WEBVTT 00:04:27.185 --> 00:04:29.103 ඔයා වාසනාවන්තයි. 00:04:30.644 --> 00:04:32.477 අඩුම ගානේ ඔයාගේ ඇට ගල්වෙන්නෙ නෑ. 00:04:32.561 --> 00:04:34.686 කොටාලට විහිළු කරද්දි නම් ඔයාට හෙනට තරහ යනවා. 00:04:34.769 --> 00:04:37.310 ඒත් නපුංසකයන්ට විහිලු කරන්න හෙන ආසයි. ඇයි ඒ? 00:04:38.561 --> 00:04:41.477 මොකද මට ඔහේට නැති ඇට තියෙන හින්දා. 00:05:09.019 --> 00:05:10.519 මම අනතුරු අඟවනවා. 00:05:10.602 --> 00:05:13.352 උතුරේ මිනිස්සු පිට උන්ව එච්චර විශ්වාස කරන්නෙ නෑ. 00:06:34.978 --> 00:06:36.519 බලාපල්ලකෝ. 00:06:37.686 --> 00:06:38.936 ඔයා පිරිමියෙක් දැන්. 00:06:39.936 --> 00:06:40.978 සෑහෙන දුරට. 00:07:00.644 --> 00:07:03.519 - කෝ ආර්යා? - කොහෙ හරි හැංගිලා ඇති. 00:07:10.144 --> 00:07:12.602 ටාගේරියන් වංශයේ ඩැනේරිස් රැජින 00:07:13.894 --> 00:07:17.727 මගේ නංගි, සන්සා ස්ටාක්, වින්ටර්ෆෙල් ආර්යාව. 00:07:17.811 --> 00:07:20.769 අපිට ගෙදරට ආරාධනා කලාට ස්තූතියි ස්ටාක් ආර්යාවෙනි. 00:07:20.853 --> 00:07:22.227 උතුර හරි ලස්සනයි. 00:07:22.310 --> 00:07:25.644 ඔයාගේ අයියා කිව්ව වගේම. ඔයා වගේම. 00:07:29.144 --> 00:07:31.519 වින්ටර්ෆෙල් ඔබගෙයි, උතුමියෙනි. 00:07:32.978 --> 00:07:34.811 මේවට වෙලාවක් නෑ අපිට. 00:07:34.894 --> 00:07:38.686 නිශාචර රජු ඔයාගේ මකරව අල්ලගෙන. ඌ දැන් උන්ගෙ එකෙක්. 00:07:39.686 --> 00:07:41.144 ප්‍රාකාරය වැටුනා. 00:07:41.227 --> 00:07:43.394 මළ හමුදාව දකුණට එනවා. 00:07:48.686 --> 00:07:50.602 ප්‍රාකාරය ගැන දැනගත්ත ගමන්ම... 00:07:50.686 --> 00:07:53.811 අපේ උප වංශ වලට වින්ටර්ෆෙල් වලට පහු බහින්න කිව්වා. 00:07:55.061 --> 00:07:56.061 වංශාධිපති අම්බර්... 00:07:57.394 --> 00:08:00.352 ...ඔයාගේ අය කොයි වෙලාවෙ එයිද? 00:08:04.561 --> 00:08:08.519 අපිට තව අශ්වයොයි කරත්තයි ඕනා කරදරයක් නෙවෙයි නම් ආර්යාවෙනි. 00:08:10.853 --> 00:08:12.477 සහ මගෙ උතුමාණෙනි. 00:08:14.811 --> 00:08:18.310 සහ මගේ රැජිනෙනි, සමාවෙන්න. 00:08:18.394 --> 00:08:20.352 අපිට පුලුවන් තරම් අපි දෙන්නම්. 00:08:20.435 --> 00:08:23.644 ඉක්මනට ලාස්ට් හර්ත් වලට ගිහින් ඔයාගේ අයව එක්කන් එන්න. 00:08:26.561 --> 00:08:29.352 පණිවිඩ යවන්න නයිට්ස් වොච් එකටත්. 00:08:29.435 --> 00:08:31.894 ඒ බලකොටු රැකල වැඩක් නෑ දැන්. 00:08:31.978 --> 00:08:33.061 අපි මෙහෙ එකතු වෙමු. 00:08:33.144 --> 00:08:34.227 මේ දැන්ම, උතුමාණෙනි. 00:08:35.227 --> 00:08:36.769 "උතුමාණෙනි." 00:08:42.394 --> 00:08:44.269 ඒත් දැන් ඔයා එහෙම නෙවෙයි නේද? 00:08:45.227 --> 00:08:46.727 වින්ටර්ෆෙල් වලින් ඔබතුමා ගියේ රජෙක් විදියට. 00:08:46.811 --> 00:08:48.227 ආපහු ආවේ... 00:08:50.727 --> 00:08:52.686 දැන් නම් කවුද මන්දා. 00:08:52.769 --> 00:08:55.310 වංශාධිපතියෙක්? 00:08:55.394 --> 00:08:57.686 කිසි දෙයක් නැද්ද? 00:08:57.769 --> 00:08:59.978 - ඒකෙන් වැඩක් නෑ. - වැඩක් නෑ? 00:09:01.144 --> 00:09:03.352 අපි ඔයාව උතුරේ රජ කෙරෙව්වා. 00:09:04.936 --> 00:09:06.435 උතුරෙ රජ්ජුරුවෝ! 00:09:11.561 --> 00:09:13.310 ඒක ඇත්ත, ආර්යාවෙනි. 00:09:14.853 --> 00:09:16.686 ඒක මගේ ජීවිතේ හම්බවුණ නම්බුවක්. 00:09:16.769 --> 00:09:19.477 මම ඒ විශ්වාසයට සදා ණයගැතියි. 00:09:21.602 --> 00:09:22.853 ඒත් මම වින්ටර්ෆෙල් වලින් යද්දි... 00:09:22.936 --> 00:09:25.602 ...මම කිව්වා අපිට මිත්‍රපාර්ශවයක් ඕනා. නැත්තම් අපි මැරුම් කයි කියලා. 00:09:26.769 --> 00:09:30.644 මම අපිත් එක්ක සටන් කරන්න ඒ පාර්ශවය අරගෙන ආවා. 00:09:31.936 --> 00:09:33.602 මට තෝර ගන්න වුණා. 00:09:33.686 --> 00:09:37.727 ඔටුන්නද උතුරද කියලා. 00:09:37.811 --> 00:09:39.686 මම උතුර තෝරගත්තා. 00:09:52.061 --> 00:09:54.394 ලඟ එන යුද්දෙන් කවුරුහරි බේරුනොත්... 00:09:54.477 --> 00:09:56.144 ...අපි ස්තූති කරන්න ඕනා ජොන් ස්නෝව්ට. 00:09:57.602 --> 00:10:00.061 එයා ජීවිතේ පරදුවට තිබ්බා තර්ජනේ ඇත්තක් කියල පෙන්වන්න. 00:10:00.144 --> 00:10:01.936 එයාගේ ධෛර්යයට ස්තූතිවන්ත වෙන්න... 00:10:02.019 --> 00:10:05.227 ...අපි ලෝකේ තියෙන ශ්‍රේෂ්ටතම හමුදාව ගෙනාවා. 