WEBVTT 00:04:14.967 --> 00:04:18.217 අපි අද ඇවිල්ලා ඉන්නෙ අපේ සහෝදර සහෝදරියන්ගෙන් සමුගන්න. 00:04:19.217 --> 00:04:21.551 අපෙ දෙමාපියන්ගෙන් සමුගන්න. 00:04:23.384 --> 00:04:24.509 අපේ යාලුවන්ගෙන් සමුගන්න. 00:04:26.134 --> 00:04:27.967 අපේ සගයන්... 00:04:28.051 --> 00:04:30.676 ...තම වෙනස්කම් අමතක කරල දාලා... 00:04:32.092 --> 00:04:33.593 ..එකට සටන් කරලා... 00:04:35.259 --> 00:04:37.760 ...එකට මියැදුනා. 00:04:37.843 --> 00:04:39.801 අනික් අයට ජීවත් වෙන්න ඉඩක් දෙන්න. 00:04:42.384 --> 00:04:44.718 මේ ලෝකේ හැමෝම... 00:04:44.801 --> 00:04:47.593 ...ඔවුන්ට ණයගැතියි. 00:04:49.051 --> 00:04:51.967 අපේ යුතුකම හා නම්බුකාරකම තමා... 00:04:52.051 --> 00:04:55.259 ...අපගේ මතකයේ ඔවුන්ව ජීවත් කරවීම. 00:04:56.426 --> 00:04:58.134 අපෙන් පස්සෙ එන අයත්... 00:04:59.343 --> 00:05:01.259 ...සහ ඔවුන්ගෙන් පසුව එන අයත්... 00:05:03.134 --> 00:05:06.134 ...මිනිසා හුස්මගන්නා තෙක්ම එය කළ යුතුයි. 00:05:08.051 --> 00:05:11.551 මනුෂ්‍ය රාජධානිය රැකි පළිහ ඔවුනුයි. 00:05:12.926 --> 00:05:15.760 ඔවුන් වැනි මිනිසුන් වෙන කිසි දිනෙක අපි නොදකිනු ඇත. 00:07:47.259 --> 00:07:48.885 හොඳ සෞඛ්‍ය වෙනුවෙන්. 00:08:15.885 --> 00:08:17.343 ආර්යාව දැක්කද? 00:08:18.885 --> 00:08:20.718 තාම මිනී පිච්චෙන ගඳ එනවා. 00:08:20.801 --> 00:08:22.301 එතන තමා ඔහේගේ ඔලුව තියෙන්නෙ. 00:08:22.384 --> 00:08:25.384 - මට ඕනා එයාට ස්තූතියි කියන්න වි... - අපොයි ඔව්. 00:08:25.468 --> 00:08:26.718 මේ ඒ හින්දා නෙවෙයි. 00:08:26.801 --> 00:08:28.551 ඒ හින්දා තමා යකෝ. 00:08:28.635 --> 00:08:29.718 වෙන මොනාටද? 00:08:29.801 --> 00:08:33.009 මැරුණ උන් මැරුණා. උඹ බේරුණා. 00:08:46.343 --> 00:08:47.843 ගැන්ඩ්‍රි. 00:08:50.259 --> 00:08:51.676 ඒක නේද නම? 00:08:58.176 --> 00:08:59.259 එහෙමයි, උතුමියෙනි. 00:08:59.343 --> 00:09:01.551 ඔයා රොබට් බැරතියන්ගේ පුතා. 00:09:07.926 --> 00:09:09.885 ඔයා දන්නව නේද එයා මගේ පවුලට අයිති සිංහාසනය.... 00:09:09.967 --> 00:09:12.301 ...පැහැරගෙන මාව මරන්න හැදුවා කියලා? 00:09:12.384 --> 00:09:15.926 එයා මැරෙනකන් වත් මම දැනන් උන්නෙ නෑ මගේ තාත්තා කියලා. 00:09:16.009 --> 00:09:19.217 ඔව්, එයා මැරුණා. 00:09:19.301 --> 00:09:20.885 එයාගේ සහෝදරයොත් මැරුණා. 00:09:22.343 --> 00:09:25.009 දැන් කවුද ස්ටෝම් එන්ඩ් වල පාලකයා? 00:09:26.760 --> 00:09:28.009 මම දන්නෙ නෑ, උතුමියෙනි. 00:09:28.092 --> 00:09:29.926 කවුරුහරි දන්නවද? 00:09:40.217 --> 00:09:42.593 මම හිතන්නේ ඔයා ස්ටෝම් එන්ඩ් වල වංශාධිපති වෙන්න ඕනා. 00:09:48.301 --> 00:09:49.551 මට බැහැ. මම අවජාතකයෙක්. 00:09:49.635 --> 00:09:54.134 නෑ ඔයා තමා ස්ටෝම් එන්ඩ් වල ගැන්ඩ්‍රි බැරතියන් උතුමාණන්. 00:09:54.217 --> 00:09:57.384 රොබට් බැරතියන්ගේ නීත්‍යානූකූල පුත්‍රයා. 00:09:57.468 --> 00:10:00.217 මම එහෙම ඔයාව නම් කරනවා. 00:10:09.259 --> 00:10:13.176 ස්ටෝම් එන්ඩ් වල වංශාධිපති ගැන්ඩ්‍රි බැරතියන්. 00:10:13.259 --> 00:10:15.468 ගැන්ඩ්‍රි! 00:10:15.551 --> 00:10:17.760 වංශාධිපති ගැන්ඩ්‍රි! 00:10:17.843 --> 00:10:19.760 ගැන්ඩ්‍රි! 00:10:19.843 --> 00:10:22.259 - ගැන්ඩ්‍රි! - ගැන්ඩ්‍රි! 00:10:24.176 --> 00:10:25.926 වංශාධිපති ගැන්ඩ්‍රි! 00:10:27.259 --> 00:10:28.176 ගැන්ඩ්‍රි! 00:10:31.426 --> 00:10:33.217 ලේසියි නේද? 00:10:35.551 --> 00:10:38.676 වීරයෙක්ට ගැලපෙන තෑග්ගක්. 00:10:38.760 --> 00:10:42.551 ඔයාට සදාකල් පක්ෂපාත ස්ටෝම් එන්ඩ් වල වංශාධිපතියෙක්. 00:10:42.635 --> 00:10:44.468 දැක්කද? 00:10:44.551 --> 00:10:46.926 ඔයාට විතරක් නෙවෙයි මොලේ තියෙන්නේ. 00:11:02.926 --> 00:11:05.801 අපි මැරුන උන් එක්ක සටන් කරලා ඒ ගැන කියවන්න ජිවත් වුණා. 00:11:05.885 --> 00:11:09.092 බොන්න හොඳ මේ වෙලාව නෙවෙයි නම් කොයි වෙලාවද? 00:11:19.384 --> 00:11:20.926 මම එයාට කලින් කියල තිබ්බේ... 00:11:21.009 --> 00:11:24.301 ...ආයේ දැක්කොත් මරනවා කියලා. 00:11:24.384 --> 00:11:27.134 - හේතු තියෙන්න ඇති අනිවාර්යයෙන්ම. - ඔව්. 00:11:27.217 --> 00:11:29.676 - තිබ්බා තමා. - ඉතින් ඔයා මැරුවද? 00:11:31.843 --> 00:11:33.760 අවස්ථාවක් හම්බවුනේ නෑ. 00:11:33.843 --> 00:11:35.343 එයාම ඒක කරගත්තා. 00:11:37.593 --> 00:11:39.509 නැත්තම් එයාගේ දෙයියෝ ඒක කළා. 00:11:42.051 --> 00:11:43.718 ආලෝකයේ දෙවියන්. 00:11:43.801 --> 00:11:48.092 අපි එතුමා වෙනුවෙන් ඒ සෙල්ලම කළා. අපි එයාගේ සටන කරලා දින්නා. 00:11:48.176 --> 00:11:49.801 ඊට පස්සේ... 00:11:49.885 --> 00:11:51.176 ...ඌ ගියා. 00:11:51.259 --> 00:11:54.635 ලකුණක්වත්, ආශිර්වාදයක්වත් නෑ. කවුද දන්නෙ මොනා ඕනද කියලා, 00:11:56.134 --> 00:12:00.092 ඔය ගැන හිතුවට කලින්ට වැඩියෙ සතුටක් ලබනවා වෙන්න බෑ. 00:12:00.176 --> 00:12:02.343 මට සතුටු වෙන්න ඕනා නැත්තම්? 00:12:04.676 --> 00:12:05.801 එහෙනම් වාසනාවන්තයි. 00:12:08.301 --> 00:12:10.718 උන්ව අපි පරද්දන්න ඇති. 00:12:10.801 --> 00:12:13.718 ඒත් අපි තාම වාද කරනවා. 00:12:18.676 --> 00:12:20.760 ස්තූතියි. දැන්නම් කලින්ට වඩා හොඳා. 00:12:38.009 --> 00:12:39.343 මේක නම් නුවණක්කාරයි. 00:12:40.760 --> 00:12:43.217 මම හදන්න කිව්ව සෑදලයට වඩා හොඳයි. 00:12:44.551 --> 00:12:50.593 මේක ඩෙරන් ටාගේරියන් එයාගේ අබ්බගාත ඥාති පුතාට අවුරුදු 120 කට කලින් හදපු එක වගේමයි. 00:12:50.676 --> 00:12:52.509 මම ඒකට ආසයි. 00:12:52.593 --> 00:12:55.760 වෙන කාටත් වඩා ඔයා අපේ ඉතිහාසය ගැන දන්නවා. 00:12:55.843 --> 00:12:58.967 වින්ටර්ෆෙල් වංශාධිපති විදියට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. 00:12:59.051 --> 00:13:01.009 මම වින්ටර්ෆෙල් වංශාධිපති නෙවෙයි. 00:13:01.092 --> 00:13:04.092 ඔයා තමා නෙඩ් ස්ටාක්ගේ ඉතුරු වෙලා ඉන්න එකම ස්වජාතක පුතා. 00:13:08.967 --> 00:13:10.551 ඔයාට ඒකා ඕනා නෑ වගේ. 00:13:10.635 --> 00:13:13.051 මට තවත් ඕනා නෑ. 00:13:15.092 --> 00:13:16.426 මට ඊරිසියයි ඔයා ගැන. 00:13:19.426 --> 00:13:21.259 එහෙම කරන්න ඕනා නෑ. 00:13:22.760 --> 00:13:24.760 ගොඩක් වෙලාවට මම ඉන්නෙ අතීතයේ. 00:13:30.134 --> 00:13:31.551 - ඔක්කොම ටික. - බීපන්. 00:13:31.635 --> 00:13:34.217 - එකපාර බෑ. - මට උඹව විශ්වාසයි. 00:13:34.301 --> 00:13:36.343 අපි දින්න එක සමරන්න ඕනා. 00:13:36.426 --> 00:13:38.718 වමනේ දානවා කියන්නෙ සමරනවා නෙවෙයි. 00:13:38.801 --> 00:13:40.593 එහෙම තමා. 00:13:42.051 --> 00:13:43.551 මකර රැජිනට! 00:13:45.967 --> 00:13:49.092 ආර්යා ස්ටාක් වෙනුවෙන්, වින්ටර්ෆෙල් හී වීරයා! 00:13:52.676 --> 00:13:54.885 බොන්න! 00:14:22.843 --> 00:14:23.843 ඔයාගේ වාරේ. 