාලට යන්න දෙන්න. 00:36:41.541 --> 00:36:42.875 මම ඒ ගැන හිතලා බලන්නං. 00:36:55.583 --> 00:37:00.125 ඇයි එච්චර පුංචි දෙයක් වෙනුවෙන් මෙයාලගෙ ජීවිත කැප කරන්නෙ? 00:37:21.416 --> 00:37:22.833 ඊළඟට ගෑනිව. 00:37:24.291 --> 00:37:25.375 එපා! 00:37:31.041 --> 00:37:32.208 - ඉන්න! - තියෝ! 00:37:34.333 --> 00:37:35.375 ඒක මෙතන යට තියෙන්නෙ. 00:37:37.583 --> 00:37:39.166 ඒක මෙතන යට තියෙන්නෙ. 00:37:43.375 --> 00:37:44.541 එපා. 00:37:55.500 --> 00:37:56.500 තියෝ! 00:37:58.000 --> 00:37:59.083 මට සමාවෙන්න. 00:38:48.000 --> 00:38:50.875 වොල්ඩ්‍රෙග්, මට ඔහේට වැඩක් බාරදෙන්න තියෙනවා. 00:38:59.625 --> 00:39:01.875 මුන් ඔක්කොම මැරෙන්න ඕන. 00:40:18.458 --> 00:40:19.500 ඔන්ටමෝ! 00:40:48.458 --> 00:40:49.375 යන්න. 00:41:17.208 --> 00:41:18.458 පියාණනි! 00:41:28.541 --> 00:41:30.041 පියාණනි! 00:41:30.125 --> 00:41:32.166 - මම හොඳින්. - මම හිතුවේ ඔයා... 00:41:33.250 --> 00:41:34.666 මම හොඳින්,ඉසිල්. 00:41:40.583 --> 00:41:42.166 සෙබල. 00:41:42.250 --> 00:41:43.250 මුන්ගෙගෙ අණදෙන්නා කවුද? 00:41:47.625 --> 00:41:49.041 එයා සතුව තියෙන භාණ්ඩය... 00:41:49.125 --> 00:41:50.875 එයා ඒකත් එක්ක පැනගන්න හොඳ නෑ. 00:42:00.583 --> 00:42:01.750 ඒ කවුද? 00:42:05.416 --> 00:42:07.041 උතුරු සේනාවන්වල සේනාපතිවරිය. 00:42:07.416 --> 00:42:09.375 ගැලැද්‍රියෙල්. 00:42:48.291 --> 00:42:50.875 නොරො ලිම්! 00:43:19.875 --> 00:43:20.958 යමු! 00:44:00.333 --> 00:44:01.750 ඔහේට මාව මතකද? 00:44:08.500 --> 00:44:09.500 නෑ. 00:44:23.458 --> 00:44:24.500 නවත්තන්න! 00:44:26.000 --> 00:44:27.333 අපිට මෙයාව පණපිටින් ඕන. 00:44:27.875 --> 00:44:29.500 මට මෙයාව පණපිටින් ඕන. 00:44:30.666 --> 00:44:32.291 ඔයා දන්නෙ නෑ මේකා කලේ මොකද්ද කියලා. 00:44:35.583 --> 00:44:41.458 ඔහේ ආදරේ කරන කෙනෙක්ට මම වේදනා දුන්නද? 00:44:45.541 --> 00:44:46.791 ගෑනු කෙනෙක්ට? 00:44:50.041 --> 00:44:54.250 සමහරවිට දරුවෙක්ට? 00:44:54.333 --> 00:44:55.916 උඹේ දිව කාපිය. (කට වහපිය) 00:44:58.333 --> 00:45:01.333 හැල්බ්‍රැන්ඩ්, ඕක බිම දාන්න. 00:45:06.166 --> 00:45:09.166 කෙනෙක්ට මුහුදු වතුර බීලා පිපාසය සංසිඳුවගන්න බෑ. 00:45:27.708 --> 00:45:29.041 ඉතිං උඹ මොකද්ද හිතන්නෙ? 00:45:33.375 --> 00:45:34.625 මම කැමතියි කඳු ටිකට. 00:45:36.083 --> 00:45:38.583 උඹ ඒවා ළඟින්ම බලන්නයි යන්නෙ. 00:45:39.541 --> 00:45:41.958 සේනාපතිනි ගැලැඩ්‍රියල් පැනලා ගියපු 00:45:42.041 --> 00:45:44.041 ඕර්ක්ලව හොයාගන්න කණ්ඩායමක් එකතු කරනවා, 00:45:44.125 --> 00:45:46.666 ඒ වගේම අපි දෙන්නට ඉඩක් අරගන්න මට පුළුවන් උනා. 