00:10:05.310 --> 00:10:08.519 හොඳට ලොකු වුණ මකරු දෙන්නෙක්ව ගෙනාවා. 00:10:10.686 --> 00:10:14.227 ලඟදිම ලැනිස්ටර් හමුදාව එයි අපිට එකතුවෙන්න. 00:10:18.853 --> 00:10:20.352 මම දන්නවා, මම දන්නවා, අපි දෙගොල්ලෝ... 00:10:20.435 --> 00:10:23.019 ...යාලුවෝ නෙවෙයි කියලා. 00:10:25.352 --> 00:10:27.061 ඒත් අපි දැන් එකට සටන් කරන්න වෙනවා. 00:10:28.185 --> 00:10:29.185 නැත්තම් මැරිල යයි. 00:10:31.227 --> 00:10:33.686 මට දැනගන්න පුලුවන්ද අපි කොහොමද කන්න දෙන්නෙ කියලා... 00:10:33.769 --> 00:10:35.727 ... ලෝකේ තියෙන ශ්‍රේෂ්ටතම හමුදාවට? 00:10:35.811 --> 00:10:38.435 ශීත සෘතුවට මුහුණ දෙන්න අපේ අටුකොටු ගැන බලද්දි... 00:10:38.519 --> 00:10:40.269 ...මම ඩොත්‍රාකි අයවවත්..., 00:10:40.352 --> 00:10:44.061 ...නිකැළැල් හමුදාවව වත් හොඳට ලොකු වුණ මකරුවත් ගණන් ගත්තෙ නෑ. 00:10:45.686 --> 00:10:47.686 මොනාද මකරු කන්නෙ? 00:10:49.853 --> 00:10:51.185 උන්ට ඕනා දෙයක්. 00:11:09.644 --> 00:11:13.477 පරිස්සමෙන්. අපිට හැම බිංදුවක්ම ඕනා වෙනවා. 00:11:13.561 --> 00:11:14.853 සමාවෙන්න. 00:11:19.061 --> 00:11:20.686 මේවද අන්තිම කරත්ත? 00:11:20.769 --> 00:11:22.185 එහෙමයි. 00:11:22.269 --> 00:11:24.894 හරි මේවා ගෙනියමු කම්මලට. 00:11:32.894 --> 00:11:33.894 උතුමාණෙනි. 00:11:36.061 --> 00:11:37.061 ආර්යාවෙනි. 00:11:43.686 --> 00:11:44.727 ආර්යාවෙනි. 00:11:56.727 --> 00:11:58.144 වින්ටර්ෆෙල් ආර්යාව. 00:11:59.978 --> 00:12:01.936 ගැලපෙනවා. 00:12:02.019 --> 00:12:03.894 රැජිනගේ දෙවෙනියා කියන එකත් එහෙම්ම තමා. 00:12:05.185 --> 00:12:07.227 රැජින කවුද කියන එක මත තමා ඒක නම්. 00:12:09.936 --> 00:12:12.644 අන්තිමට අපි හම්බවුනේ ජොෆ්‍රිගේ මඟුල දා. 00:12:13.936 --> 00:12:16.727 - කාලකණ්ණි කසාදයක්. - සතුටු දායක වෙලාවලුත් තිබ්බා. 00:12:22.435 --> 00:12:24.727 සමාවෙන්න ඕනා එහෙම දාල ගියාට. 00:12:24.811 --> 00:12:29.185 ඔව්, රජුව මරපු ගමන්ම බිරිඳ පැනල ගිය එක තේරුම් කරල දෙන්න අමාරු වුණා. 00:12:31.769 --> 00:12:32.978 අපි දෙන්නම පණ බේරගත්තා. 00:12:35.936 --> 00:12:37.644 ගොඩ දෙනෙක් ඔයාව අවතක්සේරු කළා. 00:12:38.894 --> 00:12:40.477 ඉන් වැඩි දෙනෙක් දැන් මැරිලා. 00:12:48.435 --> 00:12:52.103 ලැනිස්ටර් හමුදාව උතුරට එන එක ගැන ඔයා එච්චර ආස නෑ කියල දන්නවා. 00:12:54.269 --> 00:12:57.394 ඔයාට හැම අයිතියක්ම තියෙනවා මගේ අක්කට බය වෙන්න. 00:12:57.477 --> 00:12:58.936 මම තරම් කවුරුවත් එයාට බය නෑ. 00:12:59.019 --> 00:13:01.936 - ඒත් ඔයාට මුකුත් වෙන්නෙ නෑ කියල මම පොරො... - සර්සි ඔයාට කිව්වෙ එයාගේ හමුදාව... 00:13:02.019 --> 00:13:04.769 ...උතුරට එන්නෙ ඔයා වෙනුවෙන් කියලද? 00:13:04.853 --> 00:13:05.853 එයා එහෙම කිව්වා. 00:13:07.477 --> 00:13:08.894 ඉතින් ඔයා විශ්වාස කළා? 00:13:10.310 --> 00:13:12.019 දැන් එයාට ජීවත් වෙන්න අරමුණක් තියෙනවා. 00:13:12.103 --> 00:13:14.894 එයාට පණබේරගන්න ඕනා ඇති කියලා විශ්වාසයි. 00:13:17.352 --> 00:13:19.853 මම නම් හිතන් උන්නෙ ජීවත් වෙලා ඉන්න නුවණක්කාරම මිනිහා ඔයයි කියලා. 00:13:51.853 --> 00:13:53.519 ඔයා කලින් මීට වඩා උසයි. 00:13:56.310 --> 00:13:57.853 කොහොමද මෙතෙන්ට හොරෙන් ආවේ? 00:13:57.936 --> 00:14:00.769 කොහොමද ඔයා පපුවට පිහියෙන් ඇනලත් බේරුනේ? 00:14:00.853 --> 00:14:02.352 බේරුන් නෑ. 00:14:20.686 --> 00:14:21.936 තාම තියෙනවා ඒක. 00:14:25.144 --> 00:14:26.352 ඉඳිකට්ට. 00:14:28.394 --> 00:14:30.269 ඕක පාවිච්චි කළාද? 00:14:31.185 --> 00:14:32.936 වතාවක් දෙකක්. 00:14:48.269 --> 00:14:50.103 වැලේරියානු වානේ. 00:14:51.686 --> 00:14:52.644 ඊරිසියද? 00:14:52.727 --> 00:14:55.894 මට බර වැඩියි. 00:15:04.061 --> 00:15:05.936 කොහෙද ගිහින් උන්නෙ? 00:15:06.019 --> 00:15:08.727 සන්සා එක්ක කතාවෙදි ඔයාගේ උදව්ව ගන්න තිබ්බා. 00:15:10.769 --> 00:15:12.978 ඔයාගේ රැජිනට එයා ආස නෑනේද? 00:15:13.061 --> 00:15:15.811 සන්සා හිතනවා එයාට හැමෝටම වඩා මොලේ තියෙනවා කියලා. 00:15:17.144 --> 00:15:19.185 එයා තමා මට හම්බවෙලා තියෙන නුවණක්කාරම කෙනා. 00:15:20.561 --> 00:15:21.853 දැන් ඔයා එයාගේ පැත්තෙද? 00:15:21.936 --> 00:15:23.310 මේ ඔයා? 