00:14:26.384 --> 00:14:29.509 ඔයා තමා එකම ළමයා. 00:14:30.635 --> 00:14:32.259 - මම කිව්වා ඒක. - නෑ. 00:14:32.343 --> 00:14:35.176 - මම කිව්වා. - මම හිතල කිව්වෙ. 00:14:35.259 --> 00:14:36.801 බොන්න. 00:14:37.801 --> 00:14:39.051 ආපහු. 00:14:39.134 --> 00:14:40.468 ඇයි එයා ආපහු? 00:14:40.551 --> 00:14:42.426 මගේ සෙල්ලම හින්දා. 00:14:42.509 --> 00:14:46.134 ඔයා රෙන්ලි බැරතියන් එක්ක නැටුවා. 00:14:48.176 --> 00:14:49.009 නෑ. 00:14:49.092 --> 00:14:50.468 බොන්න. 00:14:53.468 --> 00:14:55.676 මම දැක්කා මෙයා පිටේ යනවා. 00:14:55.760 --> 00:14:58.509 - අපිත් දැක්කා. - නෑ, නෑ. 00:14:58.593 --> 00:15:01.843 මම දැක්කා අරූ පිටේ යනවා. 00:15:01.926 --> 00:15:03.926 - ඒක හරි. - මම දැක්කා. 00:15:04.009 --> 00:15:07.760 ඒ හින්දා තමා අපි එයා පස්සෙ යන්න කැමති වුණේ. 00:15:07.843 --> 00:15:10.051 අන්න මිනිහා. 00:15:11.801 --> 00:15:13.217 පොඩියි තමා. 00:15:14.217 --> 00:15:15.801 හැබැයි හයිය තියෙනවා. 00:15:15.885 --> 00:15:20.092 හතුරෙක් එක්ක යාලුවෙලා ඒකට මැරුම් කන්න හයිය තියෙනවා. 00:15:21.176 --> 00:15:24.760 ගොඩක් උන් එහෙම කරල මරුම් කනවා. 00:15:24.843 --> 00:15:26.468 මේකා එහෙම නෑ. 00:15:28.051 --> 00:15:30.259 මට කියන්න දෙයක් නෑ ඒ ගැන. 00:15:30.343 --> 00:15:33.384 ඌ ආයේ ඇවිල්ලා සටන් කරනවා. 00:15:33.468 --> 00:15:36.967 මෙහෙදි, ප්‍රාකාරයට උතුරෙදි ආපහු මෙහෙදි. 00:15:37.051 --> 00:15:40.509 සටන් කරනවා. සටන් කරනවා. 00:15:40.593 --> 00:15:43.509 මකරෙක්ගෙ පිටෙත් ගිහින් සටන් කරනවා. 00:15:43.593 --> 00:15:46.176 මකරෙක් පිටේ යන්නෙ වෙන මොකෙක්ද? 00:15:46.259 --> 00:15:49.509 එක්කෝ මෝඩයෙක් නැත්තම් රජෙක්! 00:16:38.593 --> 00:16:39.676 වැරදියි. 00:16:39.760 --> 00:16:41.843 වැරදියි, වැරදියි. බොන්න, 00:16:45.217 --> 00:16:48.468 සන්සාට කලින් ඔයා කෙනෙක්ව බැන්ඳා. 00:16:49.343 --> 00:16:50.635 බොන්න. 00:16:55.760 --> 00:16:57.885 ඔයා වයින් බිව්වට ආස ඒල් වලට. 00:16:57.967 --> 00:16:58.885 නෑ! 00:17:12.801 --> 00:17:13.843 ඔයා කන්‍යාවියක්. 00:17:19.384 --> 00:17:21.092 ඒක වර්තාමානය ගැන දෙයක්. 00:17:21.176 --> 00:17:26.176 කවදාවත් ඔයා පිරිමියෙක් එක්ක ඉඳල නෑ. 00:17:27.801 --> 00:17:28.843 ගෑනියෙක් එක්ක හරි. 00:17:35.217 --> 00:17:37.009 මට චූ කරන්න ඕනා. 00:17:37.092 --> 00:17:41.092 අපි ඒක කලා! අයිස් $%^ එක්ක ගහගත්තා. 00:17:41.176 --> 00:17:43.760 උන්ගේ ඇස් දිහා කෙලින් බැලුවා. 00:17:43.843 --> 00:17:45.217 දැන් මෙන්න අපි ඉන්නවා. 00:17:46.676 --> 00:17:50.134 දැන් තොපෙන් කවුද මට කෙලවන්න එන්නේ? 00:17:53.801 --> 00:17:55.967 මට පොඩි වෙලාවක් දෙන්න. 00:18:15.593 --> 00:18:17.009 බොන්න! 00:18:38.426 --> 00:18:40.593 ඊට පස්සේ... 00:18:40.676 --> 00:18:44.217 මේක හු%^ ඇවිල්ලා මගෙන් ඒකිව උදුරගත්තා. 00:18:44.301 --> 00:18:46.217 නිකන්ම ගත්තා. එච්චරයි. 00:18:48.217 --> 00:18:49.843 මං ඇත්තටමයි කිව්වෙ, ක්ලේගේන්. 00:18:49.926 --> 00:18:51.509 මගේ හදවත බිඳිලා තියෙන්නේ. 00:18:51.593 --> 00:18:52.843 මාව අල්ලන්න එපා. 00:18:52.926 --> 00:18:54.259 ඔයාට පුලුවන් මාව අල්ලන්න. 00:18:55.551 --> 00:18:57.593 මම වනචාරීන්ට බය නෑ. 00:18:57.676 --> 00:18:59.426 සමහරවිට බය වුණානම් තමා හොද. 00:19:03.760 --> 00:19:05.051 හරි ක්ලේගේන්... 00:19:06.176 --> 00:19:08.676 ...දැන් දුක පහකරගන්න වෙලාව හරි. 00:19:08.760 --> 00:19:10.426 තාම මම බීල ඉවර නෑ. 00:19:11.551 --> 00:19:13.426 ඔයා බේරුණා. 00:19:19.885 --> 00:19:21.051 දැන් ලෑස්තිද? 00:19:21.134 --> 00:19:23.259 මේ තමා මගේ බීම. 00:19:28.801 --> 00:19:30.509 හරි! 00:19:38.259 --> 00:19:41.301 පොඩි වෙලාවකට හරි එයාට ඔයාව සතුටු කරන්න තිබ්බා. 00:19:44.259 --> 00:19:46.801 එක දේකිනුයි මම සතුටු වෙන්නෙ. 00:19:47.801 --> 00:19:48.718 ඒ මොකක්ද? 00:19:48.801 --> 00:19:51.176 ඒක මගේ වැඩක්. 00:19:55.885 --> 00:19:58.718 කලින් නම් ඔයාට බෑ මා දිහා කෙලින් බලන්න. 00:19:58.801 --> 00:20:01.051 ඒ ගොඩ කාලෙකට කලින්. 00:20:01.134 --> 00:20:03.843 ඊට පස්සෙ ඔයාට වඩා හපන් උන්ව දැක්කා. 00:20:03.926 --> 00:20:05.885 ආරංචියි. 00:20:05.967 --> 00:20:07.718 ඔයාට කරදර වුණාලු. 00:20:08.718 --> 00:20:10.343 ගොඩක් තදින් වුණා කියලා ආරංචියි. 00:20:11.468 --> 00:20:13.801 ඌට වෙන්න ඕනා දේ වුණා. 00:20:13.885 --> 00:20:15.217 මම ඒක ඌට කළා. 00:20:16.593 --> 00:20:17.635 කොහොම? 00:20:18.926 --> 00:20:20.051 බල්ලෝ දාලා. 00:20:23.885 --> 00:20:25.551 ඔයා වෙනස් වෙලා. 00:20:32.009 --> 00:20:35.301 මා එක්ක කිංග්ස් ලෑන්ඩින් වලින් ආවනම් ඔය එකක්වත් වෙන්නෙ නෑ. 00:20:35.384 --> 00:20:38.384 ලිට්ල්ෆින්ගර් නෑ. රැම්සි නෑ. 00:20:40.009 --> 00:20:41.259 කිසි දෙයක් නෑ. 00:20:49.635 --> 00:20:54.760 ඒ කට්ටිය නැතිවුනානම් මම තාමත් පරන කිරිල්ලියම තමා. 00:21:31.801 --> 00:21:32.967 විදින්න එපා. 00:21:36.009 --> 00:21:38.885 මේ රෑ, සීතලයි. හැමෝම සමරනවා. 00:21:38.967 --> 00:21:41.468 ඔයාටත් සමරන්න තිබ්බෙ. 00:21:41.551 --> 00:21:42.926 මම සමරනවා තමා. 00:21:44.801 --> 00:21:46.760 මමත් එහෙමයි. 00:21:49.009 --> 00:21:50.926 මම දැන් ගැන්ඩ්‍රි රිවර්ස් නෙවෙයි. 00:21:51.009 --> 00:21:54.384 මම ගැන්ඩ්‍රි බැරතියන්. ස්ටෝම් එන්ඩ් වල වංශාධිපතියා. 00:21:54.468 --> 00:21:56.801 රැජිනගේ නියෝගයෙන්. 00:21:58.509 --> 00:21:59.801 සුබ පැතුම්. 00:22:03.092 --> 00:22:05.051 මම ඔය වංශාධිපති කතා දන්නෙ නෑ. 00:22:05.134 --> 00:22:06.760 ගෑරුප්පුව අල්ලගන්නෙත් අමාරුවෙන්. 00:22:06.843 --> 00:22:08.760 මම දන්නෙ ඔයා ලස්සනයි කියල විතරයි. 00:22:08.843 --> 00:22:09.967 මම ඔයාට ආදරෙයි. 00:22:10.051 --> 00:22:13.134 ඔයා මා එක්ක නැත්තම් වෙන කිසි දේකින් වැඩක් නෑ. 00:22:14.468 --> 00:22:15.468 ඉන්න මා එක්ක. 00:22:19.967 --> 00:22:23.593 මගේ නෝනා වෙන්න. ස්ටෝම් එන්ඩ් වල ආර්යාව වෙන්න. 00:22:45.676 --> 00:22:48.092 ඔයා නියම වංශාධිපතියෙක් වෙයි. 00:22:48.176 --> 00:22:51.217 ඕනම ආර්යාවක් ඔයාට කැමති වෙයි. 00:22:52.593 --> 00:22:54.051 ඒත් මම ආර්යාවක් නෙවෙයි. 00:22:55.468 --> 00:22:56.843 කවදාවත් එහෙම වුනේ නෑ. 00:22:59.176 --> 00:23:00.176 ඒ මගේ හැටි නෙවෙයි. 00:23:26.343 --> 00:23:27.718 ඔයා බිව්වෙ නෑ. 00:23:30.551 --> 00:23:33.593 - බිව්වෙ නෑ? - සෙල්ලමේදී. 00:23:33.676 --> 00:23:36.843 - මම බිව්වා. - ඒ සෙල්ලමේදී. මේ ඩෝනිෂ් ඒවා. 00:23:39.718 --> 00:23:43.259 මේ සෙල්ලම නෙවෙයි. බොන එක විතරයි. 