WEBVTT 00:01:55.965 --> 00:01:59.841 මම පොඩි කාලේ අයියා කතා කිව්වා... 00:02:01.257 --> 00:02:04.049 ...අපේ තාත්තව මරපු කෙනා ගැන. 00:02:05.633 --> 00:02:08.965 පස්සෙන් ඉඳන් ඇනල බෙල්ල කපපු එකෙක් ගැන. 00:02:09.049 --> 00:02:14.716 අයන් සිංහාසනය උඩ ඉඳගෙන ලේ ගලපු හැටි බලන් උන්න එක ගැන. 00:02:16.174 --> 00:02:18.674 එයා තවත් කතා කිව්වා. 00:02:18.758 --> 00:02:25.257 අපි සත් රාජධානිය අල්ලගත්තට පස්සෙ ඒ මිනිහට කරන දේවල් ගැන. 00:02:25.341 --> 00:02:26.799 ඌව අල්ලගෙන. 00:02:28.799 --> 00:02:32.174 ඔයාගේ අක්කා පොරොන්දු වුණා එයාගේ හමුදාව උතුරට එවන්න. 00:02:32.257 --> 00:02:33.341 ඔව්. 00:02:33.424 --> 00:02:35.507 මට හමුදාවක් පේන්නෙ නෑ. 00:02:35.591 --> 00:02:39.299 මට පේන්නෙ එක අතක් තියෙන මිනිහෙක්ව විතරයි. 00:02:39.382 --> 00:02:41.132 පේන විදියට බොරුවක් කරල වගේ. 00:02:44.090 --> 00:02:46.257 මටත් බොරු කිව්වෙ. 00:02:47.758 --> 00:02:50.466 එයා කවදාවත් හමුදාව උතුරට එවන්න හිතුවෙ නෑ. 00:02:50.549 --> 00:02:55.466 යූරෝන් ග්‍රේජෝයිගේ නාවික බල ඇණියයි අලුත් භටයෝ 20,000 කුයි එයාට ඉන්නවා. 00:02:56.507 --> 00:02:58.382 එසොස් වල රන්වන් කණ්ඩායම. 00:02:58.466 --> 00:03:00.007 කුලියට අරගෙන. 00:03:00.090 --> 00:03:01.883 අපි මළ හමුදාව පැරැද්දුවත්... 00:03:01.965 --> 00:03:04.090 ...ඉතුරු අයව බේර ගන්න ඕනා තරන් කට්ටිය ඉන්නවා. 00:03:04.174 --> 00:03:05.633 අපි? 00:03:06.799 --> 00:03:08.633 මම පොරොන්දු වුණා ජීවත් වෙන අය වෙනුවෙන් සටන් කරන්න. 00:03:08.716 --> 00:03:11.090 මම ඒ පොරොන්දුව රකින්නයි හිතන් ඉන්නෙ. 00:03:13.007 --> 00:03:16.466 - උතුමියෙණෙනි, මම දන්නවා මගේ අයියා... - අක්කව දැනන් උන්නා වගේද? 00:03:18.299 --> 00:03:21.591 එයාව කොහොම බාරගනීද කියල දැන දැනම එයා තනියම ආවා. 00:03:21.674 --> 00:03:25.132 කියන්නෙ බොරුවක් නම් මොකටද එහෙම කියන්නේ? 00:03:25.215 --> 00:03:28.132 සමහරවිට හිතන්න ඇති මල්ලි එයාව ආරක්ෂා කරයි කියලා... 00:03:28.215 --> 00:03:31.591 ...මගේ බෙල්ල කපන වෙලාව එනකම්. 00:03:31.674 --> 00:03:33.799 ඔබතුමිය හරි. අපිට බැහැ මෙයාව විශ්වාස කරන්න. 00:03:34.965 --> 00:03:36.799 මේකා මගේ තාත්තට පාරකදි ගැහුවේ. 00:03:36.883 --> 00:03:39.299 මගේ වංශයයි මගේ පවුලයි විනාශ කරන්න හැදුවා. 00:03:39.382 --> 00:03:40.591 ඔයාට කළා වගේම. 00:03:40.674 --> 00:03:42.591 සමාව ඉල්ලන්නද කියන්නේ? 00:03:42.674 --> 00:03:43.674 මම ඉල්ලන්නෙ නෑ. 00:03:44.674 --> 00:03:46.007 අපි උන්නෙ යුද්දෙක. 00:03:46.090 --> 00:03:48.758 මම කරපු හැම දෙයක්ම කලේ මගේ වංශයයි පවුලයි වෙනුවෙන්. 00:03:48.841 --> 00:03:49.841 මම ආයේත් ඒකම කරයි. 00:03:51.174 --> 00:03:53.341 ආදරේ වෙනුවෙන් අපි කරන දේවල්. 00:03:59.883 --> 00:04:03.132 දැන් ඇයි ඔහේ වංශයයි පවුලයි අතාරින්නෙ? 00:04:05.132 --> 00:04:07.174 මොකද මේක පක්ෂපාතීකමට එහා යන දෙයක්. 00:04:10.633 --> 00:04:12.299 මේක පණබේරගන්න එක ගැන දෙයක්. 00:04:19.299 --> 00:04:22.049 ඔබතුමිය මාව දන්නෙ නෑ. 00:04:23.716 --> 00:04:25.799 ඒත් මම දන්නවා සර් ජේමිව. 00:04:25.883 --> 00:04:27.507 එයා ගෞරවාන්විත කෙනෙක්. 00:04:28.507 --> 00:04:30.424 එක පාරක් එයා මගේ හිරකාරයෙක් වෙලා උන්නා. 00:04:30.507 --> 00:04:32.090 ඒත් අපි දෙන්නවම අල්ලගත්ත වෙලාවේ... 00:04:32.174 --> 00:04:35.132 ...අල්ල ගත්ත උන් මාව දූෂණය කරන්න හදද්දි... 00:04:35.215 --> 00:04:36.716 ...සර් ජේමි මාව බේරගත්තා. 00:04:37.883 --> 00:04:40.382 ඒ හින්දා එයාට අතකුත් නැතිවුණා. 00:04:43.132 --> 00:04:47.716 එයා නොහිටින්න, ආර්යාවෙනි, ඔයත් පණ පිටින් නොයින්න තිබ්බා. 00:04:47.799 --> 00:04:50.424 එයා මට කඩුවක් දීලා... 00:04:50.507 --> 00:04:52.674 ..ඔයාව හොයාගෙන ගෙදර ගෙනියන්න යැව්වා. 00:04:52.758 --> 00:04:56.382 මොකද එයා දිවුරුමක් දුන්නා ඔයාගේ අම්මට. 00:05:02.382 --> 00:05:03.924 ඔයා එයා වෙනුවෙන් ඇප වෙනවද? 00:05:06.883 --> 00:05:07.965 ඔව්. 00:05:12.883 --> 00:05:14.924 එයා එක්ක ලඟින් ඉඳන් සටන් කරනවද? 00:05:18.633 --> 00:05:19.924 ඔව්. 00:05:24.382 --> 00:05:26.215 මට ඔයාව විශ්වාසයි. 00:05:27.633 --> 00:05:29.466 ඔයාටත් එයාව ජීවිතේ වගේ විශ්වාසද? 00:05:29.549 --> 00:05:31.758 එයාට ඉන්න දෙමු. 00:05:37.090 --> 00:05:39.924 උතුරේ පාලකට මොනාද ඒ ගැන කියන්න තියෙන්නේ? 00:05:45.549 --> 00:05:47.591 අපිට හොයාගන්න පුලුවන් තරම් මිනිස්සුන්ව ඕනා. 00:05:57.299 --> 00:05:58.215 බොහොම හොඳයි. 00:06:19.799 --> 00:06:21.299 ස්තූතියි, උතුමියෙනි. 00:06:59.549 --> 00:07:02.716 එක්කෝ ඔහේ දැනන් උන්නා සර්සි බොරු කියන්නෙ කියල... 00:07:02.799 --> 00:07:04.049 ...නැත්තම් ඔහේ මොනාවත් දන්නෙ නෑ. 00:07:04.132 --> 00:07:06.215 ඒ කියන්නෙ එක්කෝ ඔහේ ද්‍රෝහියෙක් නැත්තම් මෝඩයෙක්. 00:07:06.299 --> 00:07:08.549 - මම මෝඩ වුණා. - පළවෙනි පාරටත් නෙවෙයිනේ. 00:07:09.591 --> 00:07:11.633 සර්සි තාමත් සිංහාසනේ ඉන්නෙ. 00:07:11.716 --> 00:07:13.424 ඔයාට බැරිනම් ඒක ආපහු ගන්න උදව් කරන්න... 00:07:13.507 --> 00:07:15.466 ...මම වෙන දෙවෙනියෙක්ව හොයාගන්නම්. 00:07:20.466 --> 00:07:24.924 මේවා ඉවර වෙන්න කලින් ඔයාල දෙන්නගෙන් කෙනෙක් මේක ගහගෙන ඉඳියි. 00:08:18.424 --> 00:08:20.299 වෙන කරන්න දෙයක් නැද්ද? 00:08:20.382 --> 00:08:22.674 මගේ ආයුධය හදල ඉවරද? 00:08:22.758 --> 00:08:26.758 මේ වගේ තව දහක් විතර හැදුවට පස්සෙ තමා. 00:08:26.841 --> 00:08:28.382 මුලින්ම හදන්නයි තිබ්බේ ඒක. 00:08:28.466 --> 00:08:30.507 මේකට වඩානම් හයියට හදන්න බලන්න. 00:08:31.965 --> 00:08:33.466 මේ හයිය ඇති. 00:08:37.507 --> 00:08:40.507 ක්‍රිප්ට් එකේ එච්චර බයවෙන්න දෙයක් නෑ. 