00:15:24.644 --> 00:15:26.435 මම අපේ පවුල පැත්තේ. 00:15:27.811 --> 00:15:28.978 එයත් එහෙමම තමා. 00:15:29.061 --> 00:15:30.477 ඔව්. 00:15:31.936 --> 00:15:33.519 මමත් එයාගේ පවුලෙ කෙනෙක්. 00:15:39.561 --> 00:15:40.811 ඒක අමතක කරන්න එපා. 00:15:58.644 --> 00:16:02.019 උතුමියෙනි භයානක ආරංචියක් තියෙනවා. 00:16:03.185 --> 00:16:05.185 මළ හමුදාව ප්‍රාකාරය කඩලා. 00:16:08.811 --> 00:16:10.061 හොඳයි. 00:16:44.269 --> 00:16:46.644 ඇයි මාව මරල දාන්නෙ නැත්තේ? 00:16:46.727 --> 00:16:49.686 ඒත් අපි පවුලෙ අයනේ.. 00:16:50.894 --> 00:16:53.644 ලෝකේ ඉන්න අන්තිම ග්‍රේජෝයිලා. 00:16:56.561 --> 00:16:58.811 ඇට තියෙන අන්තිම එකා. 00:17:03.769 --> 00:17:05.103 ඔහේව මැරුවොත්... 00:17:06.561 --> 00:17:08.061 ...කා එක්කද මම කතා කරන්නේ? 00:17:08.978 --> 00:17:10.352 හ්ම්ම්? 00:17:12.894 --> 00:17:15.227 මගේ නාවිකයෝ හුඟක් ගොළු උන්. 00:17:18.561 --> 00:17:20.269 මූදෙදි පාලු දැනෙනවා. 00:17:23.019 --> 00:17:24.936 අපි ඉන්නෙ කිංග්ස් ලෑන්ඩින් වලද? 00:17:30.644 --> 00:17:32.769 ඔයා තෝරගත්තෙ පරදින පැත්ත. 00:17:36.435 --> 00:17:39.103 එහෙනම් මම අයන් නාවික බල ඇණිය අරන් වෙන දිහාවකට යනවා. 00:17:46.185 --> 00:17:49.103 ඒත් ඉස්සෙල්ලා මම රැජින හු$% ඉන්න ඕනා. 00:18:02.644 --> 00:18:04.394 විසි දාහක් කිව්ව නේද? 00:18:04.477 --> 00:18:07.519 එහෙමයි, උතුමියෙනි. ටික දෙනෙක් එද්දි මළා. 00:18:09.811 --> 00:18:11.310 උන් කැට දාද්දි වංචා කළා. 00:18:13.269 --> 00:18:15.227 සමහරවිට මමද මන්දා වංචා කලේ. 00:18:15.310 --> 00:18:16.435 කවුරුහරි වංචා කළා. 00:18:18.519 --> 00:18:21.061 එයාල එච්චර දක්ෂයෝ නෙවෙයි. අඩුවක් දැනෙන එකක් නෑ. 00:18:21.144 --> 00:18:23.061 - අශ්වයෝ? - දෙදාහයි. 00:18:23.144 --> 00:18:24.394 අලි? 00:18:24.477 --> 00:18:26.853 අලි නෑ උතුමියෙනි. 00:18:28.477 --> 00:18:29.644 අපරාදෙනේ. 00:18:31.019 --> 00:18:33.185 මට කිව්වෙ රන්වන් කණ්ඩායමට අලිත් ඉන්නවා කියල. 00:18:33.269 --> 00:18:35.644 උන් මාරම සත්තු තමා, උතුමියෙනි. 00:18:35.727 --> 00:18:39.227 ඒත් ලොකු මුහුදු ගමන් වලට සුදුසු නෑ. 00:18:39.310 --> 00:18:40.853 කොහොම වුණත් සාදරයෙන් පිළිගන්නවා... 00:18:40.936 --> 00:18:43.103 කිංග්ස් ලෑන්ඩින් වලට කැප්ටන් ස්ට්‍රික්ලන්ඩ්. 00:18:43.185 --> 00:18:46.394 අපි බලන් ඉන්නවා ඔබ වෙනුවෙන් සටන් කරන්න, උතුමියෙනි. 00:18:57.352 --> 00:18:59.019 මාව මෙහාට සාදරයෙන් පිළිගන්නවද? 00:19:00.519 --> 00:19:03.144 ඔයා සිංහාසනයේ සැබෑ මිතුරෙක්. 00:19:03.227 --> 00:19:05.103 සහ ගෞරවාන්විත අමුත්තෙක්. 00:19:05.185 --> 00:19:06.435 හොඳයි. 00:19:06.519 --> 00:19:09.561 සැබෑ මිතුරෙක් හා ගෞරවාන්විත අමුත්තෙක් විදියට... 00:19:18.394 --> 00:19:21.561 ...අපිට ටිකක් රහසේ කතා කරන්න පුලුවන් වෙයිද? 00:19:22.769 --> 00:19:24.978 යුද්දයෙන් පස්සෙ. ඒකයි අපේ ගිවිසුම. 00:19:25.061 --> 00:19:28.894 යුද්ද සමහරවෙලාවට අවුරුදු ගණන් ඇදෙනවා. 00:19:30.061 --> 00:19:32.561 ගණිකාවක් ඕනානම් සල්ලි වලට ගන්න. 00:19:34.352 --> 00:19:35.727 ඔයාට ඕනා රැජිනක් නම්... 00:19:37.019 --> 00:19:38.727 ...උපය ගන්න. 00:19:41.602 --> 00:19:42.561 කොහොමද? 00:19:43.686 --> 00:19:45.019 මම එයාට යුක්තිය... 00:19:45.103 --> 00:19:47.811 ...හමුදාවක්, තව අයන් නාවික බල ඇණිය දුන්නා. 00:19:47.894 --> 00:19:50.936 තාමත් කිසිම සෙනේහයක් නැති පාටයි. 00:19:51.894 --> 00:19:54.061 හදවත බිදෙන්න ලඟයි. 00:19:56.352 --> 00:19:57.602 තමුසෙ කිසි ගරුසරුවක් නැති කෙනෙක්. 00:19:59.310 --> 00:20:03.727 - මම ඊට අඩු වැරදි උන්ටත් මරණ දඬුවම දෙනවා. - උන් නිකම්මු. 00:20:42.519 --> 00:20:45.435 ලැනිස්ටර් මිනිස්සු දාහක් මකරා පිච්චුවලු. 00:20:45.519 --> 00:20:47.435 මම කැමතිම කොල්ලො ටිකක් පුච්චල දැම්මා 00:20:47.519 --> 00:20:49.185 - ආචි කිව්ව නේද? - විලියමුත් උන්නා. 00:20:49.269 --> 00:20:52.269 - උස විලියම්ද? - ඔව්, උස කඩවසම් විලියම්. 00:20:52.352 --> 00:20:55.019 එයාගෙ ඉතුරු වුණේ වයින් වීදුරුවකට දාන්න පුලුවන් ටිකක් ලු. 