WEBVTT 00:02:01.268 --> 00:02:02.352 ඕයි! 00:02:04.185 --> 00:02:05.227 එහාට වෙනවා. 00:02:07.519 --> 00:02:08.519 යන්ඩ...! 00:02:23.519 --> 00:02:26.019 බටහිර පැත්තේ බැම්මේ බලන්න! 00:02:26.102 --> 00:02:28.019 බිම්ගෙට යන්න! 00:02:31.061 --> 00:02:32.268 ඔහොම තියන්න. 00:02:33.352 --> 00:02:34.560 අපි එයාව ගන්නම්. 00:02:39.019 --> 00:02:41.268 - එන්න,කොල්ලන්ට උදව් කරන්න! හා,මගේ ආර්යාවෙනි. 00:02:41.352 --> 00:02:44.519 ඉක්මණට, දැන්ම! ඉක්මණට! අර තැන්වලින් ඉන්න. 00:02:44.602 --> 00:02:47.685 එන්න. ගේට්ටුව වහන්න! 00:02:47.769 --> 00:02:49.393 ඔච්චරයි! 00:05:28.602 --> 00:05:32.143 අපෝ,ටෞකන්ඩ. වෙලා ගත්තා වැඩියි. 00:07:35.769 --> 00:07:37.727 ඔයා එයාලගේ භාෂාව කතා කරනවාද? 00:07:41.310 --> 00:07:43.727 එයාලට කියන්න එයාලගේ කඩු ඉහළට ඔසවන්න කියලා. 00:09:27.435 --> 00:09:29.061 වාලාර් මෝර්ගුලිස්. 00:09:29.143 --> 00:09:31.061 වාලාර් ⁣දොහාරිස්. 00:09:45.852 --> 00:09:46.977 ගේට්ටුව අරන්න! 00:09:47.061 --> 00:09:48.477 ගේට්ටුව අරින්න! 00:09:48.560 --> 00:09:50.560 ගේට්ටුව අරින්න! 00:10:08.727 --> 00:10:09.727 හෙමීට. 00:10:36.310 --> 00:10:39.102 මාව මරන්න ඕන වෙන්නැ, සර් ඩාවොස්. 00:10:39.185 --> 00:10:41.769 එලි වෙන්න කලින් මම කොහොමත් මැරේවි. 00:14:24.977 --> 00:14:26.852 නිශාචර රජු එනවා. 00:14:28.602 --> 00:14:30.602 මැරිච්ච උන් දැනටමත් මෙහෙට ඇවිල්ලා ඉන්නේ. 00:15:55.268 --> 00:15:56.936 තදට ඉන්නවලා! 00:17:46.310 --> 00:17:48.061 පහළ බිම්ගෙට යන්න. 00:17:49.352 --> 00:17:51.268 මගේ මිනිස්සුන්ව අතෑරලා යන්නැ මම. 00:17:51.352 --> 00:17:52.852 මේකත් අරගෙන යන්න. 00:17:56.393 --> 00:17:58.019 මම දන්නෑ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. 00:17:59.227 --> 00:18:01.019 උල් පැත්තෙන් අැනලා දාන්න. 00:19:27.727 --> 00:19:29.102 එඩ්! 00:19:30.268 --> 00:19:31.560 එඩ්! 00:19:50.477 --> 00:19:51.769 සෑම්, නැගිටිනවා! 00:19:56.727 --> 00:19:58.977 අපොයි,දෙයියනේ. සෑම්. 00:21:46.102 --> 00:21:48.769 පසු බහින්න! පසු බහින්න! 00:21:51.061 --> 00:21:53.143 පසු බහින්න.....! 00:21:56.019 --> 00:21:57.019 ගේට්ටුව අරින්න! 00:21:57.061 --> 00:21:58.977 ගේට්ටුව අරින්න! 00:21:59.061 --> 00:22:00.268 අපිට ඇතුලට එන්න දෙන්න! 00:22:02.477 --> 00:22:03.977 ගේට්ටුව අරින්න! 00:22:04.061 --> 00:22:05.435 ගේට්ටුව අරින්න! 00:22:08.268 --> 00:22:09.435 නවතින්නැතුව යන්න! 00:22:13.227 --> 00:22:14.560 ඉක්මණට එන්න! 00:22:17.769 --> 00:22:20.352 දිගටම යන්න, ඉක්මණට. ඔයාලට නියමිත තැනට. 00:22:20.435 --> 00:22:22.435 යන්න! නවතින්නැතුව යන්න! 00:22:24.268 --> 00:22:26.019 ඉක්මණට එන්න, දුවන්න. 00:22:26.102 --> 00:22:27.268 නවතින්නැතුව යනවා! 00:23:22.644 --> 00:23:24.019 ඩැනී! 