00:08:41.799 --> 00:08:43.883 ඔයා ක්‍රිප්ට් එකේද ඉන්න යන්නෙ? 00:08:43.965 --> 00:08:46.090 - නෑ, ඒත්... - ඒත් ඔයා සටන් කාමියෙක්. 00:08:47.299 --> 00:08:48.424 මම මගේ කොටස කළා. 00:08:50.466 --> 00:08:52.007 ඔයා උන් එක්ක සටන් කළාද? 00:08:52.090 --> 00:08:54.174 ඔව්. ටික දෙනෙක් එක්ක. 00:08:55.299 --> 00:08:56.591 කී දෙනෙක්ද? 00:08:56.674 --> 00:08:57.674 පොඩ්ඩක්. 00:08:59.132 --> 00:09:00.341 ඒ ඇති. 00:09:03.132 --> 00:09:04.758 උන් මොන වගේද? 00:09:05.799 --> 00:09:06.799 නරකයි. 00:09:08.507 --> 00:09:09.424 ගොඩක් නරකයි. 00:09:09.507 --> 00:09:11.132 ගොඩක් නරකයි? 00:09:13.841 --> 00:09:17.507 කම්මල් කාරයෙක්ගේ ගෝලයෙක් වුණත් ඊට වඩා හොඳට කියයි. 00:09:17.591 --> 00:09:19.883 උන් මොන වගේද? උන්ගෙ ගඳ කොහොමද? 00:09:19.965 --> 00:09:22.090 උන් ඇවිදින්නෙ කොහොමද? මරන්න කොච්චර අමාරුද? 00:09:22.174 --> 00:09:23.758 මම දන්නවා ඔයාට සටන් කරන්න ආසයි කියලා. 00:09:23.841 --> 00:09:27.174 තව මම දන්නවා ඔයා මිනීමරුවන්ටයි දූෂකයන්ටයි බය නෑ කියලා. 00:09:27.257 --> 00:09:29.007 මේක වෙනස්. මේක... 00:09:30.007 --> 00:09:31.382 මේ මරණය. 00:09:31.466 --> 00:09:33.549 උන් මොන වගේද කියලද අහන්නේ? මරණය වගේ. 00:09:33.633 --> 00:09:35.466 ඒක තමා උන්ගෙ පෙනුම. 00:09:43.341 --> 00:09:44.633 මම අඳුනනවා මරණය.. 00:09:47.424 --> 00:09:48.507 ඌට මුහුණු ගොඩක් තියෙනවා. 00:09:51.841 --> 00:09:53.965 මම මේ මූණත් බලාගන්න මඟ බලන් ඉන්නේ. 00:10:01.549 --> 00:10:04.215 - මගේ ආයුධය? - දැන්ම හදන්නම්. 00:10:38.341 --> 00:10:40.591 සමාවෙන්න මම කරපු දේට. 00:10:43.924 --> 00:10:45.965 ඒ වෙලාවෙදිනම් කණගාටු වුණේ නෑ. 00:10:47.174 --> 00:10:49.716 ඔයා ඔයාගේ පවුල ආරක්ෂා කරගන්නයි බැලුවේ. 00:10:51.049 --> 00:10:53.174 මම දැන් වෙනස්. 00:10:53.257 --> 00:10:54.507 තාමත් එහෙම කරාවි... 00:10:54.591 --> 00:10:57.466 ...මාව ජනේලෙන් විසි නොකලනම්. 00:10:57.549 --> 00:11:00.215 මම තාම බ්‍රැන්ඩන් ස්ටාක්මයි එහෙනම්. 00:11:01.215 --> 00:11:03.965 - ඔයා එයා නෙවෙයිද? - නෑ. 00:11:04.049 --> 00:11:06.299 මම දැන් වෙන දෙයක්. 00:11:07.591 --> 00:11:09.257 ඔයා මට වෛර කරන් නෑ. 00:11:10.382 --> 00:11:11.841 මම කා එක්කවත් තරහ නෑ. 00:11:11.924 --> 00:11:13.924 ඇයි ඔයා කිව්වෙ නැත්තෙ? 00:11:14.007 --> 00:11:18.257 මම ඔයාව මරල උන්නොත්, ඔයාට බෑ අපිට උදව් කරන්න මේ සටනට. 00:11:23.174 --> 00:11:25.007 මේකෙන් පස්සෙ? 00:11:25.090 --> 00:11:28.174 ඔයා කොහොමද දන්නේ මේකෙන් පස්සෙ කියල දෙයක් තියෙනවද කියලා? 00:11:57.549 --> 00:12:00.341 මෙන්න එහෙනම්. 00:12:00.424 --> 00:12:01.924 ඔව්, මෙන්න අපි දෙන්නා. 00:12:02.007 --> 00:12:03.424 ආපහු එකට. 00:12:07.007 --> 00:12:08.965 ජනතාව සෑහෙන සතුටු වෙනවා. 00:12:10.674 --> 00:12:12.883 එයාලගේ අලුත් රැජින ගැන මොනාද එයාල හිතන්නෙ? 00:12:12.965 --> 00:12:14.507 ඇය දැන් ඔයාගෙත් රැජින. 00:12:16.799 --> 00:12:18.090 උන්ට තාම මතකයි කලින් පාර මොකෝ වුනේ කියලා... 00:12:18.174 --> 00:12:20.633 ...ටාගේරියන්ලා උතුරට මකරු ගෙනාව වෙලාවේ. 00:12:21.466 --> 00:12:24.424 ඩැනේරිස් වෙනස් කියල තේරුණාම ඕවා හරියයි. 00:12:24.507 --> 00:12:26.883 එයා වෙනස්ද? 00:12:26.965 --> 00:12:28.257 ඔව්. 00:12:28.341 --> 00:12:30.507 - ඔයාට විශ්වාසද එයාව? - ඔව්. 00:12:30.591 --> 00:12:33.090 එයාට නම් ඔයාව එහෙම නෑ වගේ. 00:12:33.174 --> 00:12:35.090 එයාගෙ වැරැද්දක් නෙවෙයි. 00:12:35.174 --> 00:12:37.132 මම වැරැද්දක් කළා. 00:12:37.215 --> 00:12:40.174 එදිරිවාදියාව අවතක්සේරු කළා. 00:12:40.257 --> 00:12:43.507 සර්සි කිව්වා බබෙක් හම්බවෙන්න යන හින්දා එයා වෙනස් වුනා කියලා. 00:12:43.591 --> 00:12:45.466 ඔයාල දෙන්නට ආපහු පටන් ගන්න අවස්ථාවක් ලැබුනා කියලා. 00:12:45.549 --> 00:12:46.841 මම එයාව විශ්වාස කළා. 00:12:48.674 --> 00:12:51.341 ළමයා ගැනත් කිව්වෙ බොරුද? 00:12:53.007 --> 00:12:55.007 නෑ ඒ කෑල්ල ඇත්ත. 00:12:58.466 --> 00:13:02.007 ඇත්ත පාවිච්චි කරලා බොරු කියන්න එයා දක්ෂයි. 00:13:02.090 --> 00:13:03.924 මම නම් බනින්නෙ නෑ. 00:13:04.007 --> 00:13:05.633 වෙන කාටවත් වඩා මාව රවට්ටල ඇති. 00:13:07.965 --> 00:13:09.633 ඇයි? 00:13:09.716 --> 00:13:12.132 ඔයාව රැවැට්ටුවෙ නෑ එයා. 00:13:12.215 --> 00:13:14.883 ඔයා හැමදාම දැනන් උන්න එයාගේ හැටි ගැන. 00:13:14.965 --> 00:13:16.382 ඒත් ඔයා එයාට ආදරේ කළා. 00:13:27.883 --> 00:13:28.924 ඉතින්... 00:13:30.257 --> 00:13:33.591 ...අපි මැරෙන්නයි යන්නෙ වින්ටර්ෆෙල් වල. 00:13:35.090 --> 00:13:37.591 මම හිතපු විදියටනම් නෙවෙයි. 00:13:38.758 --> 00:13:42.257 මම හීන මැව්වෙ මගේම ඇඳක මැරෙන්න... 00:13:42.341 --> 00:13:43.716 ...අවුරුදු 80 වෙදි... 00:13:43.799 --> 00:13:46.424 ...වයින් වලින් බඩ පුරෝගෙන... - ...කෙල්ලෙක්ගේ කට... 00:13:46.507 --> 00:13:48.758 - ...අහවල් එකේ තියෙනකොට. - අහවල් එකේ තියෙනකොට. 00:13:53.257 --> 00:13:55.090 අඩුම ගානේ සර්සිට බෑ මාව මරන්න. 00:13:55.174 --> 00:13:57.716 මට විශ්වාසයි මට ඒ සතුට දැනෙයි... 00:13:57.799 --> 00:13:59.257 ...එයාට ඒ සතුට නොදීපු එකේ... 00:13:59.341 --> 00:14:02.341 ...මාව මළ මිනිහෙක් ඉරල දානකොට. 00:14:05.591 --> 00:14:07.424 සමහරවිට මම මැරුණට පස්සේ... 00:14:08.549 --> 00:14:10.257 ...මම කිංග්ස් ලෑන්ඩින් ගිහින්... 00:14:10.341 --> 00:14:11.633 ...එයාව කීතු කරයි. 00:14:53.090 --> 00:14:54.924 සර් ජේමි. 00:14:55.007 --> 00:14:56.674 බ්‍රියෙන් ආර්යාව. 00:15:04.174 --> 00:15:07.424 - මිනිහා සෑහෙන්න දුරක් ඇවිත්. - අවුලක්ම නෑ. 00:15:07.507 --> 00:15:09.049 තව පාරක්. 