00:20:55.103 --> 00:20:58.561 මම විතරයි මකරෙක්ට දුන්නෙන් විද්ද එකෙක්ට ඉන්නේ. 00:20:58.644 --> 00:21:00.394 - ඇත්තද? - තව ටිකෙන් ඌව මරනවා. 00:21:00.477 --> 00:21:01.435 මාරයිනේ. 00:21:11.769 --> 00:21:14.310 - අර එඩී කොල්ලා... - දුඹුරු එකා? 00:21:14.394 --> 00:21:17.561 අන්න හරි, ඌ ආපහු ආවා මූණ නැතුව. 00:21:17.644 --> 00:21:18.894 දැන් ඇහි පිහාටු නෑ. 00:21:18.978 --> 00:21:20.602 එතකොට කොහොමද නිදාගන්නේ? 00:21:20.686 --> 00:21:23.185 අපි දැන් මකරු ගැන කතාව නවත්තමුද? 00:21:23.269 --> 00:21:25.144 බ්ලැක්වෝටර් හී සර් බ්‍රොන්. 00:21:27.352 --> 00:21:28.435 විහිළු කරනවා. 00:21:28.519 --> 00:21:29.936 සමාවෙන්න ඕනා බාදා කළාට. 00:21:30.019 --> 00:21:32.352 ඒත් රැජින ඉක්මනටම කරන්න කිව්වා. 00:21:34.769 --> 00:21:35.978 කණගාටුයි කෙල්ලනේ. 00:21:38.019 --> 00:21:39.561 වෙන වෙලාවක බලමු. 00:21:47.269 --> 00:21:51.019 තනිකමක් දැනුනොත් එහෙම මම කැමතියි වයසක අයට. 00:21:54.061 --> 00:21:57.310 අසරණී. තව අවුරුද්දක්වත් ජීවත් වෙන එකක් නෑ. 00:21:58.936 --> 00:22:00.936 - කාටද? - රැජිනගේ සහෝදරයෝ... 00:22:01.019 --> 00:22:03.644 ...ඔයාට දුන්න පොරොන්දු කඩ කළා. 00:22:03.727 --> 00:22:06.019 එතුමියට ඒ වැරැද්දට වන්දි ගෙවන්න සලස්වන්න ඕනා. 00:22:07.727 --> 00:22:10.144 ඇයත් මට බිරිඳකුයි බලකොටුවකුයි දීලා.. 00:22:10.227 --> 00:22:11.894 ...ඒවට වන්දි ගෙවෝලම දැම්මා. 00:22:11.978 --> 00:22:14.269 ඒ සර් ජේමි මිසක් ඇය නෙවෙයි. 00:22:14.352 --> 00:22:16.227 සර්සි රැජිනට දෙයක් ඕනා වුණාම... 00:22:16.310 --> 00:22:18.103 ...රත්තරං වලින් කලින් ගෙවල ඉන්නවා. 00:22:18.185 --> 00:22:19.936 පෙට්ටගම් දෙක තුනක්ම... 00:22:20.019 --> 00:22:23.227 ...එලියෙ කරත්තෙ ඔයාට තියෙනවා. 00:22:27.811 --> 00:22:32.644 එයාට කාවහරි මරවන්න ඕනා වෙලා. ඒත් එයාට බැහැ එයාගේ සෙබළු යවන්න. 00:22:32.727 --> 00:22:34.811 මකර රැජිනවනම් මරවන්න යන්නෙ... 00:22:34.894 --> 00:22:36.978 ටාගේරියන් කෙල්ල ගැන වෙන සැලැස්මක් එයාට තියෙනවා. 00:22:37.061 --> 00:22:39.144 සුබ පැතුම් ඒ ගැනනම්. 00:22:39.227 --> 00:22:43.477 අපේ රැජිනගේ සහෝදරයෝ උතුරු වීර ගමනෙන් බේරෙන එකක් නෑ. 00:22:43.561 --> 00:22:45.894 ඒත් බේරුනොත් එහෙම... 00:22:52.435 --> 00:22:56.103 කාව්‍යාත්මකව යුක්තිය ඉටු කරන එක ගැන එයාට දැනීමක් තියෙනව. 00:22:57.352 --> 00:22:59.185 මඟුලෙ පවුලක්. 00:22:59.269 --> 00:23:01.019 සිටඩෙල් වලින් මාව එලෙව්වහම... 00:23:01.103 --> 00:23:02.936 ...මම හිතුවෙ මම තනිවෙලා මැරිල යයි කියලා. 00:23:03.019 --> 00:23:07.019 ඒත් මගේ සේවය වෙනුවෙන් සර්සි රැජින මාව එයාගේ දෙවෙනියා කළා. 00:23:07.103 --> 00:23:11.435 එයාගේ ද්‍රෝහී සහෝදරයන්ව අයින් කරල දෙන කෙනාට එයා මොනා නොකරයිද? 00:23:27.561 --> 00:23:29.936 මට ඒ අලි ඕනා වුණා. 00:23:36.019 --> 00:23:36.978 ඉතින්... 00:23:38.811 --> 00:23:42.811 ...මහත රජා එක්ක මාව කොහොමද සංසන්දනය කරන්නේ? 00:23:43.811 --> 00:23:45.644 මගේ මහත්තයට ඔයා අපහාස කරනවද? 00:23:45.727 --> 00:23:46.978 තරහ ගියාද? 00:23:51.561 --> 00:23:54.227 රොබ්ට් දවස ගානෙ ගත්ත ගණිකාව මාරු කළා. 00:23:54.310 --> 00:23:57.310 ඒත් ගෑණියෙක්ගේ ඇඟ ගැන එයා දන්නෙ නෑ. 00:23:58.269 --> 00:23:59.352 එතකොට රජුන් නසන්නා? 00:24:04.936 --> 00:24:06.978 ඔයා බෙල්ල කපාගන්න හදන අවදානමෙන් සතුටු වෙනවානේද? 00:24:08.644 --> 00:24:09.811 ජීවිතේ එපාවෙනවා. 00:24:09.894 --> 00:24:13.019 ඔයා එපාවෙන කෙනෙක් නම් නෙවෙයි. 00:24:25.019 --> 00:24:26.978 මම රැජිනව සතුටු කළාද? 00:24:28.435 --> 00:24:31.811 මට හම්බවෙච්ච අහංකාරම එකා තමුසෙ වෙන්න ඇති. 00:24:33.978 --> 00:24:35.352 මම ඒකට ආසයි. 00:24:37.227 --> 00:24:39.686 ඒත් දැන් මට තනිවෙන්න ඕනා. 00:24:46.144 --> 00:24:48.978 මම ඔය බඩට කුමාරයෙක්ව දානවා. 00:26:23.269 --> 00:26:25.894 යූරෝන්ට බෑ අයන් දූපත් බලාගන්න. 00:26:25.978 --> 00:26:29.477 එයා මෙහෙ කිංග්ස් ලෑන්ඩින් වලට වෙලා මිනිස්සුයි නැව් ටිකයි තියන් ඉන්නකොට. 00:26:30.602 --> 00:26:32.227 අපිට පුලුවන් අපේ නිවහන අල්ලගන්න. 00:26:32.310 --> 00:26:33.811 ඩැනේරිස් උතුරට ගියා. 