00:23:44.301 --> 00:23:45.426 කැමැත්තක්. 00:23:56.384 --> 00:23:58.760 මෙහෙදි උණුසුමට ඉන්න ඕනා. 00:24:02.134 --> 00:24:05.134 මම උතුරට ආවහම ඉගෙන ගත්ත මුල්ම දේ ඒකයි. 00:24:05.217 --> 00:24:06.593 ගිනි මැලය නිවෙන්න දෙන්න එපා. 00:24:06.676 --> 00:24:09.009 කාමරෙන් යද්දි දර දාල යන්න. 00:24:09.092 --> 00:24:11.718 ගොඩක් කඩිසරයි. ගොඩක් වගකීම් සහිතයි. 00:24:11.801 --> 00:24:15.551 - නිකා ඉඳින්. - දන්නවද මම උතුරෙදි ඉගෙන ගත්ත මුල්ම දේ? 00:24:15.635 --> 00:24:17.718 මම මඟුලෙ උතුරට ආස නෑ. 00:24:18.885 --> 00:24:20.092 ඒක වැඩිවෙනවා. 00:24:21.801 --> 00:24:24.426 මම ආස නෑ එහෙම වෙනවට. 00:24:25.676 --> 00:24:29.009 ටෝමුන්ඩ් ජයෙන්ට්ස්බේන් මොකෝ? 00:24:29.092 --> 00:24:30.593 එයත් එහෙම වෙනවද? 00:24:32.259 --> 00:24:34.259 ඔයා යද්දි එයා ගොඩක් දුකින් උන්නේ. 00:24:35.760 --> 00:24:37.593 ඔයාට ඊරිසියයි වගේ. 00:24:40.426 --> 00:24:41.926 ඒක තමා. 00:24:46.967 --> 00:24:48.801 මෙහෙ හෙන රස්නෙයි. 00:24:58.593 --> 00:24:59.967 ඉන්න. 00:25:05.635 --> 00:25:06.676 මොනාද කරන්නේ? 00:25:07.676 --> 00:25:09.134 ඔයාගේ ඇඳුම ගලෝනවා. 00:25:56.009 --> 00:25:58.343 මම කවදාවත් නයිට්වරයෙක් එක්ක සැතපිලා නෑ. 00:25:59.593 --> 00:26:02.301 මම කා එක්කවත් ඉඳල නෑ. 00:26:04.217 --> 00:26:06.926 එහෙනම් ඔයාට බොන්න වෙනවා. ඒවා තමා නීති. 00:26:08.009 --> 00:26:09.384 මම කිව්වා... 00:26:24.885 --> 00:26:26.384 ඔයාට වෙරිද? 00:26:31.051 --> 00:26:32.051 නෑ. 00:26:37.051 --> 00:26:38.343 පොඩ්ඩක්. 00:26:48.509 --> 00:26:50.217 මම සර් ජෝරාව එච්චර දන්නෙ නෑ. 00:26:51.635 --> 00:26:52.885 ඒත් මම මේක දන්නවා. 00:26:54.593 --> 00:26:56.509 එයාට මැරෙන විදියක් තෝරගන්න වුනානම්... 00:26:56.593 --> 00:26:58.593 ...ඒත් ඔයාව ආරක්ෂා කරන්න තමා. 00:26:59.635 --> 00:27:00.635 එයා මට ආදරේ කළා. 00:27:03.593 --> 00:27:05.718 මට එයාට ආදරේ කරන්න බැරිවුනා. 00:27:07.801 --> 00:27:09.551 එයාට ඕනා වෙච්ච විදියට. 00:27:13.009 --> 00:27:14.635 ඔයාට ආදරේ කරන විදියට. 00:27:17.760 --> 00:27:19.217 ඒකට කමක් නැද්ද? 00:27:58.509 --> 00:28:00.593 ඔයා මට නොකීවනම් තමා හොඳ. 00:28:01.843 --> 00:28:04.635 එහෙම වුණානම් මමත් දැන් සතුටෙන් ඉන්න තිබ්බා. 00:28:06.092 --> 00:28:07.301 මම අමතක කරන්න හදනවා. 00:28:08.967 --> 00:28:10.343 අද රෑ පොඩ්ඩක් එහෙම උන්නා. 00:28:10.426 --> 00:28:13.217 ඊට පස්සෙ මම දැක්කා එයාල ඔයා වගේ එකතු වෙන හැටි. 00:28:14.509 --> 00:28:17.051 මම දැක්කා එයාල ඔයා දිහා බලන විදිය. 00:28:18.134 --> 00:28:19.509 මම ඒ බැල්ම ගැන දන්නවා. 00:28:21.176 --> 00:28:24.676 ගොඩ දෙනෙක් එහෙම මා දිහා බැලුවා. ඒත් මෙහෙදි නෙවෙයි. 00:28:24.760 --> 00:28:26.343 මුහුදෙන් මේ පැත්තෙදි නෑ. 00:28:27.801 --> 00:28:29.092 මම කිව්වා මට ඒක ඕනා නෑ කියලා. 00:28:29.176 --> 00:28:31.718 ඔයාට ඕනා දේ අදාල නෑ. 00:28:31.801 --> 00:28:33.593 උතුරේ රජ වෙන්නත් ඔයාට ඕනා වුනේ නෑ 00:28:33.676 --> 00:28:36.259 ඔයාට උන් බලකරනකොට මොනා වෙයිද? 00:28:36.343 --> 00:28:37.843 මට අයිති දේ ගන්න කියනකොට? 00:28:41.301 --> 00:28:43.134 මම බෑ කියනවා. 00:28:43.217 --> 00:28:45.760 ඔයයි මගේ රැජින. මම දන්නෙ නෑ වෙන මොනා කියන්නද කියලා. 00:28:45.843 --> 00:28:48.051 මුකුත් නොකියා උන්නැහැකි. 00:28:48.134 --> 00:28:49.593 කාටවත් කවදාවත්ම. 00:28:49.676 --> 00:28:51.676 කාටවත් කියන්න එපා ඒ ගැන. 00:28:51.760 --> 00:28:55.468 මල්ලිවයි සැම්වෙල් ටාලිවයි ඒක රකින්න පොරොන්දු කරගන්න. 00:28:55.551 --> 00:29:00.259 නැත්තම් ඒකට පණ ඇවිල්ලා පාලනය කරගන්න බැරිවෙයි. 00:29:00.343 --> 00:29:02.843 ඔයා කීපාරක් දණ නැමුවත් වැඩක් නෑ. 00:29:02.926 --> 00:29:04.885 මොන දිවුරුම දුන්නත් වැඩක් නෑ. 00:29:10.051 --> 00:29:13.509 අපි අතර තිබ්බ දේ ඒ විදියටම තියෙන්න ඕනා.. 00:29:22.718 --> 00:29:24.509 සන්සටයි ආර්යාටයි මට කියන්නම වෙනවා. 00:29:24.593 --> 00:29:30.967 සන්සාට ඕනා වෙයි මාව අයින් කරවලා ඔයාව සිංහාසනේ ඉන්ඳන්න. 00:29:31.051 --> 00:29:32.718 නෑ. 00:29:32.801 --> 00:29:35.843 එයා දැන් ඉස්සරට වඩා වෙනස් කෙනෙක්. 00:29:35.926 --> 00:29:38.217 එයා දැකපු දේවල් වලට පස්සේ... 00:29:38.301 --> 00:29:40.926 ...උන් එයාට කරපු දේවල් වලට පස්සෙ. 00:29:44.301 --> 00:29:46.176 මම එයාලට ඇත්ත කියන්න ඕනා. 00:29:46.259 --> 00:29:49.134 ඒකෙන් අපිව විනාශ වුනත්? 00:29:49.217 --> 00:29:50.926 - එහෙම වෙන්නෙ නෑ. - එහෙම වෙනවා. 00:29:53.468 --> 00:29:55.259 මම කවදාවත් වැඳල නෑ. 00:29:56.509 --> 00:29:58.676 ඒත් දැන් වැඳල ඉන්නවා. 00:29:58.760 --> 00:30:01.760 අනෙ මේක කරන්න එපා. 00:30:08.384 --> 00:30:09.760 ඔයයි මගේ රැජින. 00:30:11.343 --> 00:30:13.217 කිසි දේකින් ඒක වෙනස් වෙන්නෙ නෑ. 00:30:16.134 --> 00:30:17.843 එයාල තමා මගේ පවුල. 00:30:19.801 --> 00:30:21.468 අපිට පුලුවන් එකට ඉන්න. 00:30:27.384 --> 00:30:28.384 අපිට පුලුවන්. 00:30:30.551 --> 00:30:32.301 මම ඒ විදිය දැන් කිව්වා. 00:31:08.426 --> 00:31:10.301 බාගයක් නෑ, 00:31:14.134 --> 00:31:15.635 උතුරේ මිනිස්සුත් එහෙමයි. 00:31:22.009 --> 00:31:25.176 රන්වන් කණ්ඩායම කිංග්ස් ලෑන්ඩින් වලට ආවා. 00:31:25.259 --> 00:31:27.259 ග්‍රේජෝයි නාවික බල ඇණියේ උදව්වෙන්. 00:31:27.343 --> 00:31:31.051 දැන් තරාදිය කණගාටුදායක විදියට සමබර වෙලා. 00:31:31.134 --> 00:31:33.926 අපි මිනිස්සු වෙනුවෙන් කරපු දේ දැනගත්තහම... 00:31:34.009 --> 00:31:35.259 ...එයාලව අපි බේරගත්තා කියලා... 00:31:35.343 --> 00:31:37.676 සර්සි ඒක විශ්වාස කරන්න දෙන එකක් නෑ. 00:31:39.676 --> 00:31:41.301 අපි තදින්ම ගන්න ඕනා. 00:31:41.384 --> 00:31:43.593 මුලින්ම උදුරල දාන්න ඕනා. 00:31:45.051 --> 00:31:47.676 අරමුණ වෙන්න ඕනා සර්සිව අයින් කරන එක... 00:31:47.760 --> 00:31:50.426 ...කිංග්ස් ලෑන්ඩින් වලට හානියක් නොකර. 00:31:53.551 --> 00:31:57.384 එයාට දවසින් දවස මිත්‍රපාර්ශව අඩුවෙනවා. 00:31:57.468 --> 00:32:00.301 යාරා ග්‍රේජෝයි අයන් දූපත් අල්ලගෙන... 00:32:00.384 --> 00:32:01.676 ...රැජිනගේ නාමයෙන්. 00:32:01.760 --> 00:32:04.426 ඩෝන් වල අලුත් කුමාරයා සහය දෙන්න පොරොන්දු වෙලා. 00:32:04.509 --> 00:32:06.551 කී දෙනෙක් එයාට විරුද්ද වුණත් වැඩක් නෑ... 00:32:06.635 --> 00:32:08.426 ...එයා සිංහාසනේ ඉන්නකම්. 00:32:08.509 --> 00:32:11.217 එයාට පුලුවන් කියාගන්න සත් රාජධානියේ රැජින කියල. 00:32:13.551 --> 00:32:15.301 අපිට අගනුවර ඕනා. 00:32:15.384 --> 00:32:19.509 කිංග්ස් ලෑන්ඩින්වල මිනිස්සු රජුට විරුද්ධව කැරලි ගහනවා මම දැකල තියෙනවා හාමත් වුනාම. 00:32:19.593 --> 00:32:21.801 ඒ ශීත සෘතුවට කලින්. 