00:23:50.811 --> 00:23:52.727 උබලගේ ආයුධ අතට ගනිල්ලා දැන්! 00:23:52.811 --> 00:23:54.393 බාධක ආරක්ෂා කරපල්ලා! 00:23:54.477 --> 00:23:56.727 අර කපොල්ල හරහා! 00:23:56.811 --> 00:23:58.310 ඒයි! ඒයි! ඒයි! 00:23:58.393 --> 00:23:59.811 හිස්තැන් වහපල්ලා! 00:23:59.894 --> 00:24:02.811 යන්න! ඒයි! යන්න! යන්න! 00:24:02.894 --> 00:24:04.811 ඇතලට එන්න! ඇතුලට එන්න! 00:24:04.894 --> 00:24:06.560 ඇතුලට එන්න! ඉක්මණට එන්න! 00:24:41.352 --> 00:24:42.977 එහාට යන්න! 00:25:17.977 --> 00:25:20.078 එන්න! එන්න! 00:25:20.102 --> 00:25:21.644 එන්න! එන්න! 00:25:23.102 --> 00:25:24.435 ගේට්ටුව ආරක්ෂා කරන්න! 00:25:24.519 --> 00:25:26.560 ගේට්ටුව ආරක්ෂා කරන්න! 00:25:26.644 --> 00:25:29.143 උන් එනවා! ඉක්මණට! 00:25:29.227 --> 00:25:30.811 පසු බහින්න! 00:25:50.727 --> 00:25:51.769 අගල පත්තු කරන්න! 00:25:52.560 --> 00:25:53.977 අගල පත්තු කරන්න! 00:25:55.268 --> 00:25:57.685 අගල පත්තු කරන්න! 00:26:27.019 --> 00:26:28.227 ඇයට අපිව පේන්නැ. 00:26:29.977 --> 00:26:31.019 අගල් ටික පත්තු කරලා දාන්න! 00:26:45.519 --> 00:26:47.644 පන්දමකින්, අගල් පත්තු කරන්න! 00:26:47.727 --> 00:26:50.185 - අන්න අතන. පත්තු කරලා දාන්න!. 00:26:51.811 --> 00:26:52.894 අගල් ටික පත්තු කරන්න! 00:29:37.769 --> 00:29:38.769 ක්ලෙගේන්. 00:29:59.894 --> 00:30:03.061 අඩුම ගානෙ අපි දැන් ඉන්නේ බිම්ගෙයිනේ. 00:30:07.769 --> 00:30:09.727 අපි අරෙහෙ උඩ හිටියානම්, 00:30:09.811 --> 00:30:13.310 හැමෝටම අතහැරුණු දෙයක් අපි දකින්න තිබ්බා. 00:30:14.769 --> 00:30:16.393 වෙනසක් කරන්න පුළුවන් මොනාහරි දෙයක්. 00:30:16.477 --> 00:30:19.185 - මොකද? 00:30:19.268 --> 00:30:20.894 බ්ලැක්වෝටර් වල ස⁣ටන මතකද? 00:30:20.977 --> 00:30:22.310 මම මඩ ගේට්ටුව හරහා අපිව ගෙනාවා. 00:30:22.393 --> 00:30:23.811 සහ ඔයාගේ මුහුණෙන් බාගයක්ම කපාගත්තා. 00:30:23.894 --> 00:30:25.602 සහ ඒකෙන් වෙනසක් වුණා. 00:30:28.102 --> 00:30:29.685 මම දැන් අතන එළියේ හිටියානම්..... 00:30:29.769 --> 00:30:31.143 ඔයා මැරේවි. 00:30:33.477 --> 00:30:35.477 ඔයාට කරන්න පුළුවන් දෙයක් නැ. 00:30:39.061 --> 00:30:41.352 ඔයා සමහර විට පුදුම වේවි මළවුන්ගේ හමුදාවට නොබැඳී ඉන්න 00:30:41.435 --> 00:30:43.852 මම යන දුර දැකලා. 00:30:43.936 --> 00:30:47.143 මගේ හැකියාවන්ට වඩා අඩු ගැළපෙන තැනක් හිතාගන්න බැ. 00:30:47.227 --> 00:30:49.644 විකට සළකුණු තිබ්බා කියලා වෙනසක් වෙන්නැ. 00:30:52.019 --> 00:30:55.185 අන්න ඒ නිසයි අපි මෙතන ඉන්නේ, අපි කාටවත් මුකුත් කරන්න බැ. 00:30:57.019 --> 00:30:58.102 ඒක තමයි ඇත්ත. 00:30:59.352 --> 00:31:02.143 අපිට දැන් කරන්න පුළුවන් වීරම වැඩේ තමයි ඒක... 00:31:03.602 --> 00:31:05.644 ඇත්තට මුහුණ දෙන එක. 00:31:10.477 --> 00:31:12.894 සමහර විට අපි විවාහ වෙලාම ඉන්න තිබ්බේ. 