00:26:33.894 --> 00:26:35.811 ඩැනේරිස් පහු බහින්න තැනක් ඕනා වෙනවා... 00:26:35.894 --> 00:26:37.435 ...උතුර බේරගන්න බැරිවුණොත්. 00:26:37.519 --> 00:26:40.269 මළවුන්ට එන්න බැරි තැනක්. 00:26:45.561 --> 00:26:48.811 ඔයා තමා මගේ රැජින. අණ කරන තැනකට මම යන්නම්. 00:26:53.727 --> 00:26:55.727 ඔයාට වින්ටර්ෆෙල් යන්නයි ඕනා. 00:26:55.811 --> 00:26:57.310 ස්ටාක්ලා වෙනුවෙන් සටන් කරන්න. 00:27:01.185 --> 00:27:02.185 යන්න. 00:27:06.978 --> 00:27:09.061 මැරුණ වුන් කිසිදා නොමැරේවා. 00:27:12.561 --> 00:27:14.519 මැරුණ වුන් කිසිදා නොමැරේවා. 00:27:19.227 --> 00:27:21.477 ඒත් අවජාතකයන්ව මරල දාන්න. 00:27:49.269 --> 00:27:50.936 සාදරයෙන් පිළිගන්නවා, ආර්යාවෙනි. 00:27:52.227 --> 00:27:53.644 එන්න මා එක්ක... 00:27:53.727 --> 00:27:54.936 කාස්ටාක්ලා. 00:27:55.019 --> 00:27:57.185 හොඳම ලාංඡන වලින් එකක්. 00:27:58.352 --> 00:27:59.727 ළූණු ලකුණ නම් කොහෙත්ම පරද්දනවා. 00:28:01.227 --> 00:28:02.811 ඒ ගැන වාදයක් නෑ. 00:28:02.894 --> 00:28:07.477 ස්ටාක්ලයි කාස්ටාක්ලයි මේ ටික කාලෙකට කලින් මරාගත්තා. 00:28:07.561 --> 00:28:09.561 ජොන් ස්නෝව් සාමය ගෙනාවා. 00:28:09.644 --> 00:28:11.602 අපේ රැජින කරුණාවන්තයි. 00:28:11.686 --> 00:28:14.936 කරුණාවනම් හොඳයි. ඒත් මම කියන්න ආවේ ඒක නෙවෙයි. 00:28:15.019 --> 00:28:18.061 උතුරෙ උන් පක්ෂපාත ජොන් ස්නෝව්ට මිසක් ඇයට නෙවෙයි. 00:28:18.144 --> 00:28:19.227 උන් එයාව දන්නෙ නෑ. 00:28:19.310 --> 00:28:21.644 නිදහස් උන් ඇයව දන්නෙ නෑ 00:28:21.727 --> 00:28:24.561 මමත් ටික කාලයක් උන්න හින්දා කියන්නේ... 00:28:24.644 --> 00:28:26.477 ...උන් එළුවෝ වගේම මුරණ්ඩුයි. 00:28:26.561 --> 00:28:29.185 පක්ෂපාතීකම ඕනා නම් ඒක දිනාගන්න වෙනවා. 00:28:40.602 --> 00:28:43.103 ඔයා යෝජනාවක් කරන්න වගේ එන්නේ. 00:28:44.269 --> 00:28:46.894 යෝජනාවක් තමා මමත් කියන්නේ. 00:28:46.978 --> 00:28:50.352 නිශාචර රජුගෙන් අපි බේරුනොත්... 00:28:50.435 --> 00:28:51.978 ...මොකෝ වෙන්නේ සත් රාජධානියේ... 00:28:52.061 --> 00:28:54.477 ...ජරා ඉතිහාසයේ එක පාරකට හරි... 00:28:54.561 --> 00:28:58.103 ...නම්බුකාර මිනිහෙකුයි කාන්තාවකුයි පාලනය කළොත්? 00:29:00.561 --> 00:29:02.394 එයාලනම් ගැලපෙන ජෝඩුවක් වෙයි. 00:29:02.477 --> 00:29:04.227 ඔයා අධිතක්සේරු කරලා. 00:29:04.310 --> 00:29:07.686 ජොනුයි ඩැනේරිසුයි ආස නෑ වයසක අයට කන් දෙන්න. 00:29:07.769 --> 00:29:09.477 මම එච්චර වයස නෑ. 00:29:10.769 --> 00:29:12.185 මෙයා වගේනම් කොහෙත්ම නෑ. 00:29:13.978 --> 00:29:16.352 අපේ රැජින වයසේ දැනුමට ගරු කරනවා. 00:29:16.435 --> 00:29:17.811 අනිවාර්යයෙන්ම. 00:29:17.894 --> 00:29:20.644 ගරු කරනවා කියන්නෙ තරුණ ඈයෝ අපිව අතේ දුරින් තියාගන්න එකටයි. 00:29:20.727 --> 00:29:24.227 එයාලට අපි අමිහිරි ඇත්ත මතක් කරල නොදී තියාගන්න 00:29:24.310 --> 00:29:25.519 ඒ මොකක්ද? 00:29:26.644 --> 00:29:28.019 හැම දෙයක්ම නැතිවෙලා යනවා. 00:29:37.019 --> 00:29:39.477 ඔයාගේ නංගි මට ආස නෑ. 00:29:44.019 --> 00:29:45.269 එයා ඔයාව අඳුනන්නෙ නෑ. 00:29:47.185 --> 00:29:48.644 ඔයාට කියන්න... 00:29:48.727 --> 00:29:50.477 ...අපි පොඩි කාලෙත් එයා මට එච්චර ආස නෑ. 00:29:50.561 --> 00:29:52.686 එයා මගේ යාලුවෙක් වෙන්න ඕනා නෑ. 00:29:54.269 --> 00:29:56.185 ඒත් මමයි එයාගේ රැජින. 00:29:59.686 --> 00:30:01.644 එයාට බැරිනම් මට ගරු කරන්න... 00:30:13.172 --> 00:30:14.572 අද කොච්චරද? 00:30:15.035 --> 00:30:17.835 එළුවෝ දහ අටයි, බැටළුවෝ 11 ක් විතරයි. 00:30:20.519 --> 00:30:21.769 මොකෝ අවුල? 00:30:21.853 --> 00:30:24.352 මකරු කන්නෙ නෑලු. 00:30:41.727 --> 00:30:43.019 මොකෝ වෙලා තියෙන්නෙ? 00:30:43.103 --> 00:30:44.686 උන් ආස නෑ උතුරට. 00:31:00.936 --> 00:31:02.061 නඟින්න. 00:31:08.061 --> 00:31:10.519 මම දන්නෙ නෑ මකරු පිටේ යන්න. 00:31:10.602 --> 00:31:13.103 කවුරුවත් දන්නෙ නෑ ඒක කරල බලන කම්. 00:31:15.602 --> 00:31:17.103 මූ ඒකට ආස නැත්තම් එහෙම? 00:31:17.185 --> 00:31:20.103 එහෙනම් ඔයා ඉවරයි ජොන් ස්නෝව්. 