00:32:21.885 --> 00:32:25.426 ඒ අවස්ථාව දුන්නොත් උන්ම සර්සිව අයින් කරයි. 00:32:27.134 --> 00:32:29.509 අපි නගරය වටලමු. 00:32:29.593 --> 00:32:31.843 අයන් නාවික බල ඇණිය කෑම අදින්න හැදුවොත්... 00:32:31.926 --> 00:32:34.009 ...මකරු උන්ව වනසයි. 00:32:34.092 --> 00:32:36.509 ලැනිස්ටර්ලා හරි රන්වන් කණ්ඩායම හරි ගහන්න ආවොත්... 00:32:36.593 --> 00:32:38.259 ...අපි භූමියේදි පරද්දමු. 00:32:38.343 --> 00:32:42.009 සර්සි අපේ එකම සතුරා කියල මිනිස්සු දකිද්දි... 00:32:42.092 --> 00:32:44.092 ...එයාගේ පාලනය ඉවරයි. 00:32:49.259 --> 00:32:50.718 හොඳයි. 00:32:50.801 --> 00:32:53.926 මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නෙ. 00:32:54.009 --> 00:32:55.217 ගොඩ දෙනෙක්ට තුවාලයි. 00:32:55.301 --> 00:32:58.635 විවේක ගන්න කාලය දුන්නොත් හොඳට සටන් කරයි. 00:32:59.926 --> 00:33:01.134 කොච්චර කාලයක්ද? 00:33:02.301 --> 00:33:03.801 මට බැහැ හරියටම ගානක් කියන්න. 00:33:03.885 --> 00:33:05.926 ඉහල නිලධාරින් එක්ක කතා කරල බලන්න ඕනා. 00:33:09.301 --> 00:33:12.176 මම උතුරට ආවේ ඔයාල එක්ක සටන් කරන්නයි. 00:33:12.259 --> 00:33:14.801 මගේ හමුදාවලටයි මටයි සෑහෙන හානියක් කරගෙන. 00:33:16.051 --> 00:33:20.760 දැන් ප්‍රතිඋපකාර කරන වෙලාව ආවහම ඔයාල කල් දාන්න හදනවා. 00:33:20.843 --> 00:33:23.718 මේ අපේ මිනිස්සු නෙවෙයි. ඔයාගෙත් අය. 00:33:23.801 --> 00:33:27.051 සටනට ලෑස්ති නැති අයව යුද්දෙට දාන්නද ඔයාට ඕනා? 00:33:27.134 --> 00:33:30.426 සතුරන්ට කාලෙ දෙන්න දෙන්න උන් ශක්තිමත් වෙනවා. 00:33:33.967 --> 00:33:37.509 උතුරු හමුදා පොරොන්දුවට ගරු කරනවා. 00:33:37.593 --> 00:33:41.468 සත් රාජධානියේ රැජිනට පාක්ෂික වෙනවා.. 00:33:46.843 --> 00:33:48.676 ඔබගේ අණට අපි කීකරු වෙනවා. 00:33:53.426 --> 00:33:55.009 හරි. 00:33:55.092 --> 00:33:58.009 ඔක්කොම කැමතිනම්... 00:33:58.092 --> 00:34:00.926 ජොන් සහ සර් ඩාවෝස් රජ මාවතේ යනවා... 00:34:01.009 --> 00:34:02.384 ...උතුරු හමුදා සහ... 00:34:02.468 --> 00:34:05.009 ...ඩොත්‍රාකි හා නිකැළැල් හමුදාවේ කොටසක් එක්ක.. 00:34:05.092 --> 00:34:07.426 අපෙන් ටික දෙනෙක් ධවල වරායෙන්... 00:34:07.509 --> 00:34:09.426 ...ඩ්‍රැගන්ස්ටෝන් වලට යනවා... 00:34:09.509 --> 00:34:13.217 ...රැජින මකරු දෙන්නයි එක්ක. 00:34:13.301 --> 00:34:15.967 සර් ජේමි මෙහෙ ඉන්න තීරණය කලා... 00:34:16.051 --> 00:34:18.343 ...වින්ටර්ෆෙල් ආර්යාවගේ අමුත්තෙක් විදියට. 00:34:21.384 --> 00:34:23.301 අපි මහා යුද්දය දින්නා. 00:34:24.301 --> 00:34:26.051 දැන් අපි අන්තිම යුද්දෙත් දිනනවා.. 00:34:27.343 --> 00:34:29.343 සත් රාජධානියම... 00:34:29.426 --> 00:34:32.217 ...බයක් සැකක් නැතුව ජිවත් වෙයි... 00:34:33.301 --> 00:34:34.718 ...ඔවුන්ගේ නියම රැජින යටතේ. 00:34:48.176 --> 00:34:49.343 අපි කතා කරන්න ඕනා. 00:34:53.468 --> 00:34:56.426 එයා නැත්තම් අපි ඔක්කොම මැරෙනවා කියල තේරෙනවනේ. 00:34:56.509 --> 00:34:58.801 අපි කිංග්ස් ලෑන්ඩින් දිහාට යන මල මිනී වෙන්න තිබ්බා. 00:34:58.885 --> 00:35:00.360 ආර්යා තමා නිශාචර රජුව මැරුවේ.. 00:35:00.384 --> 00:35:02.468 වින්ටර්ෆෙල් බේරගන්න එයාගේ මිනිස්සු මැරුම්කෑවා... 00:35:02.551 --> 00:35:04.134 අපි කවදාවත් එයාලව අමතක කරන් නෑ. 00:35:04.217 --> 00:35:06.152 ඒකෙන් කියවෙන්නෙ නෑ මට ඕනා කියල දණ නවන්න ඔය කවුරුහරි... 00:35:06.176 --> 00:35:08.843 මම දිවුරුමක් දුන්නා එයාගේ අරමුණ වෙනුවෙන්. 00:35:08.926 --> 00:35:10.468 මම ඒකට ගරු කරනවා. 00:35:13.092 --> 00:35:14.760 ඔයා ගරු කරනවා? 00:35:15.468 --> 00:35:17.217 අපිට එයාව ඕනා වුණා. 00:35:18.593 --> 00:35:21.217 එයාගේ හමුදාව, එයාගේ මකරු ඕනා වුණා. 00:35:23.009 --> 00:35:24.801 ඔයා කලේ හරි දේ. 00:35:24.885 --> 00:35:27.301 ඒ වගේම අපිත් හරි දේ තමා කරන්නේ... 00:35:27.384 --> 00:35:28.926 ...ඔයාගේ රැජිනව අපිට විශ්වාස නෑ කියලා. 00:35:30.843 --> 00:35:33.134 - ඔයා තාම එයා ගැන දන්නෙ නෑ. - කවදාවත් දැනගන්න එකකුත් නෑ. 00:35:33.217 --> 00:35:34.509 එයා අපේ කෙනෙක් නෙවෙයි. 00:35:34.593 --> 00:35:36.509 ඔයා එක්ක හැදුන වැඩුන අයව විතරනම් ඔයාට විශ්වාස... 00:35:36.593 --> 00:35:37.926 ...ඔයාට මිත්‍රපාර්ශව වැඩියෙ ඉන්න එකක් නෑ. 00:35:38.009 --> 00:35:39.551 ඒකට කමක් නෑ. 00:35:39.635 --> 00:35:41.760 මට ගොඩක් මිත්‍රපාර්ශව ඕනා නෑ. 00:35:41.843 --> 00:35:44.092 - ආර්යා... - අපි පවුලක්. 00:35:45.426 --> 00:35:46.635 අපි හතර දෙනා. 00:35:47.718 --> 00:35:49.426 අන්තිම ස්ටාක්වරු. 00:35:53.468 --> 00:35:54.926 මම කවදාවත් ස්ටාක් කෙනෙක් වුනේ නෑ. 00:35:56.092 --> 00:35:57.676 උණා. 00:35:57.760 --> 00:36:00.760 ඔයත් අපි වගේම නෙඩ් ස්ටාක්ගේ ළමයෙක්. 00:36:00.843 --> 00:36:02.718 මගේ අයියා. 00:36:02.801 --> 00:36:05.301 නැතුව මගේ අඩ සහෝදරයවත් අවජාතක සහෝදරයවත් නෙවෙයි. 00:36:06.134 --> 00:36:07.676 මගේ අයියා. 00:36:15.217 --> 00:36:16.967 ඔයාගේ කැමැත්තක්. 00:36:24.134 --> 00:36:26.343 දෙයක් තියෙනවා කියන්න. 00:36:27.843 --> 00:36:31.343 ඒත් පොරොන්දු වෙන්න ඕනා වෙන කාටවත් කියන්නෙ නෑ කියලා. 00:36:34.635 --> 00:36:35.967 මොකක්ද? 00:36:37.259 --> 00:36:40.301 කියන්න කලින් පොරොන්දු වෙන්න. 00:36:40.384 --> 00:36:43.593 රහස් රකින්නෙ කොහොමද මොකක්ද කියල දන්නෙ නැත්තම්? 00:36:43.676 --> 00:36:45.343 මොකද අපි පවුලක් හින්දා. 00:36:50.426 --> 00:36:51.426 දිවුරන්න. 00:36:52.718 --> 00:36:54.134 මම දිවුරනවා. 00:36:58.801 --> 00:36:59.801 මම දිවුරනවා. 00:37:07.843 --> 00:37:09.134 කියන්න. 00:37:19.676 --> 00:37:22.217 එයා නවතිනවා එතකොට? 00:37:24.676 --> 00:37:27.885 එයා ස්ටාක් ළමයින්ව ආරක්ෂා කරන්න දිවුරුමක් දුන්නා හින්දා... 00:37:31.217 --> 00:37:32.676 බොරුවක් කියන්න. 00:37:33.885 --> 00:37:34.885 මට සතුටුයි. 00:37:34.967 --> 00:37:36.718 ඔයා සතුටෙන් ඉන්න එක ගැන සතුටුයි. 00:37:39.635 --> 00:37:43.009 අන්තිමේ නගින්න වෙච්ච එක ගැන සතුටුයි. 00:37:45.051 --> 00:37:48.343 ඔයා දන්නවද මම කොච්චර කාලයක් බලන් උන්නද කියල උස උන්ට විහිලු කරන්න? 00:37:49.551 --> 00:37:51.843 කඳු නඟින්න. 00:37:51.926 --> 00:37:53.384 කඳු නඟින්න. 00:37:55.967 --> 00:37:58.967 - එයාගෙ පහල මොන වගේද? - මොකක්? 00:37:59.051 --> 00:38:01.009 ඒක ඔයාට අදාල නෑ. 00:38:01.092 --> 00:38:03.635 මම අවුරුදු ගානකින් ගෑනීයෙක් එක්ක ඉඳල නෑ. 00:38:03.718 --> 00:38:05.217 - පොඩ්ඩක් කියන්න. - උඹ නම් බල්ලෙක්. 00:38:05.301 --> 00:38:07.176 මම කොටෙක්. මම අණ කරනවා. 