00:45:46.750 --> 00:45:47.875 ඔන්ටමෝ ගැන මොකද? 00:45:48.000 --> 00:45:51.458 මම තව ටික කාලයක් මෙහෙ ඉන්න කියලා හිතුවේ. මේ අයට උදව්වක් දෙන්න. 00:45:51.541 --> 00:45:55.416 - සතියකට ඇතිවෙන්න සටන් දැක්කද? - ගොඩක් දුරට මුළු ජීවිතකාලයටම වගේ. 00:45:59.250 --> 00:46:01.833 මේ කණ්ඩායම, ඒක පිටත් වෙන්නෙ කවදද? 00:46:02.708 --> 00:46:05.708 සහතිකවම කියන්න දන්නෙ නෑ. එයා අරයත් එක්ක ගණුදෙනුව ඉවර කරගන්නකං නං නෑ. 00:46:10.541 --> 00:46:15.541 මම පුංචි කාලේ, මොරොගොත් අල්ලගෙන ගිය එල්ව්ස්ලා ගැන මට කතන්දර අහන්න ලැබුණා. 00:46:17.000 --> 00:46:19.833 වද දීලා. විකුර්ති කරලා. 00:46:21.875 --> 00:46:24.541 අලුත් වගේම විනාශ උන ජීවිත බවට පත් කරපු. 00:46:26.583 --> 00:46:29.000 ඔහේ එයාලගෙන් කෙනෙක්, එහෙම නෙවෙයිද? 00:46:30.750 --> 00:46:32.333 මොරියොන්ඩෝර්වරු. 00:46:34.000 --> 00:46:35.583 අන්ධකාරයේ පුත්‍රයින්. 00:46:36.833 --> 00:46:38.875 මුල්ම ඕර්ක්ලා. 00:46:39.500 --> 00:46:40.708 උරුක්. 00:46:45.041 --> 00:46:46.458 අපි කැමතියි "උරුක්" කියනවට. 00:46:46.541 --> 00:46:50.000 මොරියොන්ඩෝර්වරු පවා ස්වාමියෙක්ගෙන් නියෝග අරගන්නවා. 00:46:50.083 --> 00:46:51.875 ඒ වගේම මම ඔහේගෙ කෙනාව හොයනවා. 00:46:52.625 --> 00:46:53.708 එයා කොහෙද? 00:46:54.916 --> 00:46:56.250 සවුරෝන් කොහෙද? 00:47:06.083 --> 00:47:09.041 සමහරවිට අපි අපේ හිරකාරයින්ව හිරු එළියට අරගෙන ගියොත් හොඳයි. 00:47:17.541 --> 00:47:19.750 මොර්ගොත්ගෙ පරාජයෙන් පස්සෙ, 00:47:21.500 --> 00:47:24.750 ඔයා සවුරෝන් කියලා කියන එකා... 00:47:27.791 --> 00:47:31.583 මධ්‍යම පෘථිවිය සුව කරන්න කැප උනා, 00:47:33.750 --> 00:47:38.458 ඒකෙ විනාශ උන භූමීන් පරිපූර්ණ පිළිවෙළකට අරගෙන ඇවිත්. 00:47:41.833 --> 00:47:43.833 ඒකා බලයක් නිර්මාණය කරන්න උත්සාහ කලා 00:47:46.708 --> 00:47:48.375 මස් වලින් නෙවෙයි... 00:47:50.833 --> 00:47:52.416 මස් මතින්. 00:47:53.708 --> 00:47:56.125 නුදුටු ලෝකයක බලයක්. 00:48:00.166 --> 00:48:03.166 ඒකාත් එක්ක ඈත උතුරට යන්න පුළුවන් තරම් දෙනෙක්ට ලංසු තිබ්බා. 00:48:04.916 --> 00:48:07.916 ඒත් ඒකා හැකි තරම් උත්සාහ කලත්... 00:48:10.000 --> 00:48:11.416 දෙයක් අඩුවෙලා තිබුණා. 00:48:18.541 --> 00:48:22.041 එයාගෙන්ම පවා සැඟවිලා හිටපු 00:48:23.125 --> 00:48:27.375 අඳුරු දැනුමේ සෙවනැල්ලක්. 00:48:31.375 --> 00:48:34.958 එයා ඒක ලුහුබඳින්න කොච්චර තරමක් ලේ හැලුවත් වැඩක් උණේ නෑ. 