00:15:09.132 --> 00:15:12.424 - තව සෑහෙන්න තියෙනවා ඉගෙනගන්න. - ඔයා අනිවා උගන්නයි. 00:15:13.799 --> 00:15:16.257 වම් පැත්තට අණ දෙන්නෙ ඔයා කියලා කිව්වා. 00:15:16.341 --> 00:15:17.674 ඔව්. 00:15:17.758 --> 00:15:20.507 ඒක...හොඳ පැත්තක්. 00:15:20.591 --> 00:15:22.215 ඔව්. 00:15:22.299 --> 00:15:25.090 නැග්මෙන් අපිට වාසියක් දෙයි... 00:15:25.174 --> 00:15:26.716 ...අපිට පුලුවන් වුණොත් තද පෙලකට ඉන්න. 00:15:26.799 --> 00:15:28.799 උන්ට වැඩක් දෙන්න අපිට පුලුවන් වෙයි. 00:15:28.924 --> 00:15:31.132 ඔව් මම හිතන්නේ ඔයා හරි. 00:15:31.215 --> 00:15:32.965 - මොනාද මේ කරන්නේ? - මොකක්ද? 00:15:33.049 --> 00:15:35.716 - මම හිතන්නේ ඔයා දන්නවා. - ඇත්තටම නෑ. 00:15:35.799 --> 00:15:38.049 මෙච්චර දිග කතාවක් අපි දෙන්නා කරලම නෑ... 00:15:38.132 --> 00:15:39.841 ...ඔහේ මට අපහාස නොකර. එක පාරක්වත් 00:15:39.924 --> 00:15:41.007 දැන් අපහාස කරන්නද ඕනා? 00:15:41.090 --> 00:15:42.215 - නෑ! - හොඳයි. 00:15:49.049 --> 00:15:51.215 මම වින්ටර්ෆෙල් ආවේ මොකද කියනවනම්... 00:15:56.257 --> 00:15:58.382 මම කලින් වගේ හොඳ සටන් කාරයෙක් නෙවෙයි. 00:16:00.257 --> 00:16:02.799 ඒත් ඔයාගේ අණ යටතේ සේවය කරන්න ලැබීම මට ගෞරවයක්... 00:16:02.883 --> 00:16:04.257 ...ඔයා ඒකට ඉඩ දෙනවනම්. 00:16:13.507 --> 00:16:15.049 මම යන්නම්. 00:16:36.090 --> 00:16:37.591 සමාවෙන්න, කලීසි. 00:16:39.965 --> 00:16:42.341 මාව තරහ ගස්සන දෙයක් කළාද? 00:16:42.424 --> 00:16:43.549 ගොඩක් දේවල්. 00:16:43.633 --> 00:16:45.924 කාලෙකට කලින් සමාව දීපුවා. 00:16:46.007 --> 00:16:47.549 හැබැයි ඔයා සමාව දුන්නා. 00:16:48.549 --> 00:16:50.090 මම කොච්චර වැරැද්දුවත්. 00:16:52.633 --> 00:16:56.007 ට්රියන් ඔයාගෙ දෙවෙනියා කළා කියල මට ආරංචි වුනාම... 00:16:57.299 --> 00:16:59.215 ...මගේ හදවත බිඳුනා. 00:16:59.299 --> 00:17:00.965 මම එයාව දෙවෙනියා කරද්දි... 00:17:01.049 --> 00:17:03.883 ...ඔයාව ආපහු දකින්න ලැබෙයිද කියල මම දැනන් උන්නෙ නෑ. 00:17:03.965 --> 00:17:05.841 ඔයා ගත්තෙ හරි තීරණයක්. 00:17:05.924 --> 00:17:08.716 මම හිතුවෙ ඔයා එයාට එච්චර කැමති නෑ කියලයි. 00:17:08.799 --> 00:17:10.049 නෑ තමා. 00:17:10.132 --> 00:17:13.132 වොලන්ටිස් ඉඳන් මෙරීන් එනකම් එයාගේ කට වහගන්න බැරිවුනා. 00:17:13.215 --> 00:17:15.841 මට මිනිහව මුහුදට විසි කරන්න බැරි හින්දම ගෙනාවා. 00:17:19.591 --> 00:17:22.507 ඒත් ඒ වචන පිටිපස්සෙ තිබ්බෙ මනස... 00:17:24.716 --> 00:17:26.716 මිනිහා වැරැදි කළා. 00:17:26.799 --> 00:17:28.257 ලොකු වැරදි. 00:17:30.132 --> 00:17:31.299 අපි වගේම. 00:17:33.007 --> 00:17:36.716 එයා ඒවලින් ඉගෙන ගත්තා. 00:17:38.007 --> 00:17:41.174 ඔයා ඉල්ලන්නෙ ඔයාගේ තැන උදුර ගත්ත කෙනාට සමාව දෙන්න කියලද? 00:17:42.758 --> 00:17:43.841 ඔව්. 00:17:45.215 --> 00:17:47.007 තව එක යෝජනාවක් තියෙනවා. 00:17:47.090 --> 00:17:49.424 මට කියන්න ඉඩ දෙනවනම්. 00:17:54.591 --> 00:17:56.674 ගේට්ටු පුලුවන් තරම් වෙලා ඇරල තියන්න. 00:17:56.758 --> 00:17:59.674 තාව ගම් වල මිනිස්සු එනවා. 00:18:05.341 --> 00:18:07.965 සන්සා ආර්යාවෙනි අපි පොඩ්ඩක් කතා කරන්න ඕනා. 00:18:26.007 --> 00:18:29.174 මම හිතුවෙ අපි දෙන්නා එකඟ වෙන්න ඔන්න මෙන්න උන්නෙ කියලා. 00:18:29.257 --> 00:18:30.257 සර් ජේමි ගැන. 00:18:32.299 --> 00:18:35.799 බ්‍රියෙන් මට කොයි වෙලාවෙත් ලැදියි. 00:18:35.883 --> 00:18:38.132 වෙන කාටවත් වඩා මට එයාව විශ්වාසයි. 00:18:38.215 --> 00:18:41.215 මගේ උපදේශකයෝ ගැනත් ඒ වගේ විශ්වාස කරන්න තිබ්බනම් කියල හිතෙනවා. 00:18:42.257 --> 00:18:44.466 ට්රියන් හොඳ කෙනෙක්. 00:18:44.549 --> 00:18:47.215 එයා හැම තිස්සෙම මට විනීතව සැලකුවා. 00:18:47.299 --> 00:18:51.341 මම එයාව දෙවෙනියා කලේ එයා හොඳ හින්දා නෙවෙයි. 00:18:51.424 --> 00:18:53.299 මම එයාව දෙවෙනියා කලේ... 00:18:53.382 --> 00:18:56.299 එයා හොඳ වගේම බුද්ධිමත් කෙනෙක් හින්දා. 00:18:56.382 --> 00:18:58.758 ඕනා වෙලාවට කෲර වෙන්න පුලුවන් හින්දා. 00:19:00.215 --> 00:19:02.090 එයා කවදාවත් සර්සිව විශ්වාස නොකර ඉන්නයි තිබ්බේ. 00:19:03.174 --> 00:19:05.257 ඔයත් නොකර ඉන්නයි තිබ්බේ. 00:19:08.758 --> 00:19:10.466 මම හිතුවෙ එයා අක්කව අඳුනනවා ඇති කියලා. 00:19:12.299 --> 00:19:14.090 පවුල් හරිම සංකීර්ණයි. 00:19:15.466 --> 00:19:17.382 අපේ ඒව කොහොමත් එහෙමයි. 00:19:19.341 --> 00:19:21.633 පොදුවේ තියෙන කණගාටුදායක දෙයක්. 00:19:23.633 --> 00:19:25.674 අපිට තවත් පොදු දේවල් තියෙනවා. 00:19:25.758 --> 00:19:31.299 අපි දෙන්නම දන්නවා කාන්තාවක් පාලනය කරනවට අකමැති මිනිස්සුන්ව මෙහෙයවන එක කොච්චර අමාරුද කියලා. 00:19:31.382 --> 00:19:35.299 අපි දෙන්නම සෑහෙන හොඳට ඒක කරනවා මට පේන විදියට. 00:19:37.507 --> 00:19:42.591 ඒත් මට දැනෙනවා වෙන එකක් හින්දා අපි රුස්සන්නෙ නෑ කියලා. 00:19:43.758 --> 00:19:44.841 ඇයි ඒ? 00:19:49.299 --> 00:19:50.299 ඔයාගේ අයියා. 00:19:53.633 --> 00:19:55.424 එයා ඔයාට ආදරෙයි කියල ඔයා දන්නවා. 00:19:57.090 --> 00:19:58.257 ඒක ඔයාට කරදරයක්. 00:19:58.341 --> 00:20:01.883 පිරිමි මෝඩ වැඩ කරනවා ගෑණූ වෙනුවෙන්. 00:20:01.965 --> 00:20:04.007 ලේසියෙන් රවට්ටන්න පුලුවන්. 00:20:07.299 --> 00:20:09.883 මගේ ජීවිතේටම මට තිබ්බෙ එක අරමුණයි. 00:20:09.965 --> 00:20:11.424 අයන් සිංහාසනය. 00:20:12.424 --> 00:20:13.883 ඒක ආපහු අරගන්න එක. 00:20:13.965 --> 00:20:17.007 මගේ පවුල නැතිකරල දාපු වගේම ඔයාගේ පවුලත් නැතිකරන්න ගිය උන්ගෙන්. 00:20:17.090 --> 00:20:19.633 මගේ යුද්දය තිබ්බෙ උන්ට විරුද්ධවයි. 00:20:21.841 --> 00:20:23.299 මට ජොන්ව හම්බවෙනකම්. 00:20:25.466 --> 00:20:28.049 දැන් මම මෙහෙට ඇවිල්ලා... 