00:38:07.259 --> 00:38:09.051 මම දැනන් උන්නා උඹ ඕකකරන බව. 00:38:10.967 --> 00:38:12.885 උස, තඹ කොණ්ඩෙ තියෙන ජේත්තුකාරයෝ දෙන්නෙක්. 00:38:12.967 --> 00:38:14.635 කණ්ණාඩියකින් බලනවා වගේ ඇති. 00:38:14.718 --> 00:38:16.551 බ්ලැක්වෝටර් හී සර් බ්‍රොන් 00:38:18.176 --> 00:38:19.926 කෝ බීම එක? 00:38:20.009 --> 00:38:22.134 මොනාද මෙහෙ කරන්නේ? 00:38:22.217 --> 00:38:23.676 ඕකත් එක්ක මොනාද කරන්නේ? 00:38:23.760 --> 00:38:25.301 ආ, මේකද? 00:38:25.384 --> 00:38:26.426 මේක ඔයාට. 00:38:27.926 --> 00:38:29.009 දෙන්නටම. 00:38:29.092 --> 00:38:31.176 ඔහේල හරිනම් ඉන්න ඕනා දකුණේ. 00:38:31.259 --> 00:38:33.176 උඹල රත්තරං ගණිකාවෝ දෙන්නෙක්. 00:38:33.259 --> 00:38:34.819 - ඒක දන්නවද? - ඒක නම් ටිකක් දරුණුයි. 00:38:34.843 --> 00:38:37.051 අවුරුදු ගානක් ලැනිස්ටර් ගූ ඇදලා... 00:38:37.134 --> 00:38:40.051 - ...තව මොනා කියල පෙන්නන්නද? - ඔයා මම හින්දයි නයිට්වරයෙක් වුනේ. 00:38:40.134 --> 00:38:44.009 මට ස්තූතිවන්ත වෙන්න. ඒ තනතුරේ අයියගේ මවිලක් තරම්වත් වටින් නෑ. 00:38:44.092 --> 00:38:45.676 බලය තියෙන්නෙ මිනිසා... 00:38:45.760 --> 00:38:47.718 කට වහනවා. 00:38:47.801 --> 00:38:50.134 - මම කිව්වෙ... - මම කලින් කොටෙක්ට ගහලම නෑ. 00:38:50.217 --> 00:38:52.092 ඒත් තව වචනයක් කිව්වොත්... 00:38:52.176 --> 00:38:54.718 මම හිතන් නෑ ඔහේ ඒක කරයි කියලා... 00:38:54.801 --> 00:38:57.718 උඹ හොඳටම උන්න දවස් වලත් ඒක කරගන්න බැරිවුනා. 00:38:57.801 --> 00:38:59.384 ඒ දවස් දැන් ඉවරයි. 00:38:59.468 --> 00:39:00.967 උඹ මගේ නහය කැඩුවා! 00:39:01.051 --> 00:39:02.819 - නෑ. - කොහොමද උඹ දන්නෙ? 00:39:02.843 --> 00:39:05.134 මොකද උඹ තරම් උස කාලෙ ඉඳන් මම නහයවල් කඩන්නේ. 00:39:05.217 --> 00:39:08.134 ඒකේ සද්දි මම දන්නවා. දැන් අහගනිල්ලා. 00:39:08.217 --> 00:39:10.801 උඹලගේ අක්කා මට රිවරන් දෙන්නම් කිව්වා. 00:39:10.885 --> 00:39:12.384 ලොකු බලකොටුවක්. හොඳ ඉඩම්. 00:39:12.468 --> 00:39:14.509 කියන දේ කරන ගැමියොත් ඉන්නවා. 00:39:14.593 --> 00:39:19.134 - ඔහේට සර්සිව විශ්වාසයිද... - අක්කා මැරෙන එක මම දැනගත්තෙ මකරු දැක්කහම. 00:39:19.217 --> 00:39:23.092 උඹලගෙ හමුදාවට කෙලවුණාට මකර රැජින දිනාවි. 00:39:23.176 --> 00:39:25.676 මමත් හොඳ සූදු කාරයෙක් තමා. 00:39:26.926 --> 00:39:29.843 සර්සි මලොත් එයාට ගෙවන්න බෑ. 00:39:32.176 --> 00:39:34.343 ඒක මරු. මොකද තත්වෙ වෙනස් වෙනවා. 00:39:34.426 --> 00:39:36.426 මකර රැජිනගෙ දෙවෙනියා මලොත්... 00:39:36.509 --> 00:39:39.384 සමහරවිට එයාගේ ඉහල ජෙනරාල්ලා දෙතුන් දෙනෙක් මැරිල වැටෙන්න ගනී. 00:39:39.468 --> 00:39:41.384 - එකපාරම... - මට පුලුවන්ද කතා කරන්න? 00:39:41.468 --> 00:39:44.134 මොකෝ බැරි. මැරුණට පස්සෙ තමා උඹේ කට වැහෙන්නේ. 00:39:47.509 --> 00:39:50.343 මතකද කාලෙකට කලින් අපි එකඟතාවෙකට ආවා? 00:39:50.426 --> 00:39:51.593 ඔහේව මරන්න කවුරුහරි කිව්වොත්... 00:39:51.676 --> 00:39:53.926 ...ඔහේ දෙගුණයක් ගෙවන්නම් කිව්වෙ. 00:39:54.009 --> 00:39:55.468 රිවරන් වල දෙගුණේ මොකක්ද? 00:39:56.509 --> 00:39:57.509 හයිගාඩ්න්. 00:39:59.676 --> 00:40:01.176 ඔයාට පුලුවන් රීච් වල වංශාධිපති වෙන්න.h. 00:40:01.259 --> 00:40:04.092 - හයිගාඩ්න්? පිස්සුද? - මැරෙනවට වඩා හොඳයිනේ. 00:40:04.176 --> 00:40:05.384 මේකා අපිව මරන් නෑ. 00:40:05.468 --> 00:40:07.217 මේකා කතා කර කර ඉන්නෙ නෑ... 00:40:10.217 --> 00:40:11.468 මට පේන විදියට... 00:40:11.551 --> 00:40:14.217 ...මට පණ පිටින් තියාගන්න ඕනා එක ලැනිස්ටර් සහොදරයයි වගේ. 00:40:14.301 --> 00:40:16.426 හයිගාඩ්න් මිනීමරුවෙක්ට අයිති වෙලා නෑ. 00:40:16.509 --> 00:40:18.635 නැද්ද? කවුද ඔයාලගෙ මුතුන් මිත්තෝ? 00:40:18.718 --> 00:40:20.885 ඔයාගේ පවුල පෝසත් කෙරෙව්ව අය? 00:40:20.967 --> 00:40:22.551 සේද ඇදගත්ත ජේත්තුකාරයොද? 00:40:22.635 --> 00:40:24.301 උනුත් මිනීමරුවො තමා. 00:40:24.384 --> 00:40:26.801 හැම ශ්‍රේෂ්ට වංශයක්ම පටන් ගත්තෙ එහෙම නෙවෙයිද? 00:40:26.885 --> 00:40:29.301 මිනිස්සුන්ව මරන්න දක්ෂ අපතයෙක්ගෙන්. 00:40:29.384 --> 00:40:31.718 සිය දෙනෙක්ව මැරුවහම වංශාධිපතියෙක් වෙනවා. 00:40:31.801 --> 00:40:33.801 දහස් ගානක් මැරුවහම රජෙක් වෙනවා. 00:40:33.885 --> 00:40:39.926 ඊට පස්සෙ හැම අපත මුණුබුරෙක්ටම පවුල කන්න පුලුවන් උන්ගෙ අපත විදිවලට. 00:40:43.760 --> 00:40:44.760 හයිගාඩ්න්. 00:40:46.551 --> 00:40:48.092 පොරොන්දු වෙන්න. 00:40:49.843 --> 00:40:51.301 පොරොන්දු වෙනවා. 00:40:53.176 --> 00:40:56.551 කිංග්ස් ලෑන්ඩින් අල්ලනකම් මේකෙන් කිසි වැඩක් වෙන්නෙ නෑ. 00:40:57.676 --> 00:41:00.092 අපි උදේම පිටත් වෙනවා. 00:41:00.176 --> 00:41:03.676 නගරයේ ආරක්ෂාව ගැන දන්න කෙනෙක්ව අපිට වටිනවා. 00:41:03.760 --> 00:41:05.009 පිස්සුද? 00:41:05.092 --> 00:41:07.676 මම සටන් කරපු කාලෙ ඉවරයි. 00:41:07.760 --> 00:41:10.801 ඒත් ටික දවසක් තියෙනවා මරණවනම් ඇහුනනේ? 00:41:10.885 --> 00:41:13.509 යුද්දෙ ඉවර වුනාම එන්නම්. 00:41:13.593 --> 00:41:15.885 එතකන් නොමැරි හිටින්. 00:41:40.676 --> 00:41:42.801 මඟුල. 00:41:44.343 --> 00:41:45.426 තනියමද යන්නේ? 00:41:46.635 --> 00:41:48.134 දැන් ඉඳන් නෑ. 00:41:49.635 --> 00:41:51.259 මම බයගුල්ලන්ට ආස නෑ. 00:41:52.926 --> 00:41:53.967 මාත් නෑ. 00:41:55.176 --> 00:41:57.343 ඇයි ඒ? දැන් එයාල ඔයාට ආදරෙයිනේ. 00:41:57.426 --> 00:41:59.009 ඔයා හෙන වීරයෙක්. 00:42:00.176 --> 00:42:01.760 වීරයන්ට ආස නෑ. 00:42:03.718 --> 00:42:07.176 ඒකට පිහිපාර දුන්න එක ගැන සතුටක් ඇති. 00:42:08.468 --> 00:42:10.176 මැරෙනවට වඩා නම් හොඳා. 00:42:13.635 --> 00:42:15.343 කිංග්ස් ලෑන්ඩින්ද යන්නෙ? 00:42:16.635 --> 00:42:19.051 ඉවර නැති වැඩ වගයක් තියෙනවා. 00:42:20.384 --> 00:42:21.801 මටත් තියෙනවා. 00:42:27.885 --> 00:42:30.009 මම ආපහු එන්න හිතන් නෑ. 00:42:32.384 --> 00:42:34.009 මාත් නෑ. 00:42:35.635 --> 00:42:38.009 ආයෙ පාරක් තුවාල වුනොත් මැරෙන්න දාල යනවද? 00:42:40.343 --> 00:42:41.259 ගොඩක් වෙලාවට. 00:43:25.551 --> 00:43:26.551 ආර්යාවෙනි. 00:43:30.801 --> 00:43:33.551 "මගෙ උතුමාණෙනි" කියන එක තමා හරි උත්තරේ වෙන්නෙ. 00:43:35.967 --> 00:43:37.384 ඇයි එයාවම? 00:43:41.426 --> 00:43:43.426 ඔයා දන්නවා එයා ඔයාගේ අයියට ආදරේ කරනවා කියලා. 00:43:43.509 --> 00:43:45.635 ඒකෙන් කියවෙන්නෙ නෑ එයා හොඳ රැජිනක් කියලා. 00:43:46.843 --> 00:43:49.551 ඔයා අකමැති වෙන්නම හිතල වගේ. 00:43:51.009 --> 00:43:53.652 සිංහාසනයයි උතුරයි එක්ක හොඳ සම්බන්ධයක් තියෙන එක තමා... 00:43:53.676 --> 00:43:57.092 ...