00:48:40.250 --> 00:48:42.083 ම්ම්ම්. මගේ කොටසට... 00:48:44.583 --> 00:48:49.666 එයාගේ බලාපොරොත්තු වෙනුවෙන් මම ඇති තරම් මගේ දරුවන්ව පූජා කලා. 00:48:53.500 --> 00:48:55.166 මම ඒකාව කපල ඇරියා. 00:48:58.041 --> 00:49:00.291 මම සවුරෝන්ව මැරුවා. 00:49:00.791 --> 00:49:02.208 මම ඔහේව විශ්වාස කරන්නෙ නෑ. 00:49:07.083 --> 00:49:10.708 ඔයාට විශ්වාස කරන්න බෑ ඔයාගේ සම්පූර්ණ සේනාවටම කරන්න බැරි උන දේ 00:49:12.291 --> 00:49:14.458 උරුක් කෙනෙක් කලා කියන එක. 00:49:14.875 --> 00:49:18.875 මට විශ්වාස කරන්න බෑ මේ සේනාවේ එකම ස්වාමියා ඔහේ කියලා. 00:49:18.958 --> 00:49:21.166 මගේ දරුවන්ට ස්වාමියෙක් නෑ. 00:49:21.250 --> 00:49:23.541 උන් දරුවෝ නෙවෙයි, උන් වහල්ලු. 00:49:23.625 --> 00:49:25.541 ඒත් හැම කෙනෙක්ටම නමක් තියෙනවා. හදවතක්. 00:49:27.250 --> 00:49:28.291 හදවතක්. 00:49:28.375 --> 00:49:31.583 - මොර්ගොත් නිර්මාණය කරපු හදවතක්. - අපිත් ඒ අසහාය කෙනාගෙ නිර්මාණයන්, 00:49:31.666 --> 00:49:34.416 රහස් ගින්නෙ ස්වාමියාගේ, ඔහෙලා වගේම. 00:49:34.958 --> 00:49:37.708 ජීවන හුස්ම ලබන්න සුදුසු වගේම, 00:49:39.333 --> 00:49:41.083 නිවහනක් ලබන්නත් ඒ තරම්ම සුදුසු. 00:49:45.166 --> 00:49:46.250 ඉක්මනින්ම... 00:49:48.708 --> 00:49:51.958 මේ භූමිය අපේ වෙයි. එතකොට,ඔහෙලට තේරෙයි. 00:49:58.875 --> 00:49:59.875 නෑ. 00:50:02.291 --> 00:50:04.125 ඔහේගෙ වර්ගයා අත් වැරදීමක්. 00:50:05.833 --> 00:50:07.250 නිකරුනේ නිර්මාණය කරපු. 00:50:09.291 --> 00:50:14.875 ඒ වගේම මට ඒකට මේ හැම යුගයක්ම ගත උනත්, මම ඔහෙලගේ අන්තිම කෙනා දක්වා තුරන් කරලා දාන්න දිවුරනවා. 00:50:17.458 --> 00:50:21.333 ඒත් ඔහේ පණපිටින් තියාගන්නවා, 00:50:22.250 --> 00:50:23.875 එතකොට එක දවසක, 00:50:23.958 --> 00:50:26.875 ඔහේ විෂ පිරුණු හදවතට මගේ කිණිස්ස තල්ලු කරනකොට, 00:50:28.166 --> 00:50:31.166 මම ඔහේගෙ උල්වෙලා තියෙන කනට කොඳුරලා කියන්නං 00:50:31.250 --> 00:50:33.958 ඔහේගෙ හැම දරුවෙක්ම මැරිලා වගේම 00:50:35.083 --> 00:50:38.083 ඔහේගෙ වර්ගයාගෙ වසංගතය ඔහෙත් එක්කම නිමා වෙනවා කියලා. 00:50:43.041 --> 00:50:46.416 අන්ධකාරයෙන් පරිණාමනය උන ජීවතුන් අතර ඉන්න 00:50:46.500 --> 00:50:49.500 එකම එල්ෆ් මම නෙවෙයි වගේ පේන්නෙ. 00:50:51.791 --> 00:50:54.291 සමහරවිට ඔහේගේ මොර්ගොත්ගෙ අනුප්‍රාප්තිකයා හොයන ගමන 00:50:54.375 --> 00:50:56.625 ඔහේගෙ කැඩපතෙනුයි අවසන් වෙන්න තියෙන්න ඇත්තෙ. 00:50:56.708 --> 00:51:01.416 සමහරවිට මම ඔහේව මරලා පටං ගන්නං, වහල් ඕර්ක්. 00:51:01.500 --> 00:51:02.666 ගැලැඩ්‍රියල්. 00:51:08.583 --> 00:51:09.666 උරුක්. 