00:20:28.132 --> 00:20:30.591 ...ජොන්ගේ යුද්දයක් කරන්න. 00:20:30.674 --> 00:20:33.841 දැන් කවුද කාවවද රවට්ටල තියෙන්නෙ? 00:20:41.549 --> 00:20:45.633 ඔයා ආව වෙලාව මට තිබ්බෙ ඔයාට ස්තූතියි කියන්න. 00:20:46.965 --> 00:20:48.341 ඒක වැරැද්දක්. 00:20:51.174 --> 00:20:53.299 මම ආවෙ ඔයාගේ අයියට ආදරේ හින්දා. 00:20:54.965 --> 00:20:57.007 මට එයාව විශ්වාසයි. 00:20:57.090 --> 00:21:00.299 අනික මම දන්නවා එයා වචනෙ රකින කෙනෙක් කියලා. 00:21:00.382 --> 00:21:03.758 එයා තමා මගේ ජීවිතේ එහෙම කියන්න පුලුවන් දෙවෙනි පිරිමියා. 00:21:05.549 --> 00:21:06.799 කවුද පළවෙනියා? 00:21:06.883 --> 00:21:08.633 උස කෙනෙක්. 00:21:13.883 --> 00:21:16.174 මේකෙන් පස්සෙ මොකෝ වෙන්නෙ? 00:21:17.674 --> 00:21:21.090 අපි මළවුන්ව පරද්දලා. සර්සිව විනාශ කළාට පස්සෙ. 00:21:22.299 --> 00:21:23.716 එතකොට මොකෝ වෙන්නෙ? 00:21:25.299 --> 00:21:26.883 මම අයන් සිංහාසනය ගන්නවා. 00:21:29.841 --> 00:21:31.090 එතකොට උතුර? 00:21:32.382 --> 00:21:34.299 ඒක අපෙන් උදුර ගත්තා. 00:21:34.382 --> 00:21:36.090 අපි ඒක ආපහු අරගත්තා. 00:21:36.174 --> 00:21:39.799 ආපහු කාටවත් වැදවැටෙන්නෙ නෑ කිව්වා. 00:21:39.883 --> 00:21:41.424 උතුරට මොකෝ වෙන්නෙ? 00:21:48.758 --> 00:21:51.674 සමාවෙන්න, ආර්යාවෙනි. උතුමියෙනි... 00:21:51.758 --> 00:21:53.424 මොකද? 00:22:15.174 --> 00:22:16.883 මගේ රැජිණෙනි. 00:22:16.965 --> 00:22:18.299 අක්කා කෝ? 00:22:18.382 --> 00:22:20.341 එයාට තියෙන්නෙ නැව් ටිකයි. 00:22:20.424 --> 00:22:21.883 ඒවා අරන් මෙහෙට එන්න බෑ. 00:22:21.965 --> 00:22:25.007 ඒ වෙනුවට එයා අයන් දූපත් වලට යනවා. 00:22:25.090 --> 00:22:26.924 ඔබගේ නමෙන් ආයේ ඒවා දිනාදෙන්න. 00:22:27.007 --> 00:22:28.466 ඒත් ඇයි ඔයා නොගියේ? 00:22:34.924 --> 00:22:37.591 මට වින්ටර්ෆෙල් වෙනුවෙන් සටන් කරන්න ඕනා, සන්සා ආර්යාවෙනි... 00:22:39.591 --> 00:22:41.341 ...මට ඉඩ දෙනවනම්. 00:23:11.633 --> 00:23:13.132 උතුමාණෙනි අපි සෙබළු නෙවෙයි. 00:23:13.215 --> 00:23:14.507 දැන් එහෙමයි. 00:23:18.841 --> 00:23:23.341 මම සටනක් කිට්ටුවට නොයා ජීවිතේ වැඩි හරියක් ගෙව්වේ. 00:23:23.424 --> 00:23:25.799 ඒත් පස්සෙ මම අවජාතකයන්ගෙ යුද්දෙන් බේරුනා. 00:23:25.883 --> 00:23:27.382 මේ ප්‍රාකාරවලට එහා පැත්තෙ. 00:23:27.466 --> 00:23:30.883 මට පුලුවන් නම් ඒකෙන් බේරෙන්න, ඔයාලට පුලුවන් මේකෙන් බේරෙන්න. 00:23:32.424 --> 00:23:35.257 ඔයාට කම්මලෙන් ආයුධයක් ලැබෙයි. 00:23:35.341 --> 00:23:36.341 අර පැත්තෙ තියෙන්නෙ. 00:23:38.174 --> 00:23:39.382 ස්තූතියි. 00:23:41.132 --> 00:23:43.674 වෙලාව ආවහම ඔයත් යන්න ක්‍රිප්ට් එකට. 00:23:43.758 --> 00:23:45.257 එතන තමා ආරක්ෂිතම තැන. 00:23:45.341 --> 00:23:47.341 අර ආරුක්කු මැද්දෙන් යන්න තියෙන්නෙ. 00:23:48.174 --> 00:23:49.174 ස්තූතියි. 00:23:51.841 --> 00:23:54.257 කවුද ඊලඟ? 00:23:57.591 --> 00:23:59.382 මම කොහාටද යන්න ඕනා? 00:24:04.341 --> 00:24:06.466 කොහාටද යන්න ඕනා? 00:24:06.549 --> 00:24:11.132 වෙලාව ආවහම පොඩි අය ඔක්කොම පහලට යන්නෙ. 00:24:11.215 --> 00:24:13.716 ඒත් අයියලා දෙන්නම සොල්දාදුවෝ. 00:24:15.674 --> 00:24:17.883 මටත් සටන් කරන්න ඕනා. 00:24:22.382 --> 00:24:24.299 අහන්නත් සංතෝෂයි. 00:24:24.382 --> 00:24:26.299 මමත් මගේ පුතා එක්ක යටට යනවා. 00:24:26.382 --> 00:24:28.507 ඔයත් එහාට ආවොත් මට ලොකු හොඳක් දැනෙයි 00:24:28.591 --> 00:24:31.965 - අපිව ආරක්ෂා කරන්න. - ගොඩක් අයට එහෙම හිතෙයි. 00:24:37.633 --> 00:24:40.090 හරි මම ක්‍රිප්ට් ආරක්ෂා කරන්නම් එහෙනම්. 00:24:51.424 --> 00:24:53.049 අශ්වාරෝහකයෝ එනවා! 00:25:16.215 --> 00:25:18.215 මගේ පොඩි කපුටා. 00:25:18.299 --> 00:25:19.507 මම හිතුවෙ ඔහේව නැතිවුණා කියලා. 00:25:20.549 --> 00:25:21.965 ලඟටම ආව. 00:25:32.049 --> 00:25:33.549 ඔයාල කොහොමද හම්බවුණේ? 00:25:33.633 --> 00:25:35.591 ලාස්ට් හර්ත් වලදි. 00:25:35.674 --> 00:25:37.507 අරුන් ඉස්සෙල්ලා ඇවිල්ලා. 00:25:41.758 --> 00:25:42.883 අම්බර්ලා? 00:25:42.965 --> 00:25:44.965 දැන් සටන් කරන්නෙ නිශාචර රජුට. 00:25:46.299 --> 00:25:48.716 මෙහාට එන්න අපිට උන්ව මඟ ඇරල වටෙන් එන්න වුණා. 00:25:48.799 --> 00:25:52.674 දැන් මෙහෙ නැති අය දැන් උන් ගාව. 00:25:52.758 --> 00:25:55.591 තව කොච්චර වෙලාවක් තියෙනවද? 00:25:55.674 --> 00:25:58.382 හෙට උදේ වෙන්න කලින්. 00:26:04.466 --> 00:26:06.507 උස නෝනා තාම මෙහෙද? 00:26:09.674 --> 00:26:11.758 උන් එනවා. 00:26:11.841 --> 00:26:12.841 ඊලඟ. 00:26:12.924 --> 00:26:14.924 අපි ගාව මකරවීදුරුයි... 00:26:15.007 --> 00:26:17.132 ...වැලේරියානු වානේයි තියෙනවා. 00:26:21.341 --> 00:26:23.215 ඒත් උන්ගෙ කට්ටිය වැඩියි. 00:26:24.424 --> 00:26:25.591 ගොඩක් වැඩියි. 00:26:27.674 --> 00:26:29.507 අපේ සතුරට මහන්සි දැනෙන් නෑ. 00:26:31.758 --> 00:26:32.841 නවතින්නෙ නෑ. 00:26:34.549 --> 00:26:35.549 දැනෙන් නෑ. 00:26:36.965 --> 00:26:40.049 අපිට බැහැ මූණට මූණල සටන් කරල පරද්දන්න. 00:26:40.132 --> 00:26:41.674 අපිට මොනාද කරන්න පුලුවන්? 00:26:43.382 --> 00:26:46.591 නිශාචර රජු තමා උන්ව හැදුවේ. උගෙ අණ තමා පිලිපදින්නෙ. 00:26:47.633 --> 00:26:48.758 ඌ මැරුණොත්... 00:26:50.382 --> 00:26:52.174 ඌව අල්ලගන්න එක තමා අපේ එකම අවස්ථාව. 00:26:52.257 --> 00:26:54.883 ඒක ඇත්තනම් ඌ කවදාවත් එලියට එන්නෙ නෑ. 00:26:55.841 --> 00:26:56.924 ඌ එයි. 00:26:58.215 --> 00:26:59.758 ඌ මාව හොයන් එයි. 00:27:01.424 --> 00:27:05.215 කලිනුත් එහෙම කරල තියෙනවා සෑහෙන පාරක්. කලින් ඇස් තුනේ දෝණ කාකයෝ එක්ක. 00:27:06.299 --> 00:27:07.299 ඇයි? 00:27:08.507 --> 00:27:09.549 මොනාද ඌට ඕනා? 