දන්න හැම සාමකාමී, සෞභාග්‍යවත් රාජසමයකම අරටුව වුනේ. 00:43:57.176 --> 00:43:58.676 ජොන් උතුරේ පාලක වෙයි. 00:43:58.760 --> 00:44:00.760 හොඳ සම්බන්ධතාවක් තියෙයි. 00:44:02.468 --> 00:44:05.676 මම හිතන් නෑ එයා වැඩි කාලයක් මෙහෙ ඉදියි කියලා. 00:44:05.760 --> 00:44:07.760 ඒක එයාගේ වැඩක්. 00:44:12.092 --> 00:44:13.468 සන්සා, මේ බලන්න. 00:44:19.217 --> 00:44:21.384 ජොන් අගනුවර ඉන්නකම්... 00:44:21.468 --> 00:44:24.134 ...ඔයා තමා උතුරේ නියම බලය. 00:44:24.217 --> 00:44:26.009 මට අනාගතය ගැන හොඳක් දැනෙයි... 00:44:26.092 --> 00:44:27.426 ...අද මම මෙහෙන් යන්නෙ... 00:44:27.509 --> 00:44:29.092 ...ඔයයි ඩැනේරිසුයි මිත්‍රපාර්ශව විදියට කියලා විශ්වාස කරන්න පුලුවන්නම්. 00:44:29.176 --> 00:44:32.926 මොකටද බය වෙන්නෙ? ජොන් අපේ හමුදාව අරන් යන්නෙ. 00:44:33.009 --> 00:44:34.676 ඔයාගේ රැජිනට තාම මකරු ඉන්නවා... 00:44:34.760 --> 00:44:35.926 ඇය තමා ඔයාගෙත් රැජින. 00:44:42.967 --> 00:44:45.217 ඔයා එයාගේ යාලුවෙක් වෙන්න ඕනම නෑ. 00:44:45.301 --> 00:44:47.217 ඒත් ඇයි එයාව කුලප්පු කරන්නේ? 00:44:47.301 --> 00:44:49.551 කොහොමද ඒකෙන් පවුලට යහපතක් වෙන්නෙ? 00:44:49.635 --> 00:44:52.051 - නැත්තම් උතුරට හරි...? - ඔයා එයාට බයයි. 00:44:54.509 --> 00:44:58.843 හැම හොඳ පාලකයෙක්ම පොඩ්ඩක් හරි බය කරගෙන ඉන්න ඕනා. 00:45:01.426 --> 00:45:03.718 ජොන්ව එහාට යවන්න මට ඕනා නෑ. 00:45:03.801 --> 00:45:07.468 අගනුවරදි මගේ පවුලෙ අයට හොඳක් වෙන්නෙ නෑ. 00:45:07.551 --> 00:45:10.259 ඒත් ඔයාගේ අයියා එකපාරක් මට කිව්වා... 00:45:10.343 --> 00:45:11.718 ...එයා ස්ටාක් කෙනෙක් නෙවෙයි කියලා. 00:45:17.301 --> 00:45:18.676 ඔයා හොඳින්ද? 00:45:25.176 --> 00:45:27.760 එයාගේ අය එයාට ආදරෙයි. ඔයා ඒක දැක්කා. 00:45:27.843 --> 00:45:30.176 උන් එයා වෙනුවෙන් සටන් කරපු විදිය දැක්කා. 00:45:30.259 --> 00:45:33.426 එයාට ඕනා ලෝකේ හොඳ තැනක් කරන්න, 00:45:35.760 --> 00:45:37.843 මම එයා ගැන විශ්වාසය තියනවා. 00:45:52.718 --> 00:45:54.051 ට්රියන්. 00:45:56.885 --> 00:45:59.468 වෙන කවුරුහරි උන්නොත්? 00:45:59.551 --> 00:46:01.176 කවුරුහරි වඩා හොඳ කෙනෙක්? 00:46:09.509 --> 00:46:11.551 ඔහේ මකරා පිටේ යන්නෙ නැද්ද? 00:46:15.259 --> 00:46:16.426 අශ්වයා විතරයි. 00:46:17.760 --> 00:46:18.926 රේගාල්ට හොඳ වෙන්න ඕනා.. 00:46:19.009 --> 00:46:20.718 ඌට මාව තවත් බරක්. 00:46:20.801 --> 00:46:24.134 උඹ හැමිණෙන මැස්සො දෙන්නෙක් තරම් බර ඇති. 00:46:25.426 --> 00:46:27.092 මම නිදහස් උන්ව ගෙදර ගෙනියනවා. 00:46:28.092 --> 00:46:30.843 දකුනෙ උන්නා ඇති. 00:46:30.926 --> 00:46:32.967 පහල ගෑනු මට ආස නෑ. 00:46:35.051 --> 00:46:37.217 මේත් උතුරම තමා දන්නවද 00:46:38.468 --> 00:46:40.885 නිදහස් උන්ව මෙහෙට සාදරයෙන් පිළිගන්නවා. 00:46:42.426 --> 00:46:44.092 මේ ගෙදර නෙවෙයි. 00:46:44.176 --> 00:46:45.635 අපිට ඉන්න ඉඩ ඕනා. 00:46:45.718 --> 00:46:50.343 ශීත සෘතුව ඉවරයක් වෙච්ච ගමන්ම කාසල් බ්ලැක් හරහා උන්ව අරන් යනවා. 00:46:50.426 --> 00:46:52.092 අපිව අයිති දිහාට. 00:46:56.051 --> 00:46:58.384 ඌවත් අයිති එහාට තමා. 00:46:58.468 --> 00:47:01.176 ඝෝරවෘකයන්ට දකුණ ගැලපෙන්නෙ නෑ. 00:47:02.426 --> 00:47:04.801 ඌවත් අරන් යනවද? 00:47:06.051 --> 00:47:08.009 එහෙ සතුටෙන් ඉඳියි. 00:47:09.051 --> 00:47:10.343 ඔයත් එහෙම වෙයි. 00:47:12.343 --> 00:47:14.760 මටත් එන්න තිබ්බනම් කියල හිතෙනවා. 00:47:19.134 --> 00:47:20.426 එහෙනම් මේ සමුගැනීමයි. 00:47:22.009 --> 00:47:23.676 කවුද දන්නෙ. 00:47:29.885 --> 00:47:32.134 ඔයා ගාව උතුර තියෙනවා. 00:47:33.635 --> 00:47:35.092 නියම උතුර. 00:48:07.593 --> 00:48:10.760 රෑ කාලෙ එන්න එන්න වැඩිවෙනවා. 00:48:10.843 --> 00:48:13.426 ඕල්ඩ් ටවුන් වල කරන්න කියල වැඩි දේකුත් නෑ. 00:48:13.509 --> 00:48:16.134 කියවන්න තරම් පොත් තියෙනවා. 00:48:16.217 --> 00:48:18.926 මට විශ්වාසයි එයා දන්නව වෙන විදිය, සෑම්. 00:48:22.217 --> 00:48:24.885 පිරිමි ළමයෙක් නම් ජොන් කියල තියෙනවා. 00:48:28.217 --> 00:48:29.718 ගෑණු ළමයෙක් කියල හිතනවා. 00:48:48.551 --> 00:48:50.676 ඔයා තමා මට උන්න හොඳම යාලුවා. 00:48:53.134 --> 00:48:55.176 ඔයත් එහෙම්ම තමා, සෑම්. 00:49:55.718 --> 00:49:58.009 පහුගිය අවුරුදු 20 ගැන හිතන්න. 00:49:59.009 --> 00:50:01.926 යුද්දය මිනීමැරුම, කාලකණ්ණිකම. 00:50:02.009 --> 00:50:06.426 මේ ඔක්කොම වුනේ රොබට් බැරතියන් එයාට ආදරේ නැති කෙනෙක්ට ආදරේ කරපු හින්දයි. 00:50:08.509 --> 00:50:09.676 තව කීදෙනෙක් දන්නවද? 00:50:11.468 --> 00:50:14.092 අපිත් එක්ක අටයි. 00:50:14.176 --> 00:50:16.259 එහෙනම් ඒක රහසක් නෙවෙයි. 00:50:16.343 --> 00:50:18.134 ඒක තොරතුරක්. 00:50:18.217 --> 00:50:21.551 දැන්ම අතලොස්සක් දන්නවනම්, ලඟදිම සිය ගානක් දැනගනී. 00:50:21.635 --> 00:50:23.051 එතකොට මොකෝ වෙන්නේ? 00:50:23.134 --> 00:50:24.718 ඇයට උතුර නැතිවෙයි. 00:50:24.801 --> 00:50:27.593 වේල් නැතිවෙයි. සන්සා ඒක කරයි. 00:50:27.676 --> 00:50:29.092 නෑ ඊට හපන් වෙයි. 00:50:29.176 --> 00:50:31.926 සිංහාසනය වැඩි උරුමකම තියෙන්නෙ ජොන්ට. 00:50:32.009 --> 00:50:34.217 එයාට සිංහාසනය ඕනා නෑ. 00:50:34.301 --> 00:50:36.718 එයාට ඕනා දෙයින් ඇති වැඩක් නෑ. 00:50:37.926 --> 00:50:41.176 මිනිස්සු එයාට ආසයි. 00:50:41.259 --> 00:50:42.967 වනචාරීන්, උතුරේ මිනිස්සු. 00:50:44.967 --> 00:50:46.217 මිනිහා යුද වීරයෙක්. 00:50:50.676 --> 00:50:52.843 එයා අපේ රැජිනට ආදරෙයි. 00:50:54.384 --> 00:50:55.676 ඇයත් එහෙමයි. 00:50:57.885 --> 00:51:00.301 එයාලව බැන්දුවොත්, එකට පාලනය කරයි. 00:51:01.343 --> 00:51:02.509 ඒ එයාගේ නැන්දා. 00:51:02.593 --> 00:51:03.985 ටාගේරියන්ලා කලින් එහෙම කරල තියෙනවා. 00:51:04.009 --> 00:51:05.718 ඒත් ජොන් උන්නෙ වින්ටර්ෆෙල් වල. 00:51:05.801 --> 00:51:08.051 උතුරෙ උන් නැන්දව බඳින එක සාමාන්‍යයිද? 00:51:10.801 --> 00:51:12.468 මට වඩා හොඳට ඔයා අපේ රැජින ගැන දන්නවා. 00:51:12.551 --> 00:51:15.259 එයාට සිංහාසනය බෙදාගන්න ඕනා වෙයිද? 00:51:15.343 --> 00:51:17.885 එයා ආස නෑ බලය ප්‍රශ්න කරනවට. 00:51:17.967 --> 00:51:21.885 උන්න හැම රජෙක්ටම ඒක පොදුයි. 00:51:21.967 --> 00:51:23.760 මම වද වෙන්නෙ එයාගේ හිත ගැන. 00:51:23.843 --> 00:51:25.967 අපි තමා උපදේශකයෝ. 00:51:26.051 --> 00:51:29.384 එයාගේ මනස ගැන වදවෙන්න ඕනා අපි. 00:51:37.343 --> 00:51:39.384 තාම කිංග්ස් ලෑන්ඩින් අල්ලගන්න තියෙනවා. 00:51:40.551 --> 00:51:43.134 සමහරවිට සර්සි දිනල අපි ඔක්කොම මැරෙයි. 00:51:43.217 --> 00:51:45.509 ඒකෙන් අපේ ප්‍රශ්නෙ විසඳෙනවා. 