00:51:37.375 --> 00:51:38.583 ඔහේ කවුද? 00:52:18.125 --> 00:52:19.416 ඔයාට ස්තූතියි... 00:52:21.166 --> 00:52:22.583 මාව ආපස්සට ඇද්දට. 00:52:25.791 --> 00:52:27.625 මුලින්ම ඔයයි මාව ආපස්සට ඇද්දෙ. 00:52:32.500 --> 00:52:34.500 ඒකා ඔයාට කලේ මොකක් උනත්, 00:52:35.875 --> 00:52:37.875 ඒ වගේම ඔයා කලේ මොකක් උනත්... 00:52:41.583 --> 00:52:43.250 ඒකෙන් නිදහස් වෙන්න. 00:52:46.666 --> 00:52:48.666 මම කවදාවත් හිතුවෙ නෑ මට පුළුවන් වෙයි කියලා... 00:52:55.083 --> 00:52:56.500 අද වෙනකංම. 00:53:01.958 --> 00:53:04.083 ඔයාගේ පැත්තෙ ඉඳන් සටන් කරනකොට, මට... 00:53:06.291 --> 00:53:07.541 මට දැනුණා... 00:53:10.250 --> 00:53:12.666 මට ඒ හැඟීම අල්ලගෙන ඉන්න පුළුවන් උනා නං, 00:53:14.125 --> 00:53:16.250 හැම වෙලාවෙම ඒක මාත් එක්ක තියාගන්න, 00:53:18.041 --> 00:53:22.625 ඒක මගේ පැවැත්තමට බැඳ ගන්න, එතකොට මට... 00:53:26.541 --> 00:53:27.958 මටත් ඒක දැනුණා. 00:53:40.666 --> 00:53:43.000 හැල්බ්‍රැන්ඩ් උතුමාණනි. 00:53:43.083 --> 00:53:45.083 රීජන්ට් රැජිනිය ඔබව මුණගැහෙන්න පතනවා. 00:54:41.916 --> 00:54:42.875 රීජන්ට් රැජිනියනි. 00:54:48.416 --> 00:54:52.916 මම ඔයාට ණය දේ... මගේ මිනිස්සු පණපිටින් ඉන්නෙ ඔයා නිසා. 00:54:53.000 --> 00:54:56.416 මට තේරෙන විදිහට නං, මෙයාලා පණපිටින් ඉන්නෙ ඔයා නිසා. 00:54:57.000 --> 00:54:59.083 මම කවදාවත් උහුලන්න උත්සාහ නොකරපු බරක්. 00:55:01.833 --> 00:55:03.833 හොඳම නායකයන්ගෙන් කීප දෙනෙක් එහෙම කරනවා. 00:55:09.041 --> 00:55:12.500 ඒත් ඒක අරගෙන යනකොට ඔයාට යම් සහනයක් ඕන නම්, 00:55:13.708 --> 00:55:15.375 මට උපකාර කරන්න හැකිවෙයි. 00:55:16.666 --> 00:55:18.666 උත්තමාවියනි, ඔයා මාව කැඳෙව්වද? 00:55:19.916 --> 00:55:21.166 බ්‍රොන්වින්... 00:55:22.583 --> 00:55:24.416 මේ තමයි හැල්බ්‍රෑන්ඩ් උතුමානන්. 00:55:36.958 --> 00:55:38.125 බ්‍රින්වින්. 00:55:40.250 --> 00:55:44.666 ඒක ඇත්තද? අපිට පොරොන්දු උන රජතුමා ඔයාද? 00:55:55.666 --> 00:55:56.750 ඔව්. 00:56:02.208 --> 00:56:03.291 වැජඹේවා! 00:56:04.375 --> 00:56:09.250 දකුණු දේශයේ සැබෑ රජු වැජඹේවා! 00:56:09.333 --> 00:56:13.791 දකුණු දේශයේ සැබෑ රජු වැජඹේවා! 00:56:13.875 --> 00:56:17.750 දකුණු දේශයේ සැබෑ රජු වැජඹේවා! 00:56:22.916 --> 00:56:26.083 මේ භූමියේ මිනිස්සු මේ මොහොත වෙනුවෙන් ලොකු කාලයක් බලාගෙන හිටියා. 00:56:26.875 --> 00:56:29.083 එල්ව්ස්ලා තරම් දිගු කාලයක් නෙවෙයි. 00:57:04.833 --> 00:57:06.333 ඔයාටම වද දී ගන්න එපා. 00:57:11.291 --> 00:57:13.875 ඔයාගේ තැන හිටියා නං ගොඩක් අය ඒක කරන්න තිබුණා. 