00:31:12.977 --> 00:31:14.811 එයාලාගෙන් හොඳම කෙනා ඔයා. 00:31:16.019 --> 00:31:18.185 කොච්චර බය හිතෙන සිතිවිල්ලක්ද. 00:31:25.143 --> 00:31:26.644 ඒක අපි දෙන්නාට හරියන එකක් නැ. 00:31:27.977 --> 00:31:29.644 ඇයි නැත්තේ? 00:31:29.727 --> 00:31:31.143 මකර රැජිණ. 00:31:33.143 --> 00:31:36.519 ඔයාගේ බෙදුණු පක්ෂපාතිත්වය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. 00:31:37.519 --> 00:31:39.268 ඔව්. 00:31:39.352 --> 00:31:42.185 මකර රැජිණ නැතුව, කිසිම ප්‍රශ්නයක් නැතිවේවි. 00:31:43.310 --> 00:31:44.894 මොකද අපි එහෙනම් දැනටමත් මැරිලානෙ. 00:32:06.644 --> 00:32:08.519 එයාලා අගල ගිනි තියලා. 00:32:22.227 --> 00:32:23.227 බ්‍රැන්... 00:32:28.644 --> 00:32:30.560 මට ඕනෙ ඔයා දැනගන්නවාට... 00:32:34.727 --> 00:32:35.727 මම හිතනවා... 00:32:36.936 --> 00:32:38.268 මම කරපු දේවල්... 00:32:38.352 --> 00:32:41.268 ඔයා කරපු හැමදෙයක්ම තමා ඔයාව දැන් ඉන්න තැනට ගෙනාවේ. 00:32:43.560 --> 00:32:44.936 ඔයා අයිති තැනට. 00:32:47.061 --> 00:32:48.227 ගෙදර. 00:32:58.936 --> 00:33:01.102 මම දැන් යන්න හදන්නේ. 00:33:03.769 --> 00:33:04.769 කොහේ යන්නද? 00:34:53.519 --> 00:34:54.852 ප්‍රකාර වලට මිනිස්සු යවන්න! 00:34:55.894 --> 00:34:57.519 ප්‍රාකාර වලට මිනිස්සු යවන්න! 00:35:05.727 --> 00:35:07.894 ප්‍රාකාර වලට මිනිස්සු යවන්න! 00:35:07.977 --> 00:35:09.560 ප්‍රාකාර වලට මිනිස්සු යවන්න! 00:35:11.393 --> 00:35:13.143 එනවලා! 00:35:13.227 --> 00:35:16.019 ඔතනින් එළියට යනවා! යනවලා! 00:35:16.102 --> 00:35:18.227 යමල්ලා. යමල්ලා! යමල්ලා! 00:35:21.685 --> 00:35:24.061 යන්න, යන්න, යන්න! 00:35:24.143 --> 00:35:25.602 යමල්ලා! 00:36:05.102 --> 00:36:06.977 උන් ප්‍රාකාරය ඉස්සරහා! 00:36:11.102 --> 00:36:13.310 උඩට තව මිනිස්සු එවන්න. 00:36:17.477 --> 00:36:19.560 - හිස්තැන් පුරවන්න, ඉක්මණට! - අතනට යන්න! 00:36:19.644 --> 00:36:21.185 උන් බැම්මවල් දිගේ නගිනවා! 00:36:21.268 --> 00:36:23.811 - දුනුවායන්ව යවන්න! දුනුවායන් යවන්න. 00:36:25.685 --> 00:36:27.061 දුනුවායෝ උඩටම යන්න! 00:36:27.143 --> 00:36:29.894 උඩට යන්න! යන්න, යන්න! මෙහෙට වරෙන්! 00:36:29.977 --> 00:36:31.519 - එන්න! පස්සට යන්න. 00:36:33.602 --> 00:36:35.936 අඩියක් පස්සට! 00:36:52.977 --> 00:36:54.519 උන් බැම්මෙන් උඩට එනවා! 00:36:54.602 --> 00:36:58.061 බැම්ම අල්ලන් හිටපල්ලා! බැම්ම අල්ලන් හිටපල්ලා! 00:36:58.143 --> 00:36:59.310 අදින්න! 00:37:24.019 --> 00:37:25.185 වරෙල්ලා! 00:38:16.061 --> 00:38:17.393 උන් උඩට එනවා! 00:38:29.602 --> 00:38:30.769 ඔන්න බලාගෙන! 00:40:09.769 --> 00:40:10.894 ක්ලෙගේන්! 00:40:12.352 --> 00:40:13.477 ක්ලෙගේන්! 00:41:23.977 --> 00:41:25.894 ක්ලෙගේන්! 00:41:25.977 --> 00:41:28.185 ක්ලෙගේන්, අපිට උබව ඕනෙ! 