00:53:49.051 --> 00:53:51.509 දැන්ම ඔරුවලට යන්න! 00:53:53.593 --> 00:53:55.051 හෙලි! 00:53:55.134 --> 00:53:57.092 උන් වටෙන් එනවා! 00:55:08.384 --> 00:55:09.468 මිසන්ඩෙයි? 00:55:11.051 --> 00:55:12.301 මිසන්ඩෙයි! 00:55:18.384 --> 00:55:19.801 මිසන්ඩෙයි! 00:55:24.718 --> 00:55:26.718 අපේ පණිවිඩය හොඳට හම්බවෙලා එහෙනම්. 00:55:26.801 --> 00:55:30.092 ජනතාවට ආරංචි වෙලා බලය ගන්න එකෙක් එනවා කියලා. 00:55:30.176 --> 00:55:35.134 රෙඩ් කීප් බලකොටුව ඇතුලෙදි එයාලට ආරක්ෂාව දෙන එක ගැන එයාල ස්තූතිවන්ත වෙනවා 00:55:37.384 --> 00:55:39.343 මකරා ගැන විශ්වාසද? 00:55:39.426 --> 00:55:41.676 මම දැක්කා ගිලෙනවා. 00:55:41.760 --> 00:55:44.009 ඒක නම් ලස්සනට තියෙන්න ඇති. 00:55:46.217 --> 00:55:48.343 ඒක ඔබගේ කීර්තියක් රැජිනෙනි. 00:55:49.843 --> 00:55:52.343 යුද්දය දින්නහම සිංහයා භූමිය පාලනය කරාවි. 00:55:52.426 --> 00:55:54.092 දැල්ලා මුහුද පාලනය කරාවී. 00:55:55.468 --> 00:55:58.676 අපේ දරුවා දවසක ඒ ඔක්කොම පාලනය කරාවී. 00:56:15.509 --> 00:56:17.217 ඒකි එන්නෙ ඔයා වෙනුවෙන්, 00:56:18.343 --> 00:56:19.551 ඔව්. 00:56:22.343 --> 00:56:24.051 ද්වාර ඇරල තියන්න. 00:56:24.134 --> 00:56:26.760 ඒකිට බලකොටුව අල්ලගන්න ඕනා නම්... 00:56:26.843 --> 00:56:29.343 ...අහිංසක මිනිස්සු දහස් ගානක් මුලින් මරන්න වෙනවා. 00:56:35.426 --> 00:56:37.926 "දම්වැල් බිඳින්නියට" බර වැඩිවෙයි. 00:56:51.468 --> 00:56:53.926 අපි නගරයට පහර දෙමු රැජිනියෙනි. 00:56:54.009 --> 00:56:57.217 සතුරෝ ඔක්කොම මරල දාමු. 00:56:57.301 --> 00:56:58.384 උතුමියෙනි. 00:56:59.967 --> 00:57:03.635 මම ඔබට පොරොන්දු වුනා කෙලින්ම කියනවා කියලා... 00:57:03.718 --> 00:57:06.051 ...ඔබ වැරැද්දක් කරන්න යනවා කියල හිතෙනවනම්. 00:57:09.593 --> 00:57:12.343 මේක වැරැද්දක්. 00:57:14.885 --> 00:57:17.426 ඔයා දැක්කා මගේ ළමයා අහසෙන් වැටෙනවා. 00:57:19.051 --> 00:57:21.051 උන් මිසන්ඩෙයිව අල්ලගත්තා. 00:57:21.134 --> 00:57:23.134 සර්සිව විනාශ කරන්නම ඕනා. 00:57:23.217 --> 00:57:28.718 ඒත් අපි කිංග්ස් ලෑන්ඩින් වලට ඩ්‍රෝගෝන්ගෙනුයි නිකැළැල් හමුදාවෙනුයි, ඩොත්‍රාකි උන්ගෙනුයි පහර දුන්නොත්... 00:57:28.801 --> 00:57:30.967 අහිංසකයෝ දස දහස් ගානක් මැරිල යයි. 00:57:31.051 --> 00:57:35.760 ඒකට තමා උන්ව සර්සි රෙඩ් කීප් ඇතුලට ගත්තේ. 00:57:35.843 --> 00:57:39.509 මේ ඔයා ආරක්ෂා කරගන්න ආව මිනිස්සු. 00:57:39.593 --> 00:57:41.217 මම වැඳල ඉල්ලනවා උතුමියෙනි. 00:57:41.301 --> 00:57:45.009 බේරගන්න ආව නගරෙ විනාශ කරන්න එපා. 00:57:45.092 --> 00:57:48.926 බේරගන්න හදපු චරිතේ බේරගන්න. 00:57:53.760 --> 00:57:56.801 අපි මෙතෙන්ට ආවේ හේතුවකට කියල හිතනවද වංශාධිපති වාරිස්? 00:58:00.259 --> 00:58:03.343 මම ආවේ ඒකාධිපතියන්ගෙන් ලෝකේ බේරගන්න. 00:58:04.509 --> 00:58:05.967 ඒක තමා මගේ දෛවය. 00:58:07.301 --> 00:58:10.259 මොනදේ වුණත් ඒක මම කරනවා. 00:58:17.217 --> 00:58:22.134 සති දෙකක්වත් යයි ජොන් එක්ක හමුදා එන්න. 00:58:22.217 --> 00:58:25.051 ඒ වෙනකම් සර්සි ට යටත් වෙන්න කියන්න. 00:58:25.134 --> 00:58:28.468 සිංහාසනය දෙන්වනම් ජිවිතය දෙන්නම් කියන්න. 00:58:30.009 --> 00:58:32.509 වෙන්න යන සංහාරය නවත්තන්න පුලුවන් නම්... 00:58:32.593 --> 00:58:35.009 ...අපි ඒක කරල බලන එක වටිනවා. 00:58:35.092 --> 00:58:37.967 සර්සිට කතා කරන එකෙන් සංහාරයක් නවතින්නෙ නෑ. 00:58:40.217 --> 00:58:41.801 ඒත් සමහරවිට මිනිස්සු දකියි... 00:58:41.885 --> 00:58:45.885 ...ඩැනේරිස් ස්ටෝම්බෝන් ලේහලන එක නවත්තන්න බැලුවා කියලා. 00:58:45.967 --> 00:58:48.301 සර්සි ලැනිස්ටර් බෑ කිව්වොත්... 00:58:50.009 --> 00:58:51.426 ...උන් දන්නවා කාගෙද වැරැද්ද කියලා.. 00:58:51.509 --> 00:58:53.635 ...අහසෙන් ගිනි වහින්න ගද්දී. 00:59:07.801 --> 00:59:10.384 ජීවිතෙන් වැඩි හරියක් මම වැඩ කලේ ඒකාධිපතියන්ට. 00:59:11.384 --> 00:59:14.593 ඒ හැමෝම දෛවය ගැන කතා කලා. 00:59:14.676 --> 00:59:17.926 ඇය ගල් තුනක් එක්ක ගින්නකට ඇවිදලා... 00:59:18.009 --> 00:59:20.676 මකරු තුන් දෙනෙක් එක්ක එලියට ආව කෙනෙක්. 00:59:20.760 --> 00:59:23.509 එයා කොහොමද දෛවය විශ්වාස කරන් නැත්තේ? 00:59:23.593 --> 00:59:25.468 සමහරවිට ඒක වෙන්න ඇති අවුල. 00:59:25.551 --> 00:59:26.760 ජිවිතෙන් එයාට ඒත්තුගන්නලා ඇති... 00:59:26.843 --> 00:59:28.718 ...එයාව එව්වෙ අපි හැමෝවම බේරගන්න කියලා. 00:59:28.801 --> 00:59:30.718 එහෙම නෙවෙයි කියල ඔයා දන්නවද? 00:59:32.967 --> 00:59:34.885 තව ජොන් ස්නෝව්ගේ ප්‍රශ්නෙ තියෙනවා. 00:59:41.384 --> 00:59:44.176 සමහරවිට ඒක වෙන්න ඇති උත්තරෙත්. 00:59:45.718 --> 00:59:47.134 ඔයා ඒ දෙන්නවම දන්නවා. 00:59:47.217 --> 00:59:50.343 කියන්න කවුද ඒ දෙන්නගෙන් හොඳ පාලකයෙක් වෙන්නෙ? 00:59:55.635 --> 00:59:57.384 මිනිහට සිංහාසනය ඕනා නෑ. 00:59:57.468 --> 00:59:59.926 ඒ හින්දයි එයා දණ නැමුවේ. 01:00:00.009 --> 01:00:04.593 පාලනය කරන්න ඕනා නැති කෙනෙක් හොඳම පාලකයා වෙයි කියලද හිතුවේ? 01:00:04.676 --> 01:00:06.967 අපි මේ රාජද්‍රෝහී වැඩක් කරන්නේ. 01:00:07.051 --> 01:00:09.718 ඒ ගැන හිතුවෙ නෑ කියන්න එපා. 01:00:09.801 --> 01:00:13.134 මම හිතුව තමා. හිතන එක ද්‍රෝහී විමක් නෙවෙයිනේ. 01:00:15.217 --> 01:00:19.259 මිනිහා මධ්‍යස්ථ කෙනෙක්. ඒ පිරිමියෙක්. 01:00:19.343 --> 01:00:22.092 වෙස්ටරොස් වල ලොක්කන්ට ඒක හිතට යනවා. 01:00:22.176 --> 01:00:24.426 උන්ගෙ සහයත් අපිට ඕනා. 01:00:24.509 --> 01:00:25.926 ජොෆ්‍රිත් පිරිමියෙක්. 01:00:26.009 --> 01:00:28.259 මම හිතන් නෑ පුරුෂ ලිංගය සුදුසුකමක් කියලා. 01:00:28.343 --> 01:00:29.468 ඔයා නම් ඒකට එකඟ වෙයි. 01:00:29.551 --> 01:00:31.509 මිනිහා තමා සිංහාසනේ උරුමක්කාරයා. 01:00:31.593 --> 01:00:35.593 ඔව් මොකද මිනිහා පිරිමියෙක්. ලිංගෙ වැදගත්. 01:00:38.468 --> 01:00:41.509 කලින් යෝජනාවට මොකෝ කියන්නෙ? 01:00:41.593 --> 01:00:43.801 රජු හා රැජින විදියට පාලනය කරන එක. 01:00:45.426 --> 01:00:47.760 එය බලවත් වැඩියි. 01:00:47.843 --> 01:00:51.384 දැන් වෙලා වගේම එතකොටත් ජොන්ව නම්ම ගනී. 01:00:51.468 --> 01:00:54.551 ඇයව තරහ ගස්සවයි.. 01:00:54.635 --> 01:00:56.593 ඔයා වගේද? 01:00:59.676 --> 01:01:01.843 ඔයා ගොඩක් බොනවා. 01:01:04.259 --> 01:01:07.885 ටාගේරියන් පියෙක් හා ස්ටාක් මවක්. 01:01:07.967 --> 01:01:12.843 ජොන්ට විතරයි පුලුවන් උතුරයි සත් රාජධානියයි තියාගන්න. 01:01:12.926 --> 01:01:14.566 ඔයා රජුන් රැජිනන් කීදෙනෙක්ට වැඩ කළාද? 01:01:14.593 --> 01:01:15.967 පහක්? හයක්? මට ගාන පැටලුනා. 01:01:16.051 --> 01:01:17.902 - ඔයා මගේ හේතු දැනන් උන්නා. - එකතරා දුරකට... 01:01:17.926 --> 01:01:21.134 ...