00:31:39.602 --> 00:31:41.227 මොනාද අල්ලගන්න ඕනා? 00:31:42.686 --> 00:31:44.061 පුලුවන් දෙයක්. 00:33:40.519 --> 00:33:42.853 ඔයා මට අශ්වයන්ව එපා කෙරෙව්වා. 00:33:51.936 --> 00:33:54.061 අපිට පුලුවන් අවුරුදු දහස් ගානක් ඉන්න. 00:33:56.227 --> 00:33:57.561 ...කවුරුවත් අපිව හොයාගන්න එකක් නෑ. 00:34:00.103 --> 00:34:01.435 අපි ගොඩක් වයසක අය වෙයි. 00:34:09.602 --> 00:34:12.644 දකුණෙ කෙල්ලෙක්ට මෙහෙ ගොඩක් සීතයි. 00:34:12.727 --> 00:34:14.435 ඉතින් ඔයාගේ රැජිනව උණුසුම් කරන්න. 00:34:29.144 --> 00:34:30.269 බයවෙන්න එපා. 00:34:53.936 --> 00:34:55.686 - ගැන්ඩ්‍රි? - එයා ඇවිල්ලා. 00:35:01.811 --> 00:35:04.686 මකරවීදුරු වලින් එච්චර ලොකු තලයක් හදන්න ලේසි නෑ. 00:35:06.853 --> 00:35:09.144 ඔයා දක්ෂයි කියලද කියන්න හදන්නේ? 00:35:09.227 --> 00:35:11.227 මම කිව්වෙ ඒවගේ දේකින් ... 00:35:11.310 --> 00:35:14.352 වනචාරීන්ට ආයුධ හදන්නෙ කවුද කියල දන්නවද? 00:35:14.435 --> 00:35:16.811 අබ්බගාතයොයි උරල බොන උනුයි. 00:35:16.894 --> 00:35:19.477 - ඔහේ ඒකෙන් කවුද? - එයාට ඉන්න දෙන්න. 00:35:26.686 --> 00:35:28.269 ඔයා මෙහෙ කියල ආරංචි වුණා. 00:35:30.853 --> 00:35:32.310 උඹ මාව මැරෙන්න දාල ආවා. 00:35:33.352 --> 00:35:35.019 මම උඹව කොල්ලකෑවට පස්සෙ. 00:35:46.477 --> 00:35:48.811 උඹ නම් හෙන බැල්ලියෙක් නේද? 00:35:52.352 --> 00:35:54.561 ඒ හින්දා වෙන්න ඇති පණ පිටින් ඉන්නෙ තාම. 00:36:02.269 --> 00:36:04.853 අර හදපු පොරවනම් මරු. 00:36:04.936 --> 00:36:06.144 ඔයා දක්ෂ වෙලා. 00:36:06.227 --> 00:36:08.686 ස්තූතියි. ඔයත් එහෙමයි. 00:36:09.894 --> 00:36:12.227 මම කිව්වෙ ඔයා ලස්සන වෙලා. 00:36:13.727 --> 00:36:15.727 ස්තූතියි. ඔයත් එහෙමයි. 00:36:19.394 --> 00:36:22.227 සීතල එක ඇරෙන්න ලොකු මහත් වෙන්න නරක තැනක් නෙවෙයි. 00:36:23.561 --> 00:36:25.269 එහෙනම් උදුනට කිට්ටුවෙලාම ඉන්න. 00:36:25.352 --> 00:36:28.978 - ඒක අණක්ද, ස්ටාක් ආර්යාවෙනි? - මට එහෙම කියන්න එපා. 00:36:29.061 --> 00:36:31.227 කැමැත්තක් මගෙ ආර්යාවෙනි. 00:36:38.519 --> 00:36:39.727 මේකයි මට ඕනා. 00:36:42.061 --> 00:36:43.185 හැදුවැහැකිද? 00:36:43.269 --> 00:36:45.435 මේ වගේ එකක් මොකටද ඔයාට? 00:36:45.519 --> 00:36:46.769 පුලුවන්ද බැරිද? 00:36:46.853 --> 00:36:49.727 දැනටම ඔය තියෙන්නෙ කඩුවක්. ඔය මොකක්ද? 00:36:56.352 --> 00:36:57.686 වැලේරියානු වානේ. 00:36:57.769 --> 00:37:00.144 මම දැනන් උන්නා ඔයා තවත් එක පෝසත් කෙල්ලෙක් තමා කියලා. 00:37:02.103 --> 00:37:04.644 ඔයා වෙන පෝසත් කෙල්ලන්ව දන්න එකක් යෑ. 00:37:15.144 --> 00:37:16.061 එන්න ඇතුලට. 00:37:23.686 --> 00:37:25.435 වංශාධිපති ග්ලොවර් අපිට සුබ පතලා. 00:37:25.519 --> 00:37:28.853 ඒත් එයා ඩීප්වුඩ් මොටේ වල ඉන්නවා. 00:37:31.435 --> 00:37:33.686 "ග්ලොවර් වංශය ස්ටාක් වංශය යටතේ පෙල ගැහෙනවා. 00:37:33.769 --> 00:37:36.144 අවුරුදු දහස් ගානක් කළ විදියටම. 00:37:37.310 --> 00:37:38.602 ඒක නෙවෙයිද එයා කිව්වෙ? 00:37:38.686 --> 00:37:41.602 මම ජොන් ස්නෝව් එක්ක ඉන්නවා කියලයි එයා කිව්වෙ. 00:37:43.144 --> 00:37:44.477 උතුරේ රජ්ජුරුවෝ එක්ක 00:37:45.602 --> 00:37:47.352 මම කිව්වා අපිට මිත්‍ර පාර්ශව ඕනා කියලා. 00:37:47.435 --> 00:37:50.686 ඔයා කිව්වෙ නෑ ඔයා ඔටුන්න දාල යනවා කියලා. 00:37:50.769 --> 00:37:52.894 මට ඔටුන්නක් ඕනා වුනේම නෑ. 00:37:52.978 --> 00:37:55.727 මට ඕනා වුනේ උතුර බේරගන්නයි. 00:37:55.811 --> 00:37:58.561 මම හමුදා දෙකකුයි මකරු දෙන්නෙකුයි අරගෙන ආවා. 00:37:58.644 --> 00:38:00.310 ටාගේරියන් රැජිනකුත් ගෙනාවා. 00:38:00.394 --> 00:38:01.769 ඔයා හිතනවද... 00:38:01.853 --> 00:38:04.061 අපිට පුලුවන් කියල මළ හමුදාවක් පරද්දන්න ඇය නැතුව? 00:38:04.144 --> 00:38:07.103 මම උන් එක්ක සටන් කළා, සන්සා. දෙපාරක්ම. 00:38:07.185 --> 00:38:09.394 කවුරු මොන තානාන්තරය දරනවද කියලයි ඔයාට දැනගන්න ඕනා. 00:38:09.477 --> 00:38:11.936 මම කියන්නෙ ඒක අදාල නෑ. 00:38:12.019 --> 00:38:14.686 ඇය නැතුව අපිට කිසිම අවස්ථාවක් නෑ. 00:38:23.602 --> 00:38:26.185 ඔයාට මා ගැන විශ්වාසයක් ඇත්තෙම නැද්ද? 00:38:27.769 --> 00:38:29.061 ඔයා දන්නවා විශ්වාසයක් තියෙනවා කියලා. 