00:27:09.633 --> 00:27:11.215 නිමක් නැති රැයක්. 00:27:12.841 --> 00:27:16.799 ඌට ඕනා මේ ලෝකේ මකල දාන්න. මම තමා මේකේ මතකය. 00:27:16.883 --> 00:27:19.090 මරණය කියන්නෙත් ඒකම නේද? 00:27:21.132 --> 00:27:22.257 අමතක වෙන එක. 00:27:24.965 --> 00:27:26.215 අමතක වෙලාම යන එක. 00:27:27.257 --> 00:27:28.758 අපි ආගිය තැන්... 00:27:28.841 --> 00:27:29.883 ...කරපු කියපු දේවල් අමතක කලොත්... 00:27:29.965 --> 00:27:31.633 ...අපි තව දුරටත් මිනිස්සු නෙවෙයි. 00:27:32.674 --> 00:27:34.507 සත්තු විතරයි. 00:27:34.591 --> 00:27:36.424 ඔයාගේ මතකයන් ආවේ පොත් වලින් නෙවෙයි. 00:27:37.591 --> 00:27:39.591 ඔයා කියන්නෙ කතන්දර නෙවෙයි. 00:27:39.674 --> 00:27:43.382 මිනිස් ලෝකේ මකන්න ඔනා නම් මම පටන් ගන්නෙ ඔයාගෙන්. 00:27:44.424 --> 00:27:45.466 එයා කොහොමද ඔයාව හොයාගන්නෙ? 00:27:45.549 --> 00:27:47.424 ඌ මාව සලකුණූ කරල තියෙන්නෙ. 00:27:48.965 --> 00:27:50.965 මම ඉන්න තැන ඌ කොහොමත් දන්නවා. 00:27:51.049 --> 00:27:52.549 අපි ඔයාව දාන්නම් ක්‍රිප්ට් එකට. 00:27:52.633 --> 00:27:54.883 - ආරක්ෂිතම තැනට. - එපා. 00:27:54.965 --> 00:27:56.549 ඌව එලියට ඇදල ගන්න වෙනවා... 00:27:56.633 --> 00:27:58.382 ...උගෙ හමුදාව අපිව විනාශ කරන්න කලින්. 00:27:58.466 --> 00:28:00.382 මම ගෝඩ්ස්වුඩ් වල ඉන්නම් ඌ එනකම්. 00:28:00.466 --> 00:28:02.341 ඔයාව ඇමට දාන්නද කියන්නෙ? 00:28:02.424 --> 00:28:04.215 අපි ඔයාව තනිකරන්නෙ නෑ. 00:28:04.299 --> 00:28:06.007 එහෙම වෙන්නෙ නෑ. මමත් එයා එක්ක ඉන්නම්. 00:28:07.174 --> 00:28:08.633 අයන් දූපත් වැසියන් එක්ක. 00:28:11.507 --> 00:28:13.924 මම ඔයාගෙන් මේ බලකොටුව අල්ලගත්තා. 00:28:14.007 --> 00:28:15.633 දැන් මට ඔයාව ආරක්ෂා කරන්න දෙන්න. 00:28:24.215 --> 00:28:27.215 අපිට පුලුවන් තරම් වෙලා අනික් උන්ව පරක්කු කරන්නම්. 00:28:27.299 --> 00:28:28.549 වෙලාව ආවහම... 00:28:28.633 --> 00:28:30.382 ...සර් ඩාවෝසුයි මමයි උඩට නැඟලා... 00:28:30.466 --> 00:28:32.424 ...සංඥාව දෙන්නම් අගලට ගිනි තියන්න. 00:28:32.507 --> 00:28:36.049 සර් ඩාවෝස්ට පුලුවන් තනියම පන්දමක් වනාගන්න. 00:28:36.132 --> 00:28:38.341 ඔහේ ක්‍රිප්ට් එකට යන්න. 00:28:38.424 --> 00:28:40.257 උතුමියෙනි මම කලිනුත් සටන් කරල තියෙනවා. 00:28:40.341 --> 00:28:41.424 මට පුලුවන් ආයේ පාරක් ඒක කරන්න... 00:28:41.507 --> 00:28:44.090 ...ජීවිත පරදුවට තියන පිරිමි ගෑණූ එක්ක. 00:28:44.132 --> 00:28:45.758 එහෙම අය දාහක් ඉන්නවා. 00:28:45.841 --> 00:28:47.424 ඔහේ වගේ අය ඉන්නෙ එක්කෙනයි. 00:28:47.507 --> 00:28:49.132 එයාලට පුලුවන් තරම් ඔයාට සටන් බෑ. 00:28:49.215 --> 00:28:51.758 ඒත් ඔයාට පුලුවන් එයාලට වඩා හොඳට හිතන්න. 00:28:51.841 --> 00:28:54.257 ඔයා මෙහෙ ඉන්නෙ ඔයාගේ මොලේ හින්දයි. 00:28:54.341 --> 00:28:56.132 අපි බේරුණොත් මට ඒක ඕනා වෙනවා. 00:28:59.257 --> 00:29:01.924 මකරු අපිට වාසියක් වෙයි භූමියෙදි. 00:29:02.007 --> 00:29:05.549 උන් භූමියට ගියොත් බ්‍රෑන්ව බලාගන්න බැරිවෙනවා. 00:29:05.633 --> 00:29:07.090 අපිට එයා ලඟ ඉන්න වෙනවා. 00:29:07.174 --> 00:29:08.049 ඕනාවට වඩා ළඟ නෙවෙයි. 00:29:08.132 --> 00:29:09.424 නැත්තම් නිශාචර රජු එන එකක් නෑ. 00:29:09.507 --> 00:29:11.716 ඒත් ආව ගමන් එලවන්න පුලුවන් තරම් ලඟ. 00:29:11.799 --> 00:29:13.758 මකර ගින්දරෙන් ඌව නවත්තයිද? 00:29:13.841 --> 00:29:15.549 මම දන්නෙ නෑ. 00:29:15.633 --> 00:29:17.215 කවුරුවත් කලින් කරල නෑ. 00:29:23.716 --> 00:29:25.549 අපි හැමෝම මැරෙන්නයි යන්නෙ. 00:29:27.883 --> 00:29:30.341 ඒත් අපි මැරෙන්නෙ එකට. 00:29:34.049 --> 00:29:35.716 විවේකයක් ගන්න. 00:29:44.507 --> 00:29:45.507 උතුමියෙනි. 00:30:00.716 --> 00:30:02.674 උදව්වක් එහෙම ඕනද? 00:30:02.758 --> 00:30:04.049 නෑ. 00:30:05.090 --> 00:30:07.257 ඔයා පුදුමාකාර ගමනක් ඇවිල්ලා තියෙන්නෙ. 00:30:07.341 --> 00:30:08.716 ගොඩක් පුදුමාකාර එකක්. 00:30:10.883 --> 00:30:12.924 මම ඒක ගැන අහන්න ආසයි. 00:30:15.549 --> 00:30:17.507 ඒක දිග කතාවක්. 00:30:17.591 --> 00:30:19.591 අපි ඉන්නෙ බලකොටුවක හිරවෙලා... 00:30:20.924 --> 00:30:24.424 ...ශීත සෘතුවක් මැද කොහාටවත් යාගන්න බැරුව. 00:30:46.299 --> 00:30:47.424 හෙලෝ. 00:31:07.466 --> 00:31:10.049 ඩැනේරිස් එයාගේ සිංහාසනය ගත්තහම... 00:31:10.132 --> 00:31:12.132 ...අපිට මෙහෙ ඉඩක් නැතිවෙනවා. 00:31:13.299 --> 00:31:15.674 මම පක්ෂාපාතීයි මගේ රැජිනට. 00:31:15.758 --> 00:31:18.799 ඇයගේ සතුරන් පැරදෙනකම් මම එයා වෙනුවෙන් සටන් කරනවා. 00:31:18.883 --> 00:31:22.633 ඒත් යුද්දය ඉවර වෙලා එයා දින්නට පස්සෙ... 00:31:25.633 --> 00:31:28.466 ...ඔයාට මෙහෙ නාකි වෙන්න ඕනද? 00:31:30.924 --> 00:31:33.591 වෙන කොහෙවත් යන්න ඕනා නැද්ද? 00:31:33.674 --> 00:31:35.799 වෙන මොනාවත් බලන්න ඕනා නැද්ද? 00:31:37.883 --> 00:31:39.007 නාත්. 00:31:40.299 --> 00:31:42.841 මට ආපහු වෙරළවල් දකින්න ආසයි. 00:31:45.174 --> 00:31:47.215 එහෙනම් මම ඔයාව එහෙ ගෙනියන්නම්. 00:31:47.299 --> 00:31:49.049 මගේ අය සාමකාමීයි. 00:31:50.215 --> 00:31:52.716 අපිට බෑ අපිව ආරක්ෂා කරගන්න. 00:31:52.799 --> 00:31:54.883 මගේ අය සාමකාමී නෑ. 00:31:55.799 --> 00:31:57.341 අපි ඔයාලව ආරක්ෂා කරගන්නම්. 00:32:14.007 --> 00:32:15.883 තාම කිව්වෙ නැද්ද? 00:32:19.049 --> 00:32:20.049 නෑ. 00:32:23.758 --> 00:32:24.924 පරිස්සම් වෙනවා. 00:32:28.215 --> 00:32:29.549 කාලය ගන්නවා. 00:32:31.466 --> 00:32:33.549 හොඳම වෙලාව එනකම්... 00:32:45.507 --> 00:32:47.549 දැන් අපේ රැකවල අරඹනවා. 00:32:52.215 --> 00:32:53.965 ගිලී? පොඩි සෑම්? 00:32:55.841 --> 00:32:58.591 එයාල ක්‍රිප්ට් එකේ ආරක්ෂිතයි. 