ඔයා විශ්වාස කරන කෙනෙක්ව තෝරගෙන ඒ වෙනුවෙන් සටන් කරනවා. 01:01:21.217 --> 01:01:23.301 ඒක වැරැද්දක් කියලා දන්නවනම්? 01:01:25.134 --> 01:01:26.843 අපේ රැජිනව මට විශ්වාසයි. 01:01:29.384 --> 01:01:31.593 එයා හරි තීරනේ ගනී. 01:01:33.176 --> 01:01:36.051 එයාගේ පාක්ෂික උපදේශකයන්ගේ උදව්වෙන්. 01:01:39.801 --> 01:01:42.176 ඔයා දන්නවා මගේ පක්ෂපාතීකම කොහෙද තියෙන්නෙ කියලා. 01:01:42.259 --> 01:01:44.551 මම කවදාවත් රාජධානියට ද්‍රෝහි වෙන්නෙ නෑ. 01:01:44.635 --> 01:01:45.926 මොකක්ද රාජධානිය කියන්නෙ? 01:01:46.009 --> 01:01:48.134 ලොකු භූමියක් මිලියන ගානක මිනිස්සු ඉන්න. 01:01:48.217 --> 01:01:50.235 අයන් සිංහාසනේ කවුරු උන්නත් ඒ වැඩි දෙනෙක්ට වැඩක් නෑ.. 01:01:50.259 --> 01:01:52.217 මිනිස්සු මිලියන ගානක් මැරෙයි... 01:01:52.301 --> 01:01:54.967 ...ඒ සිංහාසනයේ වැරදි කෙනෙක් උන්නොත්. 01:01:55.051 --> 01:01:56.259 අපි එයාලගෙ නම් දන්නෙ නෑ. 01:01:56.343 --> 01:01:58.217 ඒත් අපි වගේම උනුත් මිනිස්සු. 01:01:58.301 --> 01:01:59.509 උන් ජීවත් වෙන්න ඔනා. 01:01:59.593 --> 01:02:01.509 උන්ගෙ ළමයින්ට කෑම ලැබෙන්න ඕනා.. 01:02:05.259 --> 01:02:09.551 මොන දේ වුණත් මම එයාල වෙනුවෙන් වැඩ කරනවා. 01:02:11.676 --> 01:02:14.343 එතකොට ඇයට මොනාද වෙන්නෙ? 01:02:22.301 --> 01:02:23.509 කරුණාකරලා. 01:02:25.801 --> 01:02:26.885 එපා. 01:02:31.551 --> 01:02:34.051 මම පුලුවන් අවංකවම විදියට කතා කලේ. 01:02:35.551 --> 01:02:38.259 අපිට තීරණයක් ගන්න පුලුවන්. 01:02:39.301 --> 01:02:42.259 අපි හරි තීරණය ගමු. 01:03:21.259 --> 01:03:22.301 මොකෝ වුනේ? 01:03:27.926 --> 01:03:32.301 යූරෝන් ග්‍රේජෝයි පහර දීලා ඩැනේරිස් රැජිනගේ නාවික බල ඇණියට. 01:03:32.384 --> 01:03:35.343 එක මකරෙක් මැරිලා නැව් ටිකක් විනාශ වෙලා. 01:03:35.426 --> 01:03:37.593 මිසන්ඩෙයිව අල්ලගෙන. 01:03:39.468 --> 01:03:43.635 මට එහෙ ඉන්න ඕන වුනා ඔයාගේ අක්කව මරනවා බලන්න. 01:03:43.718 --> 01:03:46.426 මට ඒ අවස්ථාව ලැබෙන් නෑ වගේ. 01:04:53.176 --> 01:04:55.801 එයාල නගරෙට ගහන්න යන්නෙ. 01:04:56.843 --> 01:04:58.343 ඒක ඔයා දන්නවා. 01:04:58.426 --> 01:05:00.718 ඔයා කවදාවත් සටනකින් පැනල ගිහින් තියෙනවද? 01:05:02.676 --> 01:05:05.092 ඔයා අක්ක වගේ නෙවෙයි. 01:05:05.176 --> 01:05:07.301 එයාට වඩා ඔයා හොඳයි. 01:05:07.384 --> 01:05:09.926 ඔයා හොඳ කෙනෙක්. ඔයාට බෑ එයාව බේරගන්න. 01:05:10.009 --> 01:05:11.926 එයා එක්ක ඔයත් මැරෙන්න ඕනා නෑ. 01:05:12.009 --> 01:05:13.551 මෙහෙ ඉන්න. 01:05:15.426 --> 01:05:16.760 මා එක්ක නවතින්න. 01:05:18.468 --> 01:05:20.426 අනේ. 01:05:21.509 --> 01:05:22.509 ඉන්න. 01:05:29.176 --> 01:05:31.009 මම හොඳ කෙනෙක් කියලද හිතන්නේ? 01:05:35.760 --> 01:05:38.468 මම කොල්ලෙක්ව කුලුණකින් විසි කළා. 01:05:38.551 --> 01:05:40.635 ජීවිත කාලෙටම අබ්බගාත කලා.. 01:05:40.718 --> 01:05:41.718 ...සර්සි හින්දා. 01:05:44.801 --> 01:05:47.760 මගේම ඥාතියෙක්ව බෙල්ල හිර කරල මැරුවා... 01:05:48.760 --> 01:05:50.885 ...සර්සි ගාවට යන්න හින්දා. 01:05:53.885 --> 01:05:55.217 මම රිවරන් වල හැම එකෙක්වම මරන්න තිබ්බා... 01:05:55.301 --> 01:06:00.718 ...සර්සි වෙනුවෙන්. 01:06:09.593 --> 01:06:11.426 එයා වෛර කරන කෙනෙක්. 01:06:13.301 --> 01:06:14.551 මාත් එහෙමයි. 01:08:49.635 --> 01:08:50.635 මගෙ උතුමාණෙනි. 01:08:53.926 --> 01:08:56.967 ඩැනේරිස් රැජින බලකරනවා සර්සිගේ කොන්දේසි විරහිත යටත් වීමක්... 01:08:57.051 --> 01:08:59.760 සහ නාත් හී මිසන්ඩෙයිගේ නිදහසත්. 01:09:01.426 --> 01:09:05.843 සර්සි රැජින බලකරනවා ඩැනේරිස් ගේ කොන්දේසි විරහිත යටත් වීමක්. 01:09:05.926 --> 01:09:09.967 ඇය ප්‍රතික්ෂේප කළොත් නාත් හී මිසන්ඩෙයි අද මියයනවා. 01:09:11.635 --> 01:09:12.635 කයිබර්න්... 01:09:14.092 --> 01:09:15.885 ...ඔයා මොලේ තියෙන කෙනෙක්. 01:09:15.967 --> 01:09:18.926 ඒක නම් ලොකු ආඩම්බර හිතෙන කතාවක් මගෙ උතුමාණෙනි. 01:09:19.009 --> 01:09:20.468 අපිට මෙතන දෙයක් කළහැකි. 01:09:21.718 --> 01:09:25.217 සමහරවිට අන්තිම අවස්ථාව සංහාරයක් නවත්තගන්න. 01:09:25.301 --> 01:09:26.301 ඔව්. 01:09:28.051 --> 01:09:29.051 මට උදව් කරන්න. 01:09:30.217 --> 01:09:33.092 මට ඕනා නෑ මේ නගරෙ පිච්චෙනවා දකින්න. 01:09:33.176 --> 01:09:36.468 මට ඕනා නෑ ළමයි පණ පිටින් පිච්චෙනකොට මොරගහනවා අහන්න. 01:09:38.468 --> 01:09:41.426 නෑ ඒක අහන්න හිතෙන සද්දයක් නෙවෙයි. 01:09:43.635 --> 01:09:45.801 මට... මට ඒක අහන්න ඕනා නෑ. 01:09:46.801 --> 01:09:48.301 මට මේ නගරෙ බේරගන්න උදව් කරන්න. 01:09:50.259 --> 01:09:52.926 මගෙ උතුමාණෙනි, මම රැජිනගෙ පණිවිඩ ගෙනියන කෙනා විතරයි. 01:09:53.009 --> 01:09:54.718 ඔයාගෙ රැජිනගේ. 01:09:54.801 --> 01:09:56.926 සර්සි තමා සත් රාජධානියේ රැජින. 01:09:57.009 --> 01:09:58.134 ඔයා එයාගේ යටත් වැසියෙක්. 01:09:58.217 --> 01:10:00.259 එයාගේ කාලෙ ඉවරයි. 01:10:00.343 --> 01:10:02.885 මේක තේරුම් ගන්න. එයාට තේරුම් ගන්න උදව් කරන්න. 01:10:02.967 --> 01:10:05.509 අපි එහෙම දෙයක් දන්නෙ නෑ. 01:10:06.843 --> 01:10:09.384 ඔයාගේ රැජිනගේ අන්තිම මකරත් මැරෙන සුළුයි. 01:10:09.468 --> 01:10:12.384 ඔයාගේ හමුදාවලට වෙහෙසයි. 01:10:12.468 --> 01:10:15.760 අපේ හමුදා බලවත්. 01:11:47.301 --> 01:11:50.134 මම දන්නවා ඔහේ මිනිස්සු ගැන හිතන් නෑ කියලා. 01:11:52.092 --> 01:11:53.885 මොකට හිතන්නද? 01:11:55.384 --> 01:11:58.967 උන් ඔයාට කැමති නෑ. උන්ට ඔයා කැමති නෑ. 01:12:04.468 --> 01:12:06.926 ඒත් ඔයා යකෙක් නෙවෙයි. 01:12:08.967 --> 01:12:10.176 මම ඒක දන්නවා. 01:12:12.301 --> 01:12:15.134 මම දන්නවා මම දැකපු හින්දා. 01:12:19.009 --> 01:12:21.468 ඔයා හැමතිස්සෙම ඔයාගේ ළමයින්ට ආදරෙයි. 01:12:23.468 --> 01:12:24.967 ඔයාටත් වඩා. 01:12:25.967 --> 01:12:27.426 ජේමිටත් වඩා... 01:12:30.217 --> 01:12:31.676 වෙන කිසිම දේකටත් වඩා. 01:12:34.635 --> 01:12:36.301 මම වැඳලා ඉල්ලනවා. 01:12:38.509 --> 01:12:41.967 ඔයා වෙනුවෙන් නෙවෙයි නම් ඔයාගේ ළමයා වෙනුවෙන්. 01:12:45.509 --> 01:12:48.051 ඔයාගෙ කාලෙ ඉවරයි. 01:12:48.134 --> 01:12:51.134 ඒත් ඔයා මැරෙන්න ඕනා නෑ. 01:12:54.009 --> 01:12:56.885 ඔයාගෙ ළමයා මැරෙන්න ඕනා නෑ. 01:13:44.718 --> 01:13:48.384 කියන්න දෙයක් තියෙනවනම් දැන් කියන්න. 01:14:13.134 --> 01:14:14.426 ඩ්‍රකාරිස්. 01:14:23.635 --> 01:14:25.259 එපා. 01:14:25.700 --> 02:13:54.700 නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවල සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න