00:38:33.519 --> 00:38:35.144 ඇය හොඳ රැජිනක් වෙයි. 00:38:36.227 --> 00:38:37.310 අපි හැමෝටම. 00:38:38.978 --> 00:38:40.477 එයාගේ තාත්ත වගේ නෙවෙයි. 00:38:47.019 --> 00:38:48.686 නෑ එයා ඊට වඩා ලස්සනයි. 00:38:54.185 --> 00:38:56.644 ඔයා දණ නැමුවේ උතුර බේරගන්නද... 00:38:56.727 --> 00:38:58.227 ...නැත්තම් එයාට ආදරේ හින්දද? 00:39:26.936 --> 00:39:28.185 එහෙනම් ඔයා තමා කෙනා. 00:39:29.811 --> 00:39:31.853 කොයි කෙනාද මම උතුමියෙනි? 00:39:31.936 --> 00:39:35.185 වෙන කාටත් බැරිකොට සර් ජෝරාව හොඳ කරපු කෙනා. 00:39:35.269 --> 00:39:37.435 එයාලට පුලුවන් වුණාට කලේ නෑ. 00:39:38.769 --> 00:39:42.519 මම රජ වුනාම වෙනස් කම් ටිකක් කරන්න ඕනා සිටඩෙල් වල. 00:39:42.602 --> 00:39:45.185 ශ්‍රේෂ්ට සේවයකට හොඳ තෑග්ගක් ලැබෙන්න ඕනා. 00:39:45.269 --> 00:39:47.936 ඔබට සේවය කිරීම මට ගෞරවයක් උතුමියෙනි. 00:39:48.019 --> 00:39:51.061 මට මොනහරි දෙන්න පුලුවන් දෙයක් ඇතිනේ. 00:39:52.435 --> 00:39:55.185 ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නම්... 00:39:55.269 --> 00:39:57.686 ...මට සමාවක් ලැබුනනම් ඇති. 00:39:57.769 --> 00:39:59.019 මොන අපරාදෙකටද? 00:40:00.352 --> 00:40:03.103 සිටඩෙල් වලින් මම පොත් ටිකක් උස්සන් ආවා. 00:40:05.477 --> 00:40:07.519 තව අසිපතකුත් ගෙනාවා. 00:40:07.602 --> 00:40:10.061 - සිටඩෙල් වලින්? - මගේ පවුලෙන්. 00:40:11.602 --> 00:40:13.477 ඒක ටාලි වංශයට පරම්පරා ගානක් අයිති වෙලා තිබ්බ එකක්. 00:40:13.561 --> 00:40:16.644 ඒක හරිනම් මට තමා අයිති වෙන්න තිබ්බේ. 00:40:16.727 --> 00:40:19.686 ඒත් තාත්තා වෙන විදියකට හිතුවේ. 00:40:22.061 --> 00:40:23.435 රැන්ඩල් ටාලි නෙවෙයිනේ? 00:40:25.394 --> 00:40:26.811 ඔබ එයාව දන්නවද? 00:40:30.686 --> 00:40:34.561 මම එයාට ඉඩම් තානාන්තර තියාගන්න ඉඩ දෙන්නම් කිව්වා මට දණ නැමුවොත්. 00:40:37.644 --> 00:40:38.769 එයා බෑ කිව්වා. 00:40:48.477 --> 00:40:49.811 ඉතින්... 00:40:51.978 --> 00:40:53.894 අඩුම ගානේ දැන් මට ගෙදර යන්න අවසර ලැබෙයි. 00:40:53.978 --> 00:40:55.644 දැන් මගේ මල්ලිනේ නායකයා. 00:40:59.686 --> 00:41:02.144 ඔයාගේ මල්ලිත් තාත්ත එක්ක උන්නා. 00:41:19.185 --> 00:41:21.103 ස්තූතියි, උතුමියෙනි... 00:41:21.185 --> 00:41:22.602 මට කිව්වට. 00:41:22.686 --> 00:41:24.435 මට.... 00:41:24.519 --> 00:41:27.061 - මම යන්නද...? - අනිවාර්යයෙන්ම. 00:42:09.853 --> 00:42:11.727 මොනාද මෙහෙ කරන්නේ? 00:42:12.936 --> 00:42:15.227 පරණ යාලුවෙක් එනකම් උන්නා. 00:42:16.561 --> 00:42:18.644 ජොන්ට දැන් කියන්න වෙලාව හරි. 00:42:19.686 --> 00:42:21.686 නෑ, නෑ. 00:42:21.769 --> 00:42:25.644 ඔයානේ එයාගේ මල්ලි. ඔයා නේද කියන්න ඕනා. 00:42:25.727 --> 00:42:27.853 මම එයාගේ මල්ලි නෙවෙයි. 00:42:27.936 --> 00:42:30.227 වෙන කාටත් වඩා එයා ඔයාව විශ්වාස කරනවා. 00:42:31.269 --> 00:42:33.269 දැන් වෙලාව හරි. 00:43:08.352 --> 00:43:09.811 සෑම්? 00:43:09.894 --> 00:43:13.686 සමාවෙන්න, මම දන්නවා මට මෙහෙට එන්න බෑ කියලා. 00:43:16.936 --> 00:43:19.310 - ඔයා මට බයද? - නෑ. 00:43:20.477 --> 00:43:22.561 මොනාද වින්ටර්ෆෙල් වල කරන්නේ? 00:43:22.644 --> 00:43:25.310 සිටඩෙල්වල පොත් ඔක්කොම කියවල ඉවරද? 00:43:28.811 --> 00:43:30.519 මොකෝ අවුල? 00:43:30.602 --> 00:43:32.061 ගිලී කෝ? එයා හොඳින්ද? 00:43:32.144 --> 00:43:33.978 - ඔව්. - පොඩි සෑම්? 00:43:36.103 --> 00:43:37.103 ඔයා දන්නෙ නැද්ද? 00:43:38.477 --> 00:43:39.602 මොකක්ද? 00:43:41.019 --> 00:43:42.019 ඩැනේරිස්... 00:43:43.185 --> 00:43:46.352 ...මගේ තාත්තවයි මල්ලිවයි මරල දැම්මා. 00:43:46.435 --> 00:43:48.019 ඇයගේ හිරකාරයෝ වෙලා ඉන්නකොට. 00:43:51.978 --> 00:43:54.019 එයා කියල නෑ. 00:44:02.394 --> 00:44:03.686 මට කණගාටුයි. 00:44:07.185 --> 00:44:08.894 මේ යුද්දය අපි ඉවර කරන්න ඕනා. 00:44:10.644 --> 00:44:12.227 ඔයා වුණානම් එහෙම කරයිද? 00:44:14.310 --> 00:44:16.269 මට අකීකරු වෙච්ච අයට මම මරණ දණ්ඩනය දුන්නා. 00:44:16.352 --> 00:44:18.061 ඔයා ඒ වගේම මිනිස්සුන්ව බේරුවා. 