00:41:28.268 --> 00:41:29.519 උබට අපිව අතෑරලා දාන්න බැ. 00:41:29.602 --> 00:41:31.811 පල හු..! අපිට උන්ව පරද්දන්න බැ. 00:41:31.894 --> 00:41:34.393 උබට ඒක පේන්නැද්ද, පිස්සු හු*තියේ? 00:41:34.477 --> 00:41:36.185 අපි සටන් කරන්නේ මරණය එක්ක! 00:41:36.268 --> 00:41:37.602 උන්ට මරණය පරද්දන්න බැ. 00:41:42.519 --> 00:41:43.769 ඒක අරකිට කියපන්. 00:49:18.268 --> 00:49:19.560 දොර ඇරපන්! 00:49:22.185 --> 00:49:23.519 දොර ඇරපන්! 00:49:23.602 --> 00:49:25.362 වරෙන්! දොර ඇරපන්! 00:49:25.435 --> 00:49:26.852 දොර ඇරපන්! 00:49:31.644 --> 00:49:33.477 අනේ...! 00:49:33.560 --> 00:49:34.727 අරින්න මේක! 00:51:00.227 --> 00:51:01.310 ආහ්! 00:51:09.519 --> 00:51:12.102 වරෙන්! යන්න! 00:51:12.185 --> 00:51:15.061 - වරෙන්! දුවන්න! 00:51:41.268 --> 00:51:42.560 අපි යන්න ඕනෙ! 00:52:43.977 --> 00:52:47.061 දෙවියෝ එයාව ආපහු ගෙනාවේ අරමුණකට! 00:52:51.435 --> 00:52:53.644 දැන් ඒ අරමුණ ඉටුවෙලා ඉවරයි. 00:52:59.102 --> 00:53:00.102 මං ඔයාව දන්නවා. 00:53:05.811 --> 00:53:06.977 මාත් ඔයාව දන්නවා. 00:53:14.769 --> 00:53:17.061 ඔයා කිව්වා අපි ආපහු හම්බෙනවා කියලා. 00:53:17.143 --> 00:53:18.352 මෙන්න අපි. 00:53:19.393 --> 00:53:20.685 ලෝක අවසානයේදි. 00:53:22.811 --> 00:53:24.769 ඔයා කිව්වා මම හුඟාක් අයගේ ඇස් වහවි කියලා. 00:53:26.435 --> 00:53:27.977 ඔයා ඒක ගැනත් හරියටම කිව්වා. 00:53:29.061 --> 00:53:30.894 දුඹුරු ඇස්... 00:53:30.977 --> 00:53:32.185 කොළ ඇස්... 00:53:34.519 --> 00:53:35.852 සහ නිල් ඇස්. 00:53:55.310 --> 00:53:58.019 මොනවද අපි කියන්නේ මරණයේ දෙවියන්ට? 00:54:02.268 --> 00:54:03.352 අද නම් නෙවෙයි. 00:54:28.852 --> 00:54:29.894 ඔන්න උන් එනවා! 00:54:33.644 --> 00:54:34.727 හෙලවෙන්න එපා, කොල්ලනේ. 00:54:36.102 --> 00:54:37.185 හෙලවෙන්න එපා. 00:54:40.019 --> 00:54:41.393 හැම පාරක්ම වදින්නම ගහන්න. 00:54:55.143 --> 00:54:56.185 අන්න! 00:55:36.644 --> 00:55:37.936 අයින් වෙන්න. 00:57:15.143 --> 00:57:16.227 ඩ්‍රකාරිස් 01:02:00.102 --> 01:02:01.644 එන්න! එන්න! 01:02:03.811 --> 01:02:06.143 එපා! නැ, නැ, නැ! 01:02:56.019 --> 01:02:58.393 - බ්‍රැන්! යන්න! 01:08:16.352 --> 01:08:17.393 ජෝරා! 01:11:02.977 --> 01:11:04.143 තියෝන්. 01:11:15.977 --> 01:11:17.519 ඔයා හොඳ මනුස්සයෙක්. 01:11:23.560 --> 01:11:24.560 ඔයාට ස්තූතියි. 01:16:48.393 --> 01:16:50.061 මට වේදනයි. 01:21:28.435 --> 01:21:30.519 අපි මහා යුද්ධය දින්නා. 01:21:32.352 --> 01:21:33.936 දැන්, අපි අන්තිම යුද්ධයත් දිනනවා. 01:21:44.025 --> 01:21:44.019 අපි ඒකිව මුලින්ම උදුරලා දාමු. 01:21:44.025 --> 01:32:28.102 Piratelk.com වෙබ් අඩවිය වෙනුවෙන් •∆ එශාන් රශ්මික(එශ්) ∆• කළ උපසිරැසි ගැන්වීමකි.