00:33:00.299 --> 00:33:01.758 ඔයාටත් යන්න ඕනානම්... 00:33:06.716 --> 00:33:07.883 එයාලව ආරක්ෂා කරන්න. 00:33:07.965 --> 00:33:11.066 හැමෝටම අමතකයි වගේ මම තමා මුලින්ම ධවල ඇවිදින්නෙක්ව මැරුවෙ කියලා. 00:33:11.090 --> 00:33:13.174 - මම තෙන්ස්ලව මැරුව. - එකෙක්ව. 00:33:13.257 --> 00:33:14.716 මම ගිලිව දෙතුන් පාරක් බේරගත්තා. 00:33:14.799 --> 00:33:17.924 සෑහෙන පොත් ගොඩක් ඉස්සුවා සිටඩෙල් පුස්තකාලෙන්. 00:33:18.007 --> 00:33:20.466 පළමු මිනිසුන්ගේ මුෂ්ටියේදිත් මම බේරුණා. 00:33:20.549 --> 00:33:22.716 මාව ඔයාලට ඕනා. 00:33:22.799 --> 00:33:24.341 එහෙම වුණොත් අපිට කෙලවෙලා ඉවරයි. 00:33:24.424 --> 00:33:28.591 ඔයාට කෙලවෙලා කියන එක හරියටම හරි නෑ. 00:33:32.424 --> 00:33:34.049 සැම්වෙල් ටාලි. 00:33:34.132 --> 00:33:36.716 ධවල ඇවිදින්නන්ගේ ඝාතකයා. 00:33:36.799 --> 00:33:38.466 කාන්තා ආදරවන්තයා. 00:33:39.924 --> 00:33:42.674 හරියට ලෝකේ අවසාන වෙනවා කියන්න තව ලකුණු ඕනා වගේ. 00:33:44.924 --> 00:33:46.591 හිතන්න අපි පටන් ගත්ත තැන. 00:33:49.132 --> 00:33:52.591 අපි, ග්‍රෙන්, පිප්. 00:33:54.132 --> 00:33:56.507 දැන් අපි තුන් දෙනා විතරයි. 00:33:56.591 --> 00:34:00.257 ඉතුරු වෙන කෙනා අනික් අයව පුච්චන්න. 00:34:15.674 --> 00:34:17.299 තාත්තා මෙතන උන්න නම් කියල හිතෙනවා. 00:34:19.924 --> 00:34:21.883 මට එයාගේ මූණ දකින්න ආසයි... 00:34:21.965 --> 00:34:26.007 ...එයාගේ පුත්තු දෙන්නා වින්ටර්ෆෙල් ආරක්ෂා කරන්න මැරෙන්න යනව කියල දැනගත්තහම. 00:34:30.716 --> 00:34:32.633 ඒකනම් බලන්නම වටින දෙයක් තමා. 00:34:38.841 --> 00:34:42.007 මට මතකයි අපි මෙහාට ආව මුල්ම පාර. 00:34:42.090 --> 00:34:43.924 මේ ශාලාව මම දැක්ක පලවෙනි පාර.. 00:34:45.007 --> 00:34:46.549 ඔයා තමා රත්තරං සිංහයා. 00:34:47.716 --> 00:34:50.424 මම බේබදු සල්ලාලයා. 00:34:50.507 --> 00:34:51.799 හරිම සරලයි. 00:34:53.007 --> 00:34:55.215 සරලම නෑ. 00:34:55.299 --> 00:34:56.758 මම අක්කා එක්ක නිදාගත්තා. 00:34:56.841 --> 00:34:59.466 ඔයාට ලෝකෙටම උන්නෙ එක යාලුවයි... 00:34:59.549 --> 00:35:01.049 ...අක්කා එක්ක නිදාගන්න ජාතියෙ. 00:35:01.132 --> 00:35:03.382 මම කිව්වෙ සාපේක්ෂව. 00:35:05.174 --> 00:35:07.841 - දුකද ඒ ගැන? - නැත්තම්. 00:35:09.382 --> 00:35:11.466 මගේ රත්තරං සිංහ කාලෙ ඉවරයි. 00:35:11.549 --> 00:35:14.215 ඒත් සල්ලාලකම නම් තාම ඔයාට පුලුවන්. 00:35:15.341 --> 00:35:16.382 නෑ. 00:35:17.883 --> 00:35:20.758 එහෙම වුණානම් ගොඩක් ලේසියි. 00:35:23.633 --> 00:35:25.549 හොඳ කෙනෙක් වීමේ විපාක. 00:35:33.049 --> 00:35:34.549 ආර්යාවෙනි. 00:35:34.633 --> 00:35:36.507 බාධා කරන්න හිතුවෙ නෑ. 00:35:36.591 --> 00:35:38.674 අපි බැලුවේ ටිකක් උණුසුම් තැනක්... 00:35:38.758 --> 00:35:40.549 අනිවාර්යය මරණය ගැන කල්පනා කරන්න. 00:35:40.633 --> 00:35:42.466 නියම තැනට තමා ආවේ. 00:35:42.549 --> 00:35:44.965 මේ ජරාව ටිකක් ඕනද? නරකම නෑ. 00:35:45.049 --> 00:35:47.341 - හොඳත් නෑ. - ස්තූතියි, උතුමාණෙනි. 00:35:47.424 --> 00:35:49.341 මම හිතන් නෑ ඒක නුවණක්කාර දෙයක් කියලා. 00:35:49.424 --> 00:35:51.924 සටන ඕනම වෙලාවක පටන් ගන්න පුලුවන්. 00:35:54.674 --> 00:35:55.799 කෝප්ප බාගයයි. 00:35:57.883 --> 00:35:59.841 - ඔයාට? - එපා, ස්තූතියි. 00:35:59.924 --> 00:36:01.424 පොඩ්ඩක් නිදාගත්තනම් හොඳා. 00:36:01.507 --> 00:36:04.591 අපි කවුරුවත් අද රෑ නිදාගනී කියල හිතනවද? 00:36:05.841 --> 00:36:07.049 එන්න එකතුවෙන්න. 00:36:08.924 --> 00:36:10.174 හොඳයි. 00:36:10.257 --> 00:36:11.591 ටික වෙලාවකට. 00:36:18.049 --> 00:36:19.674 දැන් මොනාද මෙහෙ තියෙන්නෙ? 00:36:19.758 --> 00:36:21.049 සර් ඩාවෝස්, එන්න. 00:36:21.132 --> 00:36:22.215 නෑ එපා. ස්තූතියි. 00:36:22.299 --> 00:36:23.674 මම ආවේ මේකට. 00:36:23.758 --> 00:36:29.132 එලියෙ උන්න නම් ඇට ගල් වෙලා මැරෙනකම් බලන් ඉන්නවට වඩා 00:36:29.215 --> 00:36:32.007 මෙතන උණුසුමට මැරෙනකම් බලන් උන්න හැකි. 00:36:34.965 --> 00:36:38.257 අද අපි මේ ලෝකේ ඉන්න අන්තිම දවස වෙන්න පුලුවන්. දන්නවද? 00:36:39.466 --> 00:36:42.549 ඔයා ආව එක ගැන සතුටුයි. 00:36:42.633 --> 00:36:44.382 සටන් කරන්න. 00:36:44.466 --> 00:36:46.466 නැගෙනහිර බලකොටුවෙන් බේරුණු එක ගැන සතුටුයි. 00:36:46.549 --> 00:36:48.174 මොනාවත් ඕනද? 00:36:49.132 --> 00:36:50.174 මගේ ඒවා ගෙනාවා. 00:36:57.341 --> 00:36:59.341 ඔයාට රජු මරන්නා කියනවා. 00:37:00.341 --> 00:37:02.215 කවුරුහරි කියනවලු තමා. 00:37:03.257 --> 00:37:05.341 මට කියන්නෙ "ජයෙන්ට්ස්බේන්." කියලා 00:37:06.674 --> 00:37:07.799 ඒ ඇයි කියල දැනගන්න ඕනද? 00:37:18.341 --> 00:37:21.466 මට අවුරුදු 10 දි මම යෝධයෙක්ව මැරුවා. 00:37:23.174 --> 00:37:26.841 ඊට පස්සෙ මම උගෙ ගෑනී උන්න ඇඳට නැග්ගා. 00:37:28.132 --> 00:37:31.633 ඒකිට ඇහැරුනාම මොනාද කලේ කියල දන්නවද? 00:37:34.924 --> 00:37:39.424 ඒකිගෙ තන පුඩුවෙන් මට මාස තුනක් කිරි දුන්නා. 00:37:39.507 --> 00:37:41.341 හිතල තියෙන්නෙ මම ඒකිගෙ ළමයා කියලා. 00:37:42.299 --> 00:37:44.549 ඒ හින්දා තමා මම මෙච්චර ශක්තිමත්. 00:37:46.215 --> 00:37:47.716 යෝධ කිරි. 00:38:06.049 --> 00:38:07.633 මම ඒක බිව්වනම් හරි. 00:38:46.591 --> 00:38:47.841 ඔහේ කටවහන් ඉඳලම නෑ. 00:38:47.924 --> 00:38:50.382 දැන් මෙතෙන්ට වෙලා ගොලුවෙක් වගේ ඉන්නවා. 00:38:53.674 --> 00:38:54.965 මම වෙනස් වෙලා වෙන්න ඇති. 00:39:03.466 --> 00:39:05.758 මොනාද මෙහෙ කරන්නෙ? 00:39:05.841 --> 00:39:07.716 ඒක මොන වගේද කියලද අහන්නේ? 00:39:07.799 --> 00:39:10.633 නෑ මං ඇහුවෙ මොනාද කරන්නෙ කියලා? 00:39:13.132 --> 00:39:14.674 ඔයා සහෝදරත්වයට එකතු වෙලා. 00:39:14.758 --> 00:39:16.382 ප්‍රාකාරයෙන් එහා පැත්තට ගියා ජොන් එක්ක. 00:39:16.466 --> 00:39:17.965 දැන් මෙහෙ. ඇයි ඒ? 00:39:19.924 --> 00:39:23.341 කවද්ද අන්තිමට තමුන් එක්ක නැතුව වෙන කෙනෙක් වෙනුවෙන් සටන් කලේ? 00:39:26.049 --> 00:39:28.132 මම ඔයාවෙනුවෙන් සටන් කළා නේද? 00:39:38.299 --> 00:39:40.382 මඟුල. 00:39:40.466 --> 00:39:42.299 මඟුලෙ මඟුල් ගේ වගේ නේද? 00:39:45.215 --> 00:39:46.674 ආර්යාවෙනි. 00:39:46.758 --> 00:39:48.841 ආපහු දකින්න ලැබීම සතුටක්. 00:39:48.965 --> 00:39:51.299 අපි ඒ විදියට වෙන් වෙච්ච එක ගැන කණාගාටුයි. 00:39:52.507 --> 00:39:54.049 මෙයත් ඔයාගෙ ලයිස්තුවෙ උන්නද? 00:39:55.132 --> 00:39:56.341 පොඩි කාලෙකට. 00:39:57.424 --> 00:39:58.674 ඒකට කමක් නෑ. 00:40:00.507 --> 00:40:03.466 ආලෝකයේ දෙවියන් කොහොමත් අපිව එකතු කරනවා. 00:40:05.591 --> 00:40:07.549 මේ එතුමගෙ වෙලාව. 00:40:07.633 --> 00:40:09.674 - ආලෝකයේ... - තෝරොස් දැන් නෑ. 00:40:09.758 --> 00:40:12.591 ඒ හින්දා දේශනාවක් දෙන්න ඕනා නෑ. 00:40:12.674 --> 00:40:14.132 මොකද එහෙම කලොත්... 00:40:14.215 --> 00:40:17.424 ආලෝකයේ දෙවියන් බලයි එයා මොකටද ඔහෙව 19 පාරක් නැඟිට්ටෙව්වෙ කියලා... 00:40:17.507 --> 00:40:21.341 ...මගෙ අතින් මෙතෙන්දි මැරුම් කන්න. 00:40:34.716 --> 00:40:35.883 කොහෙද යන්නෙ? 00:40:37.424 --> 00:40:41.215 තොපි දෙන්න එක්ක මම මගේ අන්තිම වෙලාව ඉන්නෙ නෑ. 00:41:05.466 --> 00:41:07.049 ඕක මටද? 00:41:21.132 --> 00:41:22.758 මේක හරි යයි. 00:41:26.132 --> 00:41:27.341 අන්තිමට මාව දැකපු වෙලාවෙ ඔයා මට කිව්වා... 00:41:27.424 --> 00:41:29.257 ...වින්ටර්ෆෙල් එන්න කියලා. 00:41:30.341 --> 00:41:31.716 දිග පාරක ගියාට... 00:41:33.466 --> 00:41:35.549 රතු ගෑණිට මොකටද ඔයාව ඕනා වුනේ? 00:41:40.007 --> 00:41:43.507 මගේ ලේ ඕනා වුනා මන්තරේකට. 00:41:43.591 --> 00:41:45.090 ඇයි ඔයාගේ ලේ? 00:41:46.716 --> 00:41:48.382 මම තමා රොබට් බැරතියන්ගේ අවජාතකයා. 00:41:50.007 --> 00:41:52.090 එයා කියනකම් මම දන්නෙත් නෑ. 00:41:52.174 --> 00:41:54.382 මාව ගැටගහල, ඇඳුම් ගලෝලා... 00:41:54.466 --> 00:41:55.841 ...ඇඟට කූඩැල්ලෝ දැම්මා. 00:41:59.215 --> 00:42:01.174 ඒකද මුල්ම පාර? 00:42:01.257 --> 00:42:03.965 නෑ, ඔව් මගේ අහවල් එක උඩ කූඩැල්ලො ඉඳල නෑ. 00:42:04.049 --> 00:42:06.007 ගෑණු කෙනෙක් එක්ක උන්න පලවෙනි පාරද? 00:42:06.090 --> 00:42:07.883 මොකක්? 00:42:07.965 --> 00:42:10.424 මම එයා එකක් එහෙම කලේ නෑ. 00:42:10.507 --> 00:42:13.883 ඒකට කලින් කිංග්ස් ලෑන්ඩින් වල වෙන කෙල්ලො එක්ක ඉඳල තියෙනවද? 00:42:13.965 --> 00:42:15.633 නැත්තම් පස්සෙ හරි? 00:42:19.758 --> 00:42:21.591 මතක නැද්ද? 00:42:23.299 --> 00:42:25.257 - ඔව්, ඉඳල තියෙනවා. - එක පාරක්? 00:42:26.466 --> 00:42:27.716 දෙකක්? 00:42:27.799 --> 00:42:30.341 - විසි පාරක්? - මම ගණන් කලේ නෑ. 00:42:32.299 --> 00:42:33.299 කළා. 00:42:36.633 --> 00:42:38.174 තුන් පාරයි. 00:42:43.841 --> 00:42:46.341 අපි ලඟදිම මැරෙයි. 00:42:48.965 --> 00:42:51.674 ඊට කලින් මට ඒක කොයි වගේද කියල බලන්න ඕනා. 00:42:57.965 --> 00:42:59.382 ආර්යා, මම... 00:43:35.507 --> 00:43:37.674 මම රතු කාන්තාව නෙවෙයි. 00:43:37.758 --> 00:43:39.424 තමුසෙ ගලෝගන්නවා. 00:44:04.215 --> 00:44:06.424 අමුතුයි නේද? 00:44:08.924 --> 00:44:14.341 මෙතන ඉන්න හැමෝම වගේ ස්ටාක්ලා එක්ක සටන් කළා එකපාරක් හරි. 00:44:14.424 --> 00:44:18.965 දැන් අපි එයාලගේ බලකොටුවට වෙලා ඒක ආරක්ෂා කරන්න හදනවා. 00:44:19.049 --> 00:44:20.257 එකට. 00:44:23.090 --> 00:44:25.090 අඩුම ගානේ අපි නම්බුකාරවිදියට මැරෙයි. 00:44:30.924 --> 00:44:32.507 මම හිතන්නේ අපි බේරෙයි. 00:44:36.174 --> 00:44:37.758 ඔව්. 00:44:39.382 --> 00:44:42.132 අපි සටන් කීයකින් බේරිලා තියෙනවද? 00:44:43.466 --> 00:44:44.799 සර් ඩාවෝස් සීවර්ත්. 00:44:45.758 --> 00:44:47.799 බ්ලැක්වෝටර් සටනෙනුයි... 00:44:47.883 --> 00:44:49.965 අවජාතකයන්ගේ සටනෙනුයි බේරුනා. 00:44:50.049 --> 00:44:53.090 කිසිම සටන් හැකියාවක් නැතුව. 00:44:53.174 --> 00:44:57.132 සර් ජේමි ලැනිස්ටර්, පයික් වටලෑමේ ජනප්‍රිය වීරයා. 00:44:57.215 --> 00:44:59.883 කොඳුරන කැලේ ජනප්‍රිය පරාජිතයා. 00:44:59.965 --> 00:45:00.965 අසව්! අසව්! 00:45:02.341 --> 00:45:03.965 ටාත් හී සර් බ්‍රියෙන්. 00:45:04.049 --> 00:45:06.174 හවුන්ඩ්ව පැරැද්දුවා..... 00:45:07.132 --> 00:45:09.382 සමාවෙන්න, බ්‍රියෙන් ආර්යාව. 00:45:09.466 --> 00:45:11.507 එයා නයිට්වරයෙක් නෙවෙයිද? 00:45:11.591 --> 00:45:12.674 ඔයා නයිට්වරයෙක් නෙවෙයිද? 00:45:14.132 --> 00:45:15.507 කාන්තාවන්ට බෑ නයිට්වරු වෙන්න. 00:45:15.591 --> 00:45:17.591 - ඇයි? - සම්ප්‍රදාය. 00:45:17.674 --> 00:45:18.758 කෙලවෙච්චාවේ සම්ප්‍රදායට. 00:45:20.007 --> 00:45:22.633 මට නයිට්වරයෙක් වෙන්න ඕනා වුණෙත් නෑ. 00:45:26.257 --> 00:45:27.341 මම රජෙක් නෙවෙයි. 00:45:27.424 --> 00:45:29.716 ඒත් එහෙම වුණානම්... 00:45:29.799 --> 00:45:32.549 ...මම ඔයාව දහ පාරක් නයිට්වරයෙක් කරනවා. 00:45:34.549 --> 00:45:36.174 රජෙක් ඔනා නෑ. 00:45:37.341 --> 00:45:40.299 ඕනම නයිට්වරයෙක්ට පුලුවන් ඒක කරන්න. 00:45:45.257 --> 00:45:46.299 මම ඔප්පු කරන්නම්. 00:45:49.466 --> 00:45:52.007 දණගහන්න බ්‍රියෙන් ආර්යාවෙනි. 00:45:55.883 --> 00:45:58.007 නයිට්වරයෙක් වෙන්න ඕනද නැද්ද? 00:46:02.799 --> 00:46:03.799 දණ ගහන්න. 00:46:57.466 --> 00:46:59.090 රණ ශූරයාගේ නාමයෙන්... 00:47:00.049 --> 00:47:01.758 ...ඔබව නිර්භීත කරන්නෙමි. 00:47:04.049 --> 00:47:06.090 පියාණන්ගේ නාමයෙන්... 00:47:07.549 --> 00:47:09.382 ...ඔබව යුක්තිසහගත කරන්නෙමි. 00:47:12.466 --> 00:47:14.257 මවගේ නාමයෙන්... 00:47:14.341 --> 00:47:17.591 ...ඔබට අහිංසකයන්ගේ ආරක්ෂාව පවරා දෙන්නෙමි. 00:47:26.466 --> 00:47:28.841 නැඟීසිටින්න ටාත් හී බ්‍රියෙන්... 00:47:30.299 --> 00:47:32.758 ...සත් රාජධානියේ නයිට්වරයාණෙනි. 00:47:49.965 --> 00:47:51.758 සර් ටාත් හී බ්‍රියෙන්! 00:47:53.132 --> 00:47:54.965 සත් රාජධානියේ නයිට්වරයා! 00:48:04.883 --> 00:48:06.883 මේ යුද්දය දිනන්න අපිට හැමොවම ඕනා. 00:48:06.965 --> 00:48:09.466 මම මගේ පිරිමින්ව ගැහැණුන්ව හා ළමයින්ව පුහුණු කළා. 00:48:09.549 --> 00:48:11.424 මම කලිනුත් සටන් කරල තියෙනවා. මට ආපහු කරන්නත් පුලුවන්. 00:48:11.507 --> 00:48:14.674 මේ අහන්න. ඔයා තමා අපේ වංශයේ අනාගතය. 00:48:14.758 --> 00:48:16.674 ඒක ඔයා මතක් කරල දෙන්න ඕනා නෑ. 00:48:16.758 --> 00:48:19.758 ඔයාට පුලුවන් ක්‍රිප්ට් වලට යන්න. 00:48:19.841 --> 00:48:21.382 මම හැංගෙන්නෙ නෑ. 00:48:21.466 --> 00:48:23.257 උතුර වෙනුවෙන් සටන් කරන්න මම බැඳිලා ඉන්නවා. 00:48:23.341 --> 00:48:25.924 මම සටන් කරනවා. 00:48:26.007 --> 00:48:27.883 - තේරුණාද? - ඔව්. 00:48:30.633 --> 00:48:32.965 සමාවෙන්න, මම හිතුවෙ නෑ... 00:48:33.049 --> 00:48:34.132 කමක් නෑ. 00:48:35.466 --> 00:48:36.716 අපි කතා කරල ඉවරයි. 00:48:42.758 --> 00:48:44.674 ඔබට සුබ පතනවා මාමේ. 00:48:46.591 --> 00:48:47.883 ස්තූතියි, ආර්යාවෙනි. 00:48:49.132 --> 00:48:50.424 - ආර්යාවෙනි. - ආර්යාවෙනි. 00:48:55.299 --> 00:48:56.549 ඔය මොකක්ද? 00:48:58.215 --> 00:48:59.549 ඕකේ නම හාට්ස්බේන්. 00:49:00.883 --> 00:49:02.965 මගේ පවුලේ අසිපත. 00:49:03.049 --> 00:49:04.549 ඔයාට තාමත් පවුලක් තියෙනවා. 00:49:05.799 --> 00:49:08.549 ඔව් මාත් ආසයි ඒකෙන් එයාලව ආරක්ෂා කරන්න. 00:49:10.591 --> 00:49:12.758 ඒත් මට බැහැ ඕක කෙලින් අල්ලගන්න. 00:49:15.215 --> 00:49:18.507 ඔයාගේ තාත්තා මට පිරිමියෙක් වෙන්න ඉගැන්නුවා. 00:49:20.007 --> 00:49:21.507 හරි දේ කරන විදිය කියල දුන්නා. 00:49:23.716 --> 00:49:25.007 මේක හරි දෙයක්. 00:49:29.215 --> 00:49:31.382 වැලේරියානු වානේ. 00:49:33.049 --> 00:49:34.965 මට ගෞරවයක් ඔබ ඒක ගන්නවනම්. 00:49:48.215 --> 00:49:49.924 ඔහුගේ මතකයෙන් මම ලෙලවන්නම්. 00:49:54.299 --> 00:49:56.591 මිනිස් රාජධානියේ ආරක්ෂාව වෙනුවෙන්. 00:49:59.257 --> 00:50:01.466 ඉවර වුණාම හම්බවෙන්නම්. 00:50:13.299 --> 00:50:15.174 අපි දිනයි කියල හිතනවා. 00:50:23.841 --> 00:50:26.799 - අපි ටිකක් විවේක ගමු. - තව ටිකක් ඉන්න. 00:50:26.883 --> 00:50:28.090 වයින් ඉවර වේගන යන්නේ. 00:50:34.466 --> 00:50:35.799 සිංදුවක් කියමුද? 00:50:37.341 --> 00:50:39.007 කවුරුහරි එකක් දැනගන්නම ඕනා. 00:50:39.924 --> 00:50:41.215 සර් ඩාවෝස්? 00:50:41.299 --> 00:50:43.799 ඉක්මනට මැරුණනම් ඊට වඩා හොඳයි කියල හිතෙයි. 00:50:46.841 --> 00:50:48.132 සර් බ්‍රියෙන්? 00:52:58.758 --> 00:53:00.090 ඔය කවුද? 00:53:03.965 --> 00:53:05.299 ලියානා ස්ටාක්. 00:53:13.507 --> 00:53:15.257 මගේ අයියා රේගාර්... 00:53:18.382 --> 00:53:22.299 හැමෝම මට කිව්වෙ එයා විනීත කරුණාවන්ත කෙනෙක් කියලා. 00:53:22.382 --> 00:53:23.633 එයා සිංදු කියන්නත් ආසයිලු. 00:53:24.799 --> 00:53:26.924 ඒ සල්ලි දුප්පත් ළමයින්ට දුන්නලු. 00:53:29.758 --> 00:53:31.090 එයා ඇයව දූෂණය කළා. 00:53:32.633 --> 00:53:33.674 නෑ. 00:53:38.299 --> 00:53:39.299 එයා ඇයට ආදරේ කළා. 00:53:45.841 --> 00:53:48.132 එයාල රහසේ බැන්ඳා. 00:53:49.716 --> 00:53:51.424 රේගාර් ට්‍රයිඩන්ට් වලදි මැරුනට පස්සෙ... 00:53:51.507 --> 00:53:52.507 ...ඇයට පුතෙක්ව හම්බවුණා. 00:53:54.549 --> 00:53:56.090 රොබට් ළමයව මරන්න ගියා... 00:53:56.174 --> 00:53:58.382 ...එයා දැනගත්තනම්. ලියානා ඒක දැනන් උන්නා. 00:54:00.132 --> 00:54:01.674 එයා අන්තිමටම කළ දේ තමා... 00:54:03.174 --> 00:54:05.257 ...ළමයට උපත දෙන්න ගිහින් ලේ ගිහින් මැරෙද්දි... 00:54:05.341 --> 00:54:07.299 ...කොළුවව එයාගේ අයියට දුන්න එක. 00:54:08.799 --> 00:54:10.174 නෙඩ් ස්ටාක්ට. 00:54:12.007 --> 00:54:13.841 එයාගේ අවජාතකයෙක් විදියට හදාගන්න. 00:54:17.507 --> 00:54:18.716 මගේ නම... 00:54:21.132 --> 00:54:22.507 ...මගේ ඇත්තම නම... 00:54:25.883 --> 00:54:27.424 ...ඒගොන් ටාගේරියන්. 00:54:30.299 --> 00:54:32.424 - ඒක වෙන්න බෑ. - නොවුනනම් තමා හොඳ. 00:54:34.174 --> 00:54:35.341 කවුද මේක ඔයාට කිව්වේ? 00:54:36.424 --> 00:54:37.424 බ්‍රෑන්. 00:54:38.549 --> 00:54:40.549 - එයා ඒක දැකලා. - එයා ඒක දැකලා? 00:54:40.633 --> 00:54:43.215 සැම්වෙල් ඒක තහවුරු කළා. 00:54:43.299 --> 00:54:45.424 සිටඩෙල්වලදි එයා ඒ කසාදෙ ගැන කියවලා. 00:54:45.507 --> 00:54:47.382 හරියට තේරුමක් නොදැන. 00:54:48.549 --> 00:54:51.257 ලෝකෙ කවුරුවත් නොදන්න රහසක්... 00:54:51.341 --> 00:54:54.424 ...ඔයාගේ මල්ලියි ඔයාගේ හොඳම යාලුවයි විතරක් දන්න. 00:54:55.716 --> 00:54:57.174 ටිකක් අමුතු වගේ නැද්ද? 00:54:59.883 --> 00:55:01.382 ඒක ඇත්තක් ඩැනී. 00:55:03.049 --> 00:55:04.257 මම ඒක දන්නවා. 00:55:08.965 --> 00:55:11.007 ඒක ඇත්තක් නම්... 00:55:11.090 --> 00:55:15.132 ඔයා ටාගේරියන් වංශයේ අන්තිම පිරිමි උරුමක්කාරයා වෙනවා. 00:55:20.257 --> 00:55:22.257 අයන් සිංහාසනයට උරුමය තියෙන්නෙ ඔයාටයි. 00:55:32.716 --> 00:55:33.799 සූදානම් වෙනු! 00:55:36.924 --> 00:55:38.883 පස්සට වෙනවලා! 00:55:39.000 --> 01:14:22.000 ~ රොයිලි ප්‍රනාන්දු ~ http://royly.tk/ නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවල සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න