00:44:18.144 --> 00:44:20.727 වනචාරීන් දාස් ගානන් දණ නවන්න බෑ කිව්වහම. 00:44:20.811 --> 00:44:22.269 මම රජෙක් නෙවෙයි. 00:44:24.644 --> 00:44:25.686 ඒත් කලින් එහෙමයි. 00:44:27.394 --> 00:44:28.727 ඔයා හැමදාමත් එහෙමයි. 00:44:30.686 --> 00:44:32.394 මම සිහසුන අත ඇරියා සෑම්. 00:44:33.185 --> 00:44:34.185 මම දණ නැමුවා. 00:44:34.269 --> 00:44:35.811 මම තවත් උතුරේ රජ නෙවෙයි. 00:44:35.894 --> 00:44:37.477 මම කියන්නෙ උතුරේ රජෙක් ගැන නෙවෙයි. 00:44:37.561 --> 00:44:40.811 මඟුලේ සත් රාජධානියෙම රජ ගැන. 00:44:48.394 --> 00:44:50.103 බ්‍රෑනුයි මමයි හොයාගත්තා. 00:44:50.185 --> 00:44:53.019 මා ගාව ප්‍රධාන පූජකගේ දිනපොත තියෙනවා. බ්‍රෑන් ගාව... 00:44:54.144 --> 00:44:55.477 ...බ්‍රෑන් ට තියෙන දේ තියෙනවා. 00:44:55.561 --> 00:44:57.519 මොනාද කියවන්නේ? 00:45:00.644 --> 00:45:01.686 ඔයාගේ අම්මා... 00:45:02.853 --> 00:45:04.185 ...තමා ලියානා ස්ටාක්. 00:45:05.769 --> 00:45:07.103 ඔයාගේ තාත්තා... 00:45:08.394 --> 00:45:10.352 ...ඔයාගේ ඇත්තම තාත්තා... 00:45:10.435 --> 00:45:12.103 ...තමා රේගාර් ටාගේරියන්. 00:45:14.269 --> 00:45:16.894 ඔයා කවදාවත් අවජාතකයෙක් උනේ නෑ. 00:45:16.978 --> 00:45:20.727 ඔයා තමා ඒගොන් ටාගේරියන්, අයන් සිංහාසනයේ නියම උරුමක්කාරයා. 00:45:24.978 --> 00:45:27.769 සමාවෙන්න මම දන්නවා පිලිගන්න අමාරුයි කියලා. 00:45:36.978 --> 00:45:40.310 මගේ තාත්තා තමා මම දැක්ක නම්බුකාරම කෙනා. 00:45:43.853 --> 00:45:45.936 ඔයා කියන්නෙ එයා මට ජීවිත කාලෙම බොරු කිව්වා කියලද? 00:45:46.019 --> 00:45:47.144 නෑ. 00:45:48.144 --> 00:45:51.644 ඔයාගේ තාත්තා... ඒ කිව්වෙ, නෙඩ් ස්ටාක්. 00:45:51.727 --> 00:45:55.103 ඔයාගේ අම්මට පොරොන්දු වුණා ඔයාව බලාගන්නවා කියලා. 00:45:55.185 --> 00:45:57.978 එයා ඒක කළා. රොබට් ඔයාව මරනවා එයා දැනගත්තනම් එහෙම. 00:45:59.978 --> 00:46:01.477 ඔයා තමා නියම රජ්ජුරුවෝ. 00:46:02.644 --> 00:46:04.519 හයවෙනි ඒගොන් ටාගේරියන්. 00:46:04.602 --> 00:46:06.602 රාජධානියේ ආරක්ෂකයා. මුළු එකේම. 00:46:21.144 --> 00:46:24.103 - ඩැනේරිස් තමා අපේ රැජින. - එයා නෙවෙයි. 00:46:26.019 --> 00:46:28.019 - මේ ද්‍රෝහීවීමක්. - මේක තමා ඇත්ත. 00:46:29.769 --> 00:46:32.352 ඔයාගේ ජනතාව වෙනුවෙන් ඔයා රජකම අත ඇරියා. 00:46:34.019 --> 00:46:35.686 එයත් ඒකම කරයිද? 00:48:43.894 --> 00:48:45.561 පස්සට වෙන්න! ඇස් නිල් පාටයි! 00:48:45.644 --> 00:48:47.269 මට තිබ්බෙම නිල් ඇස්. 00:48:57.310 --> 00:48:58.477 වෙන කාවවත් හම්බවුනේ නැද්ද? 00:49:31.853 --> 00:49:34.019 අම්බර් කොල්ලව. 00:49:34.103 --> 00:49:35.227 මේක පණිවිඩයක්. 00:49:36.352 --> 00:49:37.936 නිශාචර රජුගෙන්. 00:49:38.019 --> 00:49:41.686 උගෙ හමුදාව ඉන්නෙ අපියි වින්ටර්ෆෙලුයි අතර. අපි යන්නෙ පයින්. 00:49:41.769 --> 00:49:43.602 අපි එන්නෙ කාසල් බ්ලැක් ඉඳන්. 00:49:43.686 --> 00:49:45.936 අපිට පුලුවන් දෙන්නා ගානේ අශ්වයා පිටේ යන්න. 00:49:46.019 --> 00:49:49.936 අශ්වයෝ නොමැරී උන්නොත් අපිට පුලුවන් උන්ට කලින් යාගන්න. 00:49:50.019 --> 00:49:52.936 නිශාචර රජු ඉස්සර වෙන එකක් නෑ කියල හිතමු. 00:50:44.602 --> 00:50:47.144 දිගටම යමු! කෙලින්ම! 00:50:49.019 --> 00:50:51.936 එකටම ඉන්න! මඟ හැරෙන්න එපා! 00:53:07.061 --> 00:53:08.894 මම පොඩි කාලේ මගේ අයියා කිව්වා... 00:53:08.978 --> 00:53:12.435 ...අපේ තාත්තව මරපු කෙනා ගැන කතාවක්. 00:53:13.769 --> 00:53:16.227 අපි ඒ මිනිහට කරන්න ඉන්න දේවල් ඔක්කොම ගැනත්. 00:53:18.894 --> 00:53:20.477 ඔයාට සර්සිව කවදාවත් විශ්වාස නොකර ඉන්නයි තිබ්බේ. 00:53:20.561 --> 00:53:22.061 ඔයත් නොකර ඉන්නයි තිබ්බේ. 00:53:23.352 --> 00:53:24.519 මරණය. 00:53:25.103 --> 00:53:28.477 ඒකට මුහුණු ගොඩක් තියෙනවා, මම මේක දකින්න ආසාවෙන් ඉන්නේ. 00:53:29.853 --> 00:53:30.936 අපිට කොච්චර වෙලා තියෙනවද? 00:53:35.769 --> 00:53:37.769 හෙට උදේ ඉර පායනකම්. 00:53:38.400 --> 01:13:05.400 නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවල සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න