00:57:20.708 --> 00:57:22.291 ඔයාට තේරෙන්නෙ නෑ. 00:57:24.958 --> 00:57:28.166 මට දැනෙන්නෙ වරදකාරී බව විතරක් නෙවෙයි. 00:57:31.833 --> 00:57:33.250 ඒ අහිමි වීම. 00:57:35.916 --> 00:57:37.083 අහිමි වීම? 00:57:42.250 --> 00:57:44.083 ඒක මගේ අත්වල තියෙනකොට, 00:57:46.375 --> 00:57:47.541 මට ශක්තිමත්... 00:57:51.708 --> 00:57:52.958 බවක් දැනුණා. 00:57:57.083 --> 00:57:58.833 එහෙනං ඔයා ඒකෙන් මිදෙන්න. 00:58:01.083 --> 00:58:02.583 සදහටම. 00:58:03.208 --> 00:58:04.375 කොහොමද? 00:58:07.333 --> 00:58:08.666 මේක නුමෙනෝර් වලට දෙන්න. 00:58:09.708 --> 00:58:12.208 එයාලගෙ නිවෙස් කරා යන ගමනෙදි මුහුදට විසි කරන්න. 00:59:44.708 --> 00:59:47.416 සංසුන් වෙන්න. බෙරෙක්,සංසුන් වෙන්න. 00:59:48.250 --> 00:59:51.041 මේක සීරීමක් විතරයි. ඔයා හොඳින්. 00:59:51.125 --> 00:59:53.750 හේයි,හේයි,හේයි. බෙරෙක්. 00:59:54.625 --> 00:59:56.625 පරිස්සමෙන්. 00:59:58.208 --> 00:59:59.333 අතාඒ... 01:00:02.208 --> 01:00:03.750 නෝ ඉදුයි හි. 01:00:08.250 --> 01:00:09.708 ඔයා කොහොමද එහෙම කරන්නෙ? 01:00:09.791 --> 01:00:12.000 මෙයාගෙ වේදනාව නෙවෙයි මෙයාට වද දෙන්නෙ... 01:00:13.500 --> 01:00:14.833 මෙයාගේ අසරුවාගෙ වේදනාවයි. 01:00:14.916 --> 01:00:17.875 මම වේදනාවෙන් නෙවෙයි ඉන්නෙ. 01:00:19.000 --> 01:00:21.666 බටහිර අශ්වයෙක් සටනට යනකොට, 01:00:23.791 --> 01:00:27.291 එයා දාරගෙන යන සෙබලත් එක්ක එයා නොබිඳිය හැකි බැඳීමක් ඇති කරගන්නවා. 01:00:28.125 --> 01:00:30.250 කාලයත් එක්ක එයාලා එකෙක් වෙනවා. 01:00:30.333 --> 01:00:33.958 එකිනෙකාගෙ හදවත් වල අභ්‍යන්තර හැඟීම් පවා දැනගන්නවා. 01:00:34.041 --> 01:00:36.666 - ඔයා මෙයාගේ හැඟීම් දන්නවද? - නෑ. 01:00:37.625 --> 01:00:38.791 මෙයා ඔයාගෙ ඒවා දන්නවා. 01:00:42.291 --> 01:00:44.041 ඔයා මේ හැම දෙයක්ම ඉගෙනගත්තෙ කොහෙන්ද? 01:00:46.583 --> 01:00:48.000 ඔයාලගෙ මෑණියන්ගෙන්. 01:00:57.583 --> 01:00:59.083 ඔයාට මට උගන්නන්න පුළුවන් වෙයි කියල හිතනවද? 01:01:38.125 --> 01:01:40.333 ඌඩූන්... 01:01:40.416 --> 01:01:43.625 ඌඩූන්. ඌඩූන්. 01:03:26.125 --> 01:03:27.208 හෙවනකට යන්න! 01:03:30.875 --> 01:03:31.875 රැජින! 01:03:36.875 --> 01:03:37.875 බෙරෙක්! 01:03:40.750 --> 01:03:41.958 වැලැන්ඩිල්! 01:04:04.708 --> 01:04:05.916 බැම්ම එහා පැත්තට! 01:04:06.000 --> 01:04:08.375 - තියෝ! - තියෝ! 01:04:13.135 --> 01:04:26.023 ∞≡≡≡පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම≡≡≡∞ ∞≡≡≡නිපුන